මේ ගාණ ටිකක් හදපල්ලකො - O/L සාධනයක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    @dilann කිව්ව මට
    "ආයෙ ගණන් අහගන්න උස්සං වරෙන්කො" කියල :(
    මෝඩ ගානක්
    ඉගිය වැඩක් නෑ
    ඔය ත්‍රිකෝන පාපාපා අංගසම වෙලා කෝණ 60 ගානේ වෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • මෝඩ ගානක්
    ඉගිය වැඩක් නෑ
    ඔය ත්‍රිකෝන පාපාපා අංගසම වෙලා කෝණ 60 ගානේ වෙනවා
    ඒ කියන්නෙ මචං ඉගිය නැතුව හැදුවැකිද?

    සමකෝණී ත්‍රිකෝණ තුනක් නේද
    එතකොට 60 ඒව තුන x + y + z = 180 වෙනව
    අන්තිමට උත්තරෙත් හරි එතකොට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ මචං ඉගිය නැතුව හැදුවැකිද?
    ඉතින් ඕයි ඔය ඌ සමානයි කියල තියන පාද දෙක නැතුව අනිත් ඒවා අරයන් නේ.. මැද කෝනේත් දෙපැත්තේ ඒවට සමාන උනාම එකක් 60යි..
    පිස්සෙක් හදපු ගානක්
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඉතින් ඕයි ඔය ඌ සමානයි කියල තියන පාද දෙක නැතුව අනිත් ඒවා අරයන් නේ.. මැද කෝනේත් දෙපැත්තේ ඒවට සමාන උනාම එකක් 60යි..
    පිස්සෙක් හදපු ගානක්
    ලෙසටම උත්තරේ දීල 😄
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    IMG-1954.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    xdwMMaj.jpg


    BC = CD වලින්ද සමාන්තරයි කියල ඔප්පු කරන්න වෙන්නෙ?

    සමාන ඒකාන්තර කෝණ ජෝඩුවක් නම් තියෙනව. ඒකෙනුත් කියන්න පුලුන්...

    මේ ගාණ අහල තියෙනව විදියට අනුව මම බැලුවෙ 🤔

    නැත්තං මේ ගාණෙ වැරැද්දක් තියෙනවද?
    Uabata deshiya wal tikak dennada ?
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    @dilann කිව්ව මට
    "ආයෙ ගණන් අහගන්න උස්සං වරෙන්කො" කියල :(
    උඹේ වැඩ වල හැටියට ඌ උඹට ගාන හදන හැටි කිව්වට පස්සේ උඹ ඌ ට ගිනි ගෙඩියක් දෙවි අර උඹ භාග්ය ට කරා වගේ
     

    AnuradhaRa

    Well-known member
  • අන්තිමට උත්රේ ගන්න පුලුවන් මචං වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ ජෝඩුවක් පරිපූරකයි කියල...
    චුට්ටක් වැරදුණා OAB x කියල ගන්න තියෙන්නෙ :(

    @DHE

    හරි හරි AOD සරල රේඛාව මත පිහිටි කෝණ තුන 60 + 60 + 60 = 180 යි (ත්‍රිකෝණ තුනම අංගසම නිසා)
    මැද කෝණය 60 වෙලා පාද දෙකත් සමාන නිසා ඉතුරු කෝණ දෙකත් 60 වෙනව :cool:
    ඔන්න මම දැං තමයි තේරුම් ගත්තෙ :P
     
    Last edited:
    • Like
    Reactions: 07sanjeewakaru