මට දැනෙන ගට් ෆීලින් එක රියල් ද?

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අවුරුදු කීපෙක මහන්සියට ප්‍රතිපලය නම් ලැබුනා.විසා වැදුනා. යන්න තමයි මේ සැප්තැම්බර් වෙනකම් ම ඔලුවෙ තිබුනෙ. චාලි කියන පොන්නයා මලාට පස්සෙ එක දිගට ම ඒකට නාහෙන් අඩන උනුයි උගේ මරනෙට හිනා වෙන උන්ව ඇරෙස්ට් කරපුවයි ජොබ් වලින් ෆයර් කරපුවයි ගොඩක් නිතර ම නිවුස් ෆීඩ් එකේ එන්න ගත්තා.ඒකත් එක්ක මට දැන් එපාවීගෙන එන්නෙ.කීයටවත් මම සුදු කල්ලතෝනි අන්තවාදය ඉවසන්නෙ නෑ.ඊට වඩා නම්බුයි ඕවා දමලා ගහලා සිංහල ගැම්ම තියාගෙන මෙහෙ ඉන්න එක. ඒක කිව්වට පස්සෙ අම්මා වැලහින්න වගෙ අඩනවා තාත්ත බනිනවා. USA වල ඉන්න අයට කොහොමද තත්ත්වය දැනෙන්නෙ.දුඹුරු හමක් තියෙන එකෙක් විදියට මට නම් සේෆ්ටියක් දැනෙන්නෙ නෑ දකින අහන දේවල් වල හැටියට. USA and EUවලට ආපු දුඹුරු උන්ගෙ අනාගතය අනතුරේ කියලා මට දැනෙන ගට් ෆීලින් එක රියල් ද?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    දැන් visa ලැබුනට රටට ඇතුල් වෙන එක පොඩි risk එකක් තියනව. border control officials ලට බලය දීල තියෙන්නෙ තමන් satisfy නැතිනම් ඔනැකෙනෙක් හරවල යවන්න , all visa types including green cards, dependent...etc මේක අදාලයි
    කැනඩාව , ජර්මනිය වගෙ රටවල visa holders ලත් හරවල යවනවා.

    ඊශ්‍රායල් කාරයින්ට බැනල පෝස්ට් දාල තිබුනොත් කෙලින්ම හරවල යවනව.
     
    • Like
    Reactions: hitlermash

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,697
    113
    අවුරුදු කීපෙක මහන්සියට ප්‍රතිපලය නම් ලැබුනා.විසා වැදුනා. යන්න තමයි මේ සැප්තැම්බර් වෙනකම් ම ඔලුවෙ තිබුනෙ. චාලි කියන පොන්නයා මලාට පස්සෙ එක දිගට ම ඒකට නාහෙන් අඩන උනුයි උගේ මරනෙට හිනා වෙන උන්ව ඇරෙස්ට් කරපුවයි ජොබ් වලින් ෆයර් කරපුවයි ගොඩක් නිතර ම නිවුස් ෆීඩ් එකේ එන්න ගත්තා.ඒකත් එක්ක මට දැන් එපාවීගෙන එන්නෙ.කීයටවත් මම සුදු කල්ලතෝනි අන්තවාදය ඉවසන්නෙ නෑ.ඊට වඩා නම්බුයි ඕවා දමලා ගහලා සිංහල ගැම්ම තියාගෙන මෙහෙ ඉන්න එක. ඒක කිව්වට පස්සෙ අම්මා වැලහින්න වගෙ අඩනවා තාත්ත බනිනවා. USA වල ඉන්න අයට කොහොමද තත්ත්වය දැනෙන්නෙ.දුඹුරු හමක් තියෙන එකෙක් විදියට මට නම් සේෆ්ටියක් දැනෙන්නෙ නෑ දකින අහන දේවල් වල හැටියට. USA and EUවලට ආපු දුඹුරු උන්ගෙ අනාගතය අනතුරේ කියලා මට දැනෙන ගට් ෆීලින් එක රියල් ද?
    ෆේල් පොන්නයා නේද මේ තව නයෙක් අරින්න හදන්නෙ 🤭 🤭
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,198
    3,164
    113
    අවුරුදු කීපෙක මහන්සියට ප්‍රතිපලය නම් ලැබුනා.විසා වැදුනා. යන්න තමයි මේ සැප්තැම්බර් වෙනකම් ම ඔලුවෙ තිබුනෙ. චාලි කියන පොන්නයා මලාට පස්සෙ එක දිගට ම ඒකට නාහෙන් අඩන උනුයි උගේ මරනෙට හිනා වෙන උන්ව ඇරෙස්ට් කරපුවයි ජොබ් වලින් ෆයර් කරපුවයි ගොඩක් නිතර ම නිවුස් ෆීඩ් එකේ එන්න ගත්තා.ඒකත් එක්ක මට දැන් එපාවීගෙන එන්නෙ.කීයටවත් මම සුදු කල්ලතෝනි අන්තවාදය ඉවසන්නෙ නෑ.ඊට වඩා නම්බුයි ඕවා දමලා ගහලා සිංහල ගැම්ම තියාගෙන මෙහෙ ඉන්න එක. ඒක කිව්වට පස්සෙ අම්මා වැලහින්න වගෙ අඩනවා තාත්ත බනිනවා. USA වල ඉන්න අයට කොහොමද තත්ත්වය දැනෙන්නෙ.දුඹුරු හමක් තියෙන එකෙක් විදියට මට නම් සේෆ්ටියක් දැනෙන්නෙ නෑ දකින අහන දේවල් වල හැටියට. USA and EUවලට ආපු දුඹුරු උන්ගෙ අනාගතය අනතුරේ කියලා මට දැනෙන ගට් ෆීලින් එක රියල් ද?
    Racism walata baya nathuwa waren. Mehe loke hama raten ma apu un innawa.

    Ubata kisima wenasak danenne na.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    අවුරුදු කීපෙක මහන්සියට ප්‍රතිපලය නම් ලැබුනා.විසා වැදුනා. යන්න තමයි මේ සැප්තැම්බර් වෙනකම් ම ඔලුවෙ තිබුනෙ. චාලි කියන පොන්නයා මලාට පස්සෙ එක දිගට ම ඒකට නාහෙන් අඩන උනුයි උගේ මරනෙට හිනා වෙන උන්ව ඇරෙස්ට් කරපුවයි ජොබ් වලින් ෆයර් කරපුවයි ගොඩක් නිතර ම නිවුස් ෆීඩ් එකේ එන්න ගත්තා.ඒකත් එක්ක මට දැන් එපාවීගෙන එන්නෙ.කීයටවත් මම සුදු කල්ලතෝනි අන්තවාදය ඉවසන්නෙ නෑ.ඊට වඩා නම්බුයි ඕවා දමලා ගහලා සිංහල ගැම්ම තියාගෙන මෙහෙ ඉන්න එක. ඒක කිව්වට පස්සෙ අම්මා වැලහින්න වගෙ අඩනවා තාත්ත බනිනවා. USA වල ඉන්න අයට කොහොමද තත්ත්වය දැනෙන්නෙ.දුඹුරු හමක් තියෙන එකෙක් විදියට මට නම් සේෆ්ටියක් දැනෙන්නෙ නෑ දකින අහන දේවල් වල හැටියට. USA and EUවලට ආපු දුඹුරු උන්ගෙ අනාගතය අනතුරේ කියලා මට දැනෙන ගට් ෆීලින් එක රියල් ද?
    Machan USA visa path eka Mokadda. Skill migration wage nm kohomada karanne
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,728
    113
    1000020533.gif
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ආයෙත් බෙහෙත් බොන එක නැවැත්තුවද පොන්ස්, නාකි සුද්දෙක් තෝව රවට්ටල පුකේ ඇරල මාරුවෙල තියෙන්නෙ , ඌ උබව අරගෙන යන්නෙ නෑ. අම්ම තාත්ත අඩන්නෙ ඒක තේරුම් ගිහින්. තෝ මෝඩ පොන්නයෙක් හින්ද ඒක තේරෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: tharakaf

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    අනිත් අය ගැන නම් දන්නේ නැහැ. හැබැයි Exotic ලුක් එකක් තියෙනවා නං ඔප්චුනිටිස් එනවා. Dating පැත්තෙන් Jobs පැත්තෙන්. කොටින්ම උඹේ හැම තැඹිලි පාට නං/ අඩි 6 යට වඩා උස නං/ Wide Shoulders නං/ Full Headed Hair නං ගොඩ. බැරි වෙලාවත් ඉන්දියා/ බංගලාදේශ්/ පකිස්ථාන් ගාවන්න එපා. Ceylon කියපං එතකොට ගොඩක් අය දන්නෙ නැහැ. Bermuda වගේ රටක් කියපන්. කවුරු මොනා කිවුවත් වයිට් පැත්තට/ Mixed පැත්තට බර නං වාසි. අනිත් කථා නං ඉතින් බුල.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අනිත් අය ගැන නම් දන්නේ නැහැ. හැබැයි Exotic ලුක් එකක් තියෙනවා නං ඔප්චුනිටිස් එනවා. Dating පැත්තෙන් Jobs පැත්තෙන්. කොටින්ම උඹේ හැම තැඹිලි පාට නං/ අඩි 6 යට වඩා උස නං/ Wide Shoulders නං/ Full Headed Hair නං ගොඩ. බැරි වෙලාවත් ඉන්දියා/ බංගලාදේශ්/ පකිස්ථාන් ගාවන්න එපා. Ceylon කියපං එතකොට ගොඩක් අය දන්නෙ නැහැ. Bermuda වගේ රටක් කියපන්. කවුරු මොනා කිවුවත් වයිට් පැත්තට/ Mixed පැත්තට බර නං වාසි. අනිත් කථා නං ඉතින් බුල.
    සුදු නෑ කලුයි. උසත් නෑ 5 හමාරකට වඩා. කොන්ඩෙ නම් අවුලක් නෑ. ඉන්ඩියන් පෙනුමක් තියෙන්නෙ. ශ්‍රී ලන්කා කිව්ව ම අවුල් ද?
     
    • Haha
    Reactions: clumsyhulk

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,421
    4,674
    113
    H-1B Visa nam දැන් සොරි තමයි පුතා, $100,000 දෙන්න ඕනේ ඇනුවලි, ට්‍රම්ප් අප්පචිගේ අලුත් නීති අනුව
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    H-1B Visa nam දැන් සොරි තමයි පුතා, $100,000 දෙන්න ඕනේ ඇනුවලි, ට්‍රම්ප් අප්පචිගේ අලුත් නීති අනුව
    USA නෙමෙයි යන්නෙ. ඒ ගූගොඩට නම් යන්නෙ නෑ.ඒක උදාහරණයකට ගත්තෙ අනිත් රටවල් වලට වඩා තත්ත්වෙ උග්‍ර එහෙ නිසා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    සුදු නෑ කලුයි. උසත් නෑ 5 හමාරකට වඩා. කොන්ඩෙ නම් අවුලක් නෑ. ඉන්ඩියන් පෙනුමක් තියෙන්නෙ. ශ්‍රී ලන්කා කිව්ව ම අවුල් ද?
    උඹේ හැසිරීම පෙනුම අනුව තමා. ශ්‍රී ලංකා කිව්වට කමක් නැ. කොහෙද තියෙන්නෙ ඇහුවම ඉන්දියාව මෙංශන් කරන්න එපා.

    තමිල්නාඩු පෙනුම නං කොන්ඩේ හපුටු නං අවුල් බං. English Accent එක හදාගනින්. වෙන ඕනෙ රටක Accent එකක් දාහන් Indian නැතුව.

    උසත් ඉතිං පහ හමාර මදි. කෙල්ලෝ Barefoot 5'9/ 5'10 ඉන්නවා. කොට කෙල්ලොත් ඉන්නවා. පෙනුම වැදගත් කවුරු මොනවා කිවුවත් ඒක Racist නෙවේ Representative Job එකක් වගේ කරද්දී තෙල් පෙරාගෙන හපුටු කොණ්ඩ තියාගෙන බැහැ.

    ඔය කිසි ප්‍රශ්නයක් නැ කියන වුන් ඉන්නෙ Migrate වෙච්ච අය ඉන්න පරිසරයක. නිකමට South Carolina County Side එහෙම ගියාම තේරෙයි ඇත්ත තත්වේ.
     
    • Sad
    Reactions: hitlermash