මේ ගණන් සාදාරණද වාහනවලට

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කොහොමද රටේ කෘශි කර්මාන්තය නගා සිටවන්නෙ . බලන්නකො මේවගෙ මිල . සෙකන්ඩ් හෑන්ඩ් ඒවත් මිලියන 2 පැනලා . ගොවියෙක් කොහොමද මේන් එකක් ඇෆොර්ඩ් කරන්නෙ . මොන පවක්ද බන් මේකට ලක්ශ 30ක් දෙන එක .

    1661399067003.png
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    owa thiya seeds/ pohora /diesel gannath baha bn.
    ඔව් ඒක ඇත්ත . ගෝඨා පොන්ස් අවුරුඩු 25ක් පිටිපස්සට දාලා ගියේ .

    Bolero තමා දැන් accident වැඩිම ලංකාවේ
    ඇයි බන් මේවගෙ මොකක් හරි ටෙක්නිකල් අවුලක්ද ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    කොහොමද රටේ කෘශි කර්මාන්තය නගා සිටවන්නෙ . බලන්නකො මේවගෙ මිල . සෙකන්ඩ් හෑන්ඩ් ඒවත් මිලියන 2 පැනලා . ගොවියෙක් කොහොමද මේන් එකක් ඇෆොර්ඩ් කරන්නෙ . මොන පවක්ද බන් මේකට ලක්ශ 30ක් දෙන එක .

    View attachment 182578

    Japan wala Laksha 15 i. Indian Ladi mala jarawal owa
    image.png
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මහ කරුම වාහනයක් ඔ්ක. යනකොට නිකං දරමැස්ස වගේ. ගැස්සෙනවා අම්බානකට
     
    • Sad
    Reactions: sakuntha1996

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    eka thamayi ban ,
    e unata mewage ganan
    balannako
    මෙ කරුමෙ ඔලුවට පාත් කරගත්තෙ මිනිස්සු මයි. දැන් ඉතින් මොනව කරන්නද. ටකරන් කෑල්ලටයි බත් පැකට් එකටයි අරක්කු කාලටයි පුප දීල දැන් කන්නයි රෙන්නයි දෙකම නෑ
     
    • Sad
    Reactions: sakuntha1996

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වාහන ආවත් විනිමය අනුපාත ඉහල සහ බදු වැඩි නිසා ඉස්සර තිබුන මිලට කවදාවත් වහන ගන්න බැහැ. අනිවා දෙගුණයකට වැඩී.
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මෙ කරුමෙ ඔලුවට පාත් කරගත්තෙ මිනිස්සු මයි. දැන් ඉතින් මොනව කරන්නද. ටකරන් කෑල්ලටයි බත් පැකට් එකටයි අරක්කු කාලටයි පුප දීල දැන් කන්නයි රෙන්නයි දෙකම නෑ
    ow ban salli thibunata
    dan mehe karanna deyak na

    වාහන ආවත් විනිමය අනුපාත ඉහල සහ බදු වැඩි නිසා ඉස්සර තිබුන මිලට කවදාවත් වහන ගන්න බැහැ. අනිවා දෙගුණයකට වැඩී.
    oya kiyana eka hari
    2000ta kalin thathweta watuna
    rata
    ------ Post added on Aug 25, 2022 at 9:49 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    eka thamayi ban ,
    e unata mewage ganan
    balannako
    වැඩක් නෑ බං කතාකරලා. මහ පරණ නැත්තං වැඩක් නැති වාහන නොවටිනා ගනන් දීල ගන්න වෙලා තියෙන්නෙ. හොඳ වාහනයක් පදින්න මෙහෙං තොලොංචිවෙලා හොඳ රටකට යන්නම වෙනවා.
     
    • Sad
    Reactions: sakuntha1996