මේ ගට් එක තියෙන නායකයෙක් ආයේ කවදාවත්ම ලැබෙන එකක් නැහැ.

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Gc4dAkKaoAAZwnZ
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    3% කැවුමා
    කොහොමත් හොද වැඩ කරන උන් අඩුයි නේ සමාජයේ..උබලා වගේ කුණුහරුප කිය කිය පච වෙන උන් තමා ඉන්නේ 🤣🤣🤣
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කොහොමත් හොද වැඩ කරන උන් අඩුයි නේ සමාජයේ..උබලා වගේ කුණුහරුප කිය කිය පච වෙන උන් තමා ඉන්නේ 🤣🤣🤣
    එතකොට ජෙප්පො කලින් 3% හිටියෙ උන් හොඳ නිසාද?
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,430
    1,622
    113
    Oceania
    ආසයි නම් ගෙදර ගෙනිහින් තියාගනින් ඉතිං
    අපිට නම් ඔය හොර ගෝතයව පේන්න බෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,670
    75,736
    113
    අඩෝ නහයෙන් අඬන්න එපා, මිනිස්සු ඌට දේවත්වයෙන් සැලකුවෙ, එක පාරක් නෙවී ඌට දෙපාරක් චාන්ස් දුන්නා 2/3 දීලා. ඒත් ඌ ඒ දෙපාරම කලේ බලය අරන් මිනිසුන්ට පුකේ අරින්න චාන්ස් එක දීපු එක. උගේ වැරද්ද මිසක් මිනිසුන්ගෙ වැරද්ද නෙවී.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් සමාවෙයන් මෙහෙම කිව්වට,,ඔව් ඇත්ත්ටම හොද ගැම්මක් තිබුනු නායකත්වයක් ,,,එකෙන්ම පිලිගන්නවා බන්,,කවදාහරි පිලිම හදලා ගරුකරන තරමට ගව්රව කරන්න ඔනි නායකත්වයක් ...එත්,බන් එක ඔහු විසින්ම යුද්දෙන් පස්සෙ නැති කර ගත්තතා,,සදාකාලිත්වය පුරුදු වහල් සමාජයට ම්සක් නුතන පරපුරට එක සුදුසු නැ..ලොකෙ වෙනස් වෙනවා,,එ වගෙම මිනිස්සුන් වෙනස් වෙනවා,,,පව්
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අඩෝ නහයෙන් අඬන්න එපා, මිනිස්සු ඌට දේවත්වයෙන් සැලකුවෙ, එක පාරක් නෙවී ඌට දෙපාරක් චාන්ස් දුන්නා 2/3 දීලා. ඒත් ඌ ඒ දෙපාරම කලේ බලය අරන් මිනිසුන්ට පුකේ අරින්න චාන්ස් එක දීපු එක. උගේ වැරද්ද මිසක් මිනිසුන්ගෙ වැරද්ද නෙවී.
    🙃🙃🙃
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මේ මනුස්සයට වෙච්ච දේ ගැනනම් ඇත්තටම කණගාටුයි. යුද්දේ දිනුවට පස්සේ රට තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන හොරා කන්න පටන් ගන්නේ නැතුව නම්බුකාර විධියට විශ්‍රාම ගියානම් මිනිස්සු අද පිළිම හදලා මල් තියලා වඳිනවා. බල තණ්හාවයි, හීනමානයයි, ධන තණ්හාවයි නිසා කරපු වැඩවලින් මිනිස්සු ආයු බෝ වේවා මහරජාණෙනි කියන තැන ඉඳන් නාකි මයිනා මැරිලා පල කියන තැන දක්වා තමන් විසින්ම පත්කර ගත්තා.