මේ ගාථාවෙ තේරුම දන්නවද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ ගාථාවෙ තේරුම දන්නවද?

    ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ද භාසුරං

    සත්තු නෙත්ත පංකජාති පූජිතග්ග සාදතං

    අග්ග බෝධි නාමවාම දේවරුක්ඛ සන්නිහං

    තං විසාල බෝධිපාද පං නමාමි සබ්බදා


    දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාපල්ල
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,907
    40,708
    113
    boo gasata wadina gaathawa neda machan.

    නිල් පැහැයෙන් යුක්ත වු < thawa mona hari thiyenawa >,
    සියලු සත්වයන්ගේ පූජාවට සුදුසු වු,
    < hariyatama kiyanna be >
    මෙ වැනි ගුනස්කන්දයක් ඇති මෙම බෝධියට මා සැමදා නමස්කාර කරමි,


    දන්න විදියට තමයි මචන් උදව් කරේ, අපි පාලි දන්නේ නෑ නේ :(
    වැරද්දක් තියෙනවා නම්, මටත් කියලා දෙන්න
     
    Last edited:
    • Like
    Reactions: Alaya

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ද භාසුරං

    සත්තු නෙත්ත පංකජාති පූජිතග්ග සාදතං

    අග්ග බෝධි නාමවාම දේවරුක්ඛ සන්නිහං

    තං විසාල බෝධිපාද පං නමාමි සබ්බදා


    දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාපල්ල
    බෝධියට වඳින ගාථාව. තේරුම මම දන්නවා. ඔය මුස්ලිම් වලට කෑගහන අය්යල ගෙන් අහල බලපන්. ඒ අය සුපිරි බෞද්ධ..
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    boo gasata wadina gaathawa neda machan.

    නිල් පැහැයෙන් යුක්ත වු < thawa mona hari thiyenawa >,
    සියලු සත්වයන්ගේ පූජාවට සුදුසු වු,
    < hariyatama kiyanna be >
    මෙ වැනි ගුනස්කන්දයක් ඇති මෙම බෝධියට මා සැමදා නමස්කාර කරමි,


    දන්න විදියට තමයි මචන් උදව් කරේ, අපි පාලි දන්නේ නෑ නේ :(
    වැරද්දක් තියෙනවා නම්, මටත් කියලා දෙන්න

    thanks machan

    mokak hari deviyange sambandekuth thiyanawa neda?

    අග්ග බෝධි නාමවාම දේවරුක්ඛ සන්නිහං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,907
    40,708
    113
    thanks machan

    mokak hari deviyange sambandekuth thiyanawa neda?

    අග්ග බෝධි නාමවාම දේවරුක්ඛ සන්නිහං

    ඔව් මචන්, මට හිතෙන විධියට ඒකේ තේරුම..

    සියලුම දෙවි වරුන්ගේත් අග්‍රම වු වන්දනාමානයට, සත්කාරයට පාත්‍ර වන්නා වු,
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔව් මචන්, මට හිතෙන විධියට ඒකේ තේරුම..

    සියලුම දෙවි වරුන්ගේත් අග්‍රම වු වන්දනාමානයට, සත්කාරයට පාත්‍ර වන්නා වු,

    :yes::yes:

    thanks ban

    api balamu thawa danna kenek innawada kiyala
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,907
    40,708
    113
    :yes::yes:

    thanks ban

    api balamu thawa danna kenek innawada kiyala

    ඕක ගිහින් ස්වාමීන් වහන්සේ නමකගෙන් අහපන්කෝ, නිකන් අඩුව තියන් අත පුච්ච ගන්නෙ නැතුව. අපි මොනාද බන් දන්නේ
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඕක ගිහින් ස්වාමීන් වහන්සේ නමකගෙන් අහපන්කෝ, නිකන් අඩුව තියන් අත පුච්ච ගන්නෙ නැතුව. අපි මොනාද බන් දන්නේ

    hmm senasuradata yanna one hamuduruwo hamba wenna
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම මචං පොසොන් පෝයට පන්සලේ සිල් ගන්න කට්ටියට පොතක් බෙදන්න යන්නෙ අපි එදිනෙදා පාවිච්චි කරන ගාතා ඔක්කොම සෙට් එක තේරුම් එක්කම
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,907
    40,708
    113
    මම මචං පොසොන් පෝයට පන්සලේ සිල් ගන්න කට්ටියට පොතක් බෙදන්න යන්නෙ අපි එදිනෙදා පාවිච්චි කරන ගාතා ඔක්කොම සෙට් එක තේරුම් එක්කම

    ela ney ban. paali danna hamuduruwo namak hoyagena udaw ganna.

    bota pin, gd lk machan
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම මචං පොසොන් පෝයට පන්සලේ සිල් ගන්න කට්ටියට පොතක් බෙදන්න යන්නෙ අපි එදිනෙදා පාවිච්චි කරන ගාතා ඔක්කොම සෙට් එක තේරුම් එක්කම

    ehema wedak nam ubalata loku kusala karmayak machan... nodena kiyawanawata wada thamange dhrma denuma wedikaraganna yamak kenekta deka eka loku kusala karmayak..
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ද භාසුරං

    සත්තු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං

    අග්ග බෝධි නාම වාම දේවරුක්ඛ සන්නිභං

    තං විසාල බෝධිපාදපං නමාමි සබ්බදා

    ඉඳුනිල්මිනි පැහැයෙන් යුතු බබලන්නා පත්‍ර ඇත්තා වු ශ්ේත වර්ණයෙන් යුතු කඳකින් බබලන සම්මාම්බුදුන් වහන් නෙත් නැමැති පියුම් වලින් දින සතක් අග්‍ර වූ පිදුම් ලද නිවන් සැප ගෙන දෙන්නාවූ ේව වෘක්ෂයක් හා සමාන වු
    අග්‍ර ෝධිය යයි සැල‍කෙන මනහර වු ඒ විශාල වු ධීන් වහන්ේ මම සැමදා වඳිමි.

    ගාථාොඩි වැරැද්දක් තිබුනා ඒකත් හැදුවා.ේක තමයි ේරුම.තව අමාරඒවා තියෙනවනම් දාන්න අනිවා උදව් කරනවා ේ වොඳ වැඩවලට.


     
    • Like
    Reactions: dilshan87

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    (ඉඳුනිල්මිනි පැහැයෙන් යුතු බබලන්නා පත්‍ර ඇත්තා වු ශ්ේත වර්ණයෙන් යුතු කඳකින් බබලන සම්මාම්බුදුන් වහන් නෙත් නැමැති පියුම් වලින් දින සතක් අග්‍ර වූ පිදුම් ලද නිවන් සැප ගෙන දෙන්නාවූ ේව වෘක්ෂයක් හා සමාන වු
    අග්‍ර ෝධිය යයි සැල‍කෙන මනහර වු ඒ විශාල වු ධීන් වහන්ේ මම සැමදා වඳිමි.)
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ද භාසුරං

    සත්තු නෙත්ත පංකජාති පූජිතග්ග සාදතං

    අග්ග බෝධි නාමවාම දේවරුක්ඛ සන්නිහං

    තං විසාල බෝධිපාද පං නමාමි සබ්බදා


    දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාපල්ල

    රෙරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ ලියූ "බෝධි පූජාව" පොතේ මේ ගාථාවෙ තේරුම මෙහෙමයි සඳහන් වෙන්නෙ:

    ඉඳුනිල් මිණි වැනි පත් වලින් ද, සුදු පැහැති කඳින් ද, බබලන්නා වූද, ශාස්තෲන්වහන්සේ විසින් නෙත් පියුම් වලින් පුදන ලද්දා වූද, අග්‍ර මිහිර ගෙන දෙන්නාවූද, අග්‍රබෝධි නම් වූ සුන්දර වූ දෙව් රුකක් වශයෙන් වර්ණිත වූ, විශාල වූ, ඒ බෝධි වෘක්ෂයන් වහන්සේට සෑම කල්හි ම වඳිමි.

    මෙන්න "බෝධි පූජාව" පොත.. Download කරගන්න