මේ ගාණ හදපල්ල unit 83 ක් දවස් 32 කදි පාවිච්චි කරල. Monthly Charge එක 4234

AnuradhaRa

Well-known member
  • කොහොමද බං එහෙම ගාණක් එන්නෙ :unsure: මම හදල බැලුව බැලුව හරියන්නෙ නෑ
    පොඩ්ඩක් ඔයාලත් හදල බලන්නකො, මොකක්ද වෙලා තියෙන්නෙ කියල බලන්න
    2023-10-20 Tariff එකට හදන්න

    දවස් 32 ක් නිසා පළවෙනි යුනිට් 64 ට රුපියල් 38 ගාණෙ
    ඉතුරු යුනිට් 19 ට 41 ගාණෙ
    Fixed Charge එක 480 යි

    කොහොමද බං මුළු එකතුව 4234 ක් වුණේ..



    rtfkpTP.jpg
     

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    this guy is a total mistake. continually posting threads about his electricity bill without taking any action to address his financial difficulties. They set a negative example for society.elakiri should ban this one
     

    AnuradhaRa

    Well-known member
  • this guy is a total mistake. continually posting threads about his electricity bill without taking any action to address his financial difficulties. They set a negative example for society.elakiri should ban this one
    පිස්සුද උඹට
    මේ මගෙ යාලුවගෙ බිල

    අපේ බිල මීට වඩා ගොඩක් වැඩියි
    අපි ඇරියස් තියෙන්නෙ නැතුව හැම මාසෙම වෙලාවට බිල් ගෙවනව 😅
     
    • Like
    Reactions: A P H R O D I T E

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    පිස්සුද උඹට
    මේ මගෙ යාලුවගෙ බිල

    අපේ බිල මීට වඩා ගොඩක් වැඩියි
    අපි ඇරියස් තියෙන්නෙ නැතුව හැම මාසෙම වෙලාවට බිල් ගෙවනව 😅
    you miss the point. how old are you
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    gedara podi dewala kallak atawala , agamika sthnayak kiyala register karanna barida.. :D :D sat sun dewale wada karala, extra keeyak hari hoya gannath puluwan.. ekko pastor scene ekak hari patan ganna ona..
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • gedara podi dewala kallak atawala , agamika sthnayak kiyala register karanna barida.. :D :D sat sun dewale wada karala, extra keeyak hari hoya gannath puluwan.. ekko pastor scene ekak hari patan ganna ona..
    මට ඉතිං සීනි අමාරුවනෙ බං

    ඉස්සර වගේ නැටිලි බෑ දැං