මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    kisi lejjawak nathi ekek ban.wearadi mecchra weddith ponilata puka deanwane.

    අනේ මේ පයි කොටෝ පොහින්දගේ පුක ලොවන ගමන් අනුන්ගේ ලබ්බවල් හොයන්නේ නැතුව ඉස්සල්ල මනුස්සයෙක් වෙයන් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kisi lejjawak nathi ekek ban.wearadi mecchra weddith ponilata puka deanwane.
    ඔය unp &න්නයො ඔහොම තමයි මචන්,කන්ඩ නැතුව හරි කමක් නැ පොනිලගෙ &ක ලොවන්ඩ තියෙනවනම් ඊට වඩා දෙයක් නැ,:lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    හමුදාවේ හොදම සෙට් එක වෙන හමුදා බුද්ධි අන්ශේ පාවලා දීපු කැනහිලාව ලොකු කරලා මේ මනුස්සයට මඩ ගහන්න එපා. ඒ ව්තරකුත් නෙවි හොර ගිවිසුමක් ගහලා ලංකාවේ උතුර කොටියට ලියලා දුන්න. ඕවා උබලා දන්නේ නැති උනාට ඒ පැතිවල මිනිස්සු දන්නවා අවි ගබඩා තියේ කියලා. උබලගේ ආණ්ඩුව ආපු ගමන් කෑගැහුවේ පාවෙන අවි ගබඩා කියලා තියේ කියලා(පාවා දීමක් නෙවි වෙන්නැති)...

    දැන් මේක ජාතික ආරක්ෂක තොරතුරු පාවාදීමක් නෙමෙයිද ?
    මේකෙයි සුදුකොඩි කථාවෙයි ලොකු වෙනසක් න නේද ?
    දැන් මෙයා නෙමෙයිනේ ආරක්ෂක ලේකම් ඉතින් පැනල දෙන්න ඕන නැ නේද ?
    අයිත් කාලෙකට එන්න බැරිනිසා දැන් පිනක් දහමක් කරගෙන හිටියනම් හොදයි නේද නැත්නම් පොන්සේකා වගේ කටමැත දොඩවල නිකන් චාටර් වෙයි නේද ?
    දැන් ඕක පුපුරපු නිසා අරයට ආයිත් අගමැති වෙන්න පුළුවන් බැරිවෙයි නේද ?

    එතකොට මගේ කලේ 2010 දී වවුනියාවේ දවස් දෙකක් තිස්සේ පුපුරපු එකට මය වගකීම බරග්ගෙන අස්වෙලා ගිය නේද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me gon pakayawa hire daana oni..moda hukanna...munge thiyena bala thnhaawata serama dewal paawala denawa,,,rate maadyath wag kiyanna oni...un thma haalkaali form karala newsmawanne...ape rate maadya nidahasa wadi ban
    ඊට කලින් වද පොනිල් හිරේ දාමු , මිලේනියම් සිටි එකේ බුද්ධි අශය පාවල දුන්නට රට කොටියට ලියල පාවල කොටියගෙ *ක ලොවන් හිටියට බුද්ධි අශය හිරේ දැම්මට තව පාවෙන අවි ගබඩා පාවල දුන්නට , දැන් තමා unp &න්නායො උඩු බුරන්නෙ මෙච්චර කල් හිටියෙ එලවද????
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    දැන් මේක ජාතික ආරක්ෂක තොරතුරු පාවාදීමක් නෙමෙයිද ?
    මේකෙයි සුදුකොඩි කථාවෙයි ලොකු වෙනසක් න නේද ?
    දැන් මෙයා නෙමෙයිනේ ආරක්ෂක ලේකම් ඉතින් පැනල දෙන්න ඕන නැ නේද ?
    අයිත් කාලෙකට එන්න බැරිනිසා දැන් පිනක් දහමක් කරගෙන හිටියනම් හොදයි නේද නැත්නම් පොන්සේකා වගේ කටමැත දොඩවල නිකන් චාටර් වෙයි නේද ?
    දැන් ඕක පුපුරපු නිසා අරයට ආයිත් අගමැති වෙන්න පුළුවන් බැරිවෙයි නේද ?

    එතකොට මගේ කලේ 2010 දී වවුනියාවේ දවස් දෙකක් තිස්සේ පුපුරපු එකට මය වගකීම බරග්ගෙන අස්වෙලා ගිය නේද ?

    2010 පුපුරපුවා බයියන්ට මතක නෑ :lol::lol::lol:
     
    • Like
    Reactions: name-X

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,760
    26,034
    113
    දැන් මේක ජාතික ආරක්ෂක තොරතුරු පාවාදීමක් නෙමෙයිද ?

    :rofl::rofl: uba lankawe neweda inne? mewa rahas newe yako, lankawa wate awidapu one ekek mewa gana annawa, anith eka owa thiyena pathi wala inna minissuth owa thiyenawa kiyala dannawa :rofl::rofl: katahari owata attack karanna one unanam mu kiwwath nathath hoyaganna eka gemak newe :rofl::rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    රෝසි ආච්චි;20244935 said:

    ඇත්තද ?එහෙම රටේ සුදුකොඩි කතාව මැජික් එකක් වුනේ කොහොමද ?
    හමුදාව විතරක් දැනගන්න ඕන තොරතුරු මහේම මයික් කටක්ක් දැක්ක ගමන් මල්ල පිටින් හලන ආරක්සක ලේකම් කෙනෙක් හිටියේ අපේ රටේ විතරද ?
     
    Last edited:
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මම කියන්නෙත් ඒකයි.හමුදාපතිව විතරක් නෙවෙයි කොස්ගම කෑම්ප් එක බාරව හිටපු ලොකු අය සේරම අස් කරන්න ඕන බන්.කෝටි 10,000ක් ඉවරයි

    වැට් එක ගහල කෙල හලහල හිටෙයේ මුදල් පොම්ප කරන්න ..ඔය පොම්ප කරේ..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,760
    26,034
    113
    ඇත්තද ?එහෙම රටේ සුදුකොඩි කතාව මැජික් එකක් වුනේ කොහොමද ?
    හමුදාව විතරක් දැනගන්න ඕන තොරතුරු මහේම මයික් කටක්ක් දැක්ක ගමන් මල්ල පිටින් හලන ආරක්සක ලේකම් කෙනෙක් හිටියේ අපේ රටේ විතරද ?

    sudu kodi kathawa ratama danagena hitapu deyakda pons? :oo: me armory thiyena places nodanna ekek na, ubala wage gedarata wela 24x7 inna un nam danne nathuwa athi :yes: gota meka mehema news paper ekakata kiyapu eka rahasak heli kala wenne kohomada ethakota :rofl: mokada eka danatamath rahasak newe, bahutharayak danna deyak. anika google map gihin baluwath owa penna thiyenawa , censor karala ehema na :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    5oxuhl.jpg
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    Niyamai Avi gabada thiyana than Okkoma kiyala thiyanwa...Thawa Koheda Danna tiyenne

    Since you are in to political shits, I would ask, then who the f*** expose everything about underground facility in Presidents house, to get cheap attention those days they even had press conferences. Be a real sri lankan machan, see the things as it is, otherwise your life is a waste.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    රෝසි ආච්චි;20245014 said:
    sudu kodi kathawa ratama danagena hitapu deyakda pons? :oo: me armory thiyena places nodanna ekek na, ubala wage gedarata wela 24x7 inna un nam danne nathuwa athi :yes: gota meka mehema news paper ekakata kiyapu eka rahasak heli kala wenne kohomada ethakota :rofl: mokada eka danatamath rahasak newe, bahutharayak danna deyak. anika google map gihin baluwath owa penna thiyenawa , censor karala ehema na :rofl:

    අනේ මමනම් මුළු ලංකාව පුරා තියෙන සියලු අවිගබඩ ගැන දැනුවත් වුනේ මෙතුමාට පින්සිද්දවෙන්න තමයි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,760
    26,034
    113

    අනේ මමනම් මුළු ලංකාව පුරා තියෙන සියලු අවිගබඩ ගැන දැනුවත් වුනේ මෙතුමාට පින්සිද්දවෙන්න තමයි

    linde inna gemba wage gedaratama wela inne nathuwa poddak rata wate awidapan machan :yes: minissu ashraya karapan, katha baha karapan. ethakota owa gana danaganna labey. owa rahas newe hangala thiyaganna. ehenam ithin minissu nathi kohehari kalayak asse hadai katawath nopennenna :rofl:

    menna mewa thama machan jaathika arakshaka thorathuru paawadeema kiyanne

    1. sudu kodi kathawa
    2. jathika arakshawa wenuwen idi karapu underground bunkers mainstream media ekema pennapu eka
    3. buddi ansha paawa deepu eka
    4. armory ekak hariyata nadaththu nokireema, ewata danuma thiyena niladharin path karala rate arakshawata tharajanayak wiya haki explosion wage dewal walakwa ganeemata katayuthu nokireema

    theriya? :rolleyes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    රෝසි ආච්චි;20245086 said:

    හා අය්යේ
    කොහෙද මේ අපේ තාත්තා මව කොහෙවත් එක්ක යන්නේ නෑනේ ඔන්න මේපාර O/L කරාම අනුරාධපුරේ එක්ක යනවා කියල කිව්වා එතකොට මම අනුරාධපුරේ අවි ගබඩාවත් බලන්න යන්න හිතන් ඉන්නේ
    අය්යේ අවි ගබඩාවත් බලන්න ටිකට් ගන්නවද ? ටිකට් එකක් කියාද ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    ඉතින් පොන්නයෝ උඹේ මහා පොන්නයා ජනාධිපතිකමේ ඉද්දි ඔය වගේ අනතුරු උනාම ඌ උගේ මල්ලි පොන්නයව අයින් කරාද?:rofl::rofl::rofl:

    ගොටබය පොන්ස් දැන් බුරන්නේ ඌ උගේ කාලේ එහෙම කරලද?:lol:

    ඔය වගේ දේවල් වෙන්න පුළුවන් නිසා තම ඒ මනුස්සයා ඕවා තැන් තැන් වලට ගෙනිච්චේ. එහෙම ගෙනිච්චේ නැත්නම් විනාශේ ඔයිටත් වැඩි කියන එක තේරෙන්නේ නෑ? ප්ලේන් එකක් කඩන් වැටුනම වෙන අලාබයයි , මේ සිද්දියෙන් උන අලාබයයි දෙකම එක වගේ කියලනේ හිතාගෙන ඉන්නේ?

    පොන්නයා කියපන් පොන්නයට. පිටරටවල් වලට දෙකට නැවෙන්නේ නැතුව යුද්ධේ ඉවර කරන තැනට ත්‍රිවිධ හමුදාව මෙහෙයවපු එකාද පොන්නයා ? එහෙම නැත්නම් පිරටවල් වලට එහෙයි කියාගෙන කඩේ යන එකාද පොන්නයා ?

    පොනිලගේ කුරෝලු උන කල්ල වඩන් කාපන්. :lol::lol::lol::lol::lol::lol:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    රෝසි ආච්චි;20245086 said:
    linde inna gemba wage gedaratama wela inne nathuwa poddak rata wate awidapan machan :yes: minissu ashraya karapan, katha baha karapan. ethakota owa gana danaganna labey. owa rahas newe hangala thiyaganna. ehenam ithin minissu nathi kohehari kalayak asse hadai katawath nopennenna :rofl:

    menna mewa thama machan jaathika arakshaka thorathuru paawadeema kiyanne

    1. sudu kodi kathawa
    2. jathika arakshawa wenuwen idi karapu underground bunkers mainstream media ekema pennapu eka
    3. buddi ansha paawa deepu eka
    4. armory ekak hariyata nadaththu nokireema, ewata danuma thiyena niladharin path karala rate arakshawata tharajanayak wiya haki explosion wage dewal walakwa ganeemata katayuthu nokireema

    theriya? :rolleyes:

    සුදු කොඩි කාවව නිසා අපේ රටට වෙන රටකින් කරන්න පුළුවන් විනාශයත් අවි ගබඩාවක් තියෙන තැන හරියටම එලිකිරීමෙන් අපේ රටට වෙන රටකින් කරන්න පුළුවන් විනාශයත් අතරන් ලොකු මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Mara specilaist la ne meke inne. mewa kiyewuwama hithenawa army eke chief gedara yawala meke ekek danna ona kiyala. dan kattiyata monada dana ganna ona.
    mage nam gedara wahale iwarayi. seelimath iwarayi, biththi walatath damage.

    dan kiyanna epa koti ganak paduyi araka meka.
    e koti gana api hamoma athare bedila yanawa.
    minissunta inna than ne
    mage yaluwange gewal ne idam witharayi.TV eken balala meke kiyawanne nathuwa aththa danagena katha karapalla.
    2010 wenakal oya camp ekata high security ekak thibuna. othanata kalin high level RD eke check pint 2k thibba depaththen. eta passe ew serama ayin kara.
    BUt danatath okata pitin katawath yanna be
    ubala koti gahuwa ranil gahuwa jeppo gahuwa wage bayila nogaha oka karau ekek dannawanam policeyata kiyapan.
    ok wela thiyenne athulenmayi.
    boho durata technical fault ekak ho resource madikamak wenna puluwan. thama investigations yanawa. nodanna magul dala meke porawal wenn hadanna epa. eye hawas wenakl blast una. thama katawath ethanata yanna be. 48 hours wenakal sure ne. investigetion teams ethanata yanna kalin mehe conclution eka dela iwarayi
    meetakalin maththegoda , sampur wage armory blast una. ewa normally wena dewal. mewage political wasi ganna hadanne paradila dinanna be kiyala danna bankoloth dials tikak witharayi.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    දැන් මේක ජාතික ආරක්ෂක තොරතුරු පාවාදීමක් නෙමෙයිද ?
    මේකෙයි සුදුකොඩි කථාවෙයි ලොකු වෙනසක් න නේද ?
    දැන් මෙයා නෙමෙයිනේ ආරක්ෂක ලේකම් ඉතින් පැනල දෙන්න ඕන නැ නේද ?
    අයිත් කාලෙකට එන්න බැරිනිසා දැන් පිනක් දහමක් කරගෙන හිටියනම් හොදයි නේද නැත්නම් පොන්සේකා වගේ කටමැත දොඩවල නිකන් චාටර් වෙයි නේද ?
    දැන් ඕක පුපුරපු නිසා අරයට ආයිත් අගමැති වෙන්න පුළුවන් බැරිවෙයි නේද ?

    එතකොට මගේ කලේ 2010 දී වවුනියාවේ දවස් දෙකක් තිස්සේ පුපුරපු එකට මය වගකීම බරග්ගෙන අස්වෙලා ගිය නේද ?

    අස් වෙන්න කියන්නේ යුධ හමුදාපති ට. නැතුව ආරක්ෂක ලේකම් නෙවි(මූ හිටියත් නෑ වගේ තමා හැබැයි). ජනාධිපති කෙනෙක් ගේ ආරක්ෂාව වෙනුවෙන් හදලා තිබුන භූගත නිවාසයත් ලෝකෙටම පෙන්නුවේ..... දැන් ඕක පුපුරනකන් මිනිස්සු දැනන් හිටියේ නැතුව ඇති ඔතන ආයුධ ගබඩා කරලා තිබුනේ නෑ කියලා.....:lol::lol::lol::lol::lol::lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,760
    26,034
    113

    සුදු කොඩි කාවව නිසා අපේ රටට වෙන රටකින් කරන්න පුළුවන් විනාශයත් අවි ගබඩාවක් තියෙන තැන හරියටම එලිකිරීමෙන් අපේ රටට වෙන රටකින් කරන්න පුළුවන් විනාශයත් අතරන් ලොකු මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?

    gobbayo heli karanna oka rahasak wela thibbada? :rofl: sinhala therenne nane aththata muta.:angry: ubata rahasak unata polawe paya gahala inna rate awidapu minissu owa thiyena than dannawa, kaata hari owa thiyena thanak hoyaganna one una nam kisima apahsuwak nathuwa hoyaganna puluwan kama thibuna. hamotama penena elipiyta thiyena than wala thama owa idi karala thibune :angry:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,760
    26,034
    113
    හා අය්යේ
    කොහෙද මේ අපේ තාත්තා මව කොහෙවත් එක්ක යන්නේ නෑනේ ඔන්න මේපාර O/L කරාම අනුරාධපුරේ එක්ක යනවා කියල කිව්වා එතකොට මම අනුරාධපුරේ අවි ගබඩාවත් බලන්න යන්න හිතන් ඉන්නේ
    අය්යේ අවි ගබඩාවත් බලන්න ටිකට් ගන්නවද ? ටිකට් එකක් කියාද ?

    gon kama pennanna epa ban, ehema balanna yanna denne na :rofl::rofl: uba hithuwa me awi gabadawa kiyanne ubalage gedara kiyala, ubata one nam gihin tikak aatha idan balan idala enna puluwan :rofl: