මේ ගාණ හදල පෙන්නන්න
AnuradhaRa Well-known member Dec 25, 2010 62,103 1 43,540 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 28, 2022 #1 Reactions: IndrajithGamage
hecker_thama Well-known member Dec 27, 2022 6,764 6,978 113 Dec 28, 2022 #2 AnuradhaRa said: Click to expand... try a.i Reactions: IndrajithGamage and AnuradhaRa
dilann Well-known member Jul 6, 2018 67,363 166,748 113 එකමත් එක රටක Dec 28, 2022 #3 r3 = 512/8 = 8/2 = 4 . a හොයාගන්න Reactions: AnuradhaRa
IndrajithGamage Well-known member Oct 6, 2022 13,776 1 15,518 113 Dec 28, 2022 #4 AnuradhaRa said: Click to expand... යකෝ හිතින් හදන්න පුළුවන්නෙ ඕක. 3072/48 = 64 යි. r cube =64 නම් r = 4 යි. 1 න් a = 3 යි. මොන හුයන්නක්ද ඕකෙ අමාරු? Reactions: kalaweddha and AnuradhaRa
AnuradhaRa said: Click to expand... යකෝ හිතින් හදන්න පුළුවන්නෙ ඕක. 3072/48 = 64 යි. r cube =64 නම් r = 4 යි. 1 න් a = 3 යි. මොන හුයන්නක්ද ඕකෙ අමාරු?
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Dec 28, 2022 #5 (2) / (1) r ^ 3 = 64 r = 4 48 = a * (4 * 4) 48 = a * 16 a = 3 Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,103 1 43,540 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 28, 2022 #6 IndrajithGamage said: යකෝ හිතින් හදන්න පුළුවන්නෙ ඕක. 3072/48 = 64 යි. r cube =64 නම් r = 4 යි. 1 න් a = 3 යි. මොන හුයන්නක්ද ඕකෙ අමාරු? Click to expand... නෑ බං මට හිතුණ මං හැදුව වැරදිද කියල, ඒකයි පොඩි සීන් එකක් තියෙනව ඒක මම හොයල දාන්නං. Reactions: IndrajithGamage
IndrajithGamage said: යකෝ හිතින් හදන්න පුළුවන්නෙ ඕක. 3072/48 = 64 යි. r cube =64 නම් r = 4 යි. 1 න් a = 3 යි. මොන හුයන්නක්ද ඕකෙ අමාරු? Click to expand... නෑ බං මට හිතුණ මං හැදුව වැරදිද කියල, ඒකයි පොඩි සීන් එකක් තියෙනව ඒක මම හොයල දාන්නං.
IndrajithGamage Well-known member Oct 6, 2022 13,776 1 15,518 113 Dec 28, 2022 #7 AnuradhaRa said: නෑ බං මට හිතුණ මං හැදුව වැරදිද කියල, ඒකයි පොඩි සීන් එකක් තියෙනව ඒක මම හොයල දාන්නං. Click to expand... එල Reactions: AnuradhaRa
AnuradhaRa said: නෑ බං මට හිතුණ මං හැදුව වැරදිද කියල, ඒකයි පොඩි සීන් එකක් තියෙනව ඒක මම හොයල දාන්නං. Click to expand... එල