කොහොමද රටේ කෘශි කර්මාන්තය නගා සිටවන්නෙ . බලන්නකො මේවගෙ මිල . සෙකන්ඩ් හෑන්ඩ් ඒවත් මිලියන 2 පැනලා . ගොවියෙක් කොහොමද මේන් එකක් ඇෆොර්ඩ් කරන්නෙ . මොන පවක්ද බන් මේකට ලක්ශ 30ක් දෙන එක .
ඔව් ඒක ඇත්ත . ගෝඨා පොන්ස් අවුරුඩු 25ක් පිටිපස්සට දාලා ගියේ .owa thiya seeds/ pohora /diesel gannath baha bn.
ඇයි බන් මේවගෙ මොකක් හරි ටෙක්නිකල් අවුලක්ද ?Bolero තමා දැන් accident වැඩිම ලංකාවේ
mama danna banකීයද ආවෙ? 15ද?
Ow ekath aththa .bump
import restriction nisa thama
කොහොමද රටේ කෘශි කර්මාන්තය නගා සිටවන්නෙ . බලන්නකො මේවගෙ මිල . සෙකන්ඩ් හෑන්ඩ් ඒවත් මිලියන 2 පැනලා . ගොවියෙක් කොහොමද මේන් එකක් ඇෆොර්ඩ් කරන්නෙ . මොන පවක්ද බන් මේකට ලක්ශ 30ක් දෙන එක .
View attachment 182578
Japan wala Laksha 15 i. Indian Ladi mala jarawal owa
![]()
eka thamayi ban ,මහ කරුම වාහනයක් ඔ්ක. යනකොට නිකං දරමැස්ස වගේ. ගැස්සෙනවා අම්බානකට
මෙ කරුමෙ ඔලුවට පාත් කරගත්තෙ මිනිස්සු මයි. දැන් ඉතින් මොනව කරන්නද. ටකරන් කෑල්ලටයි බත් පැකට් එකටයි අරක්කු කාලටයි පුප දීල දැන් කන්නයි රෙන්නයි දෙකම නෑeka thamayi ban ,
e unata mewage ganan
balannako
ow ban salli thibunataමෙ කරුමෙ ඔලුවට පාත් කරගත්තෙ මිනිස්සු මයි. දැන් ඉතින් මොනව කරන්නද. ටකරන් කෑල්ලටයි බත් පැකට් එකටයි අරක්කු කාලටයි පුප දීල දැන් කන්නයි රෙන්නයි දෙකම නෑ
oya kiyana eka hariවාහන ආවත් විනිමය අනුපාත ඉහල සහ බදු වැඩි නිසා ඉස්සර තිබුන මිලට කවදාවත් වහන ගන්න බැහැ. අනිවා දෙගුණයකට වැඩී.
වැඩක් නෑ බං කතාකරලා. මහ පරණ නැත්තං වැඩක් නැති වාහන නොවටිනා ගනන් දීල ගන්න වෙලා තියෙන්නෙ. හොඳ වාහනයක් පදින්න මෙහෙං තොලොංචිවෙලා හොඳ රටකට යන්නම වෙනවා.eka thamayi ban ,
e unata mewage ganan
balannako