වැඩ කරන තැන් වල උන් අපේ ඉස්කෝලෙ කාලෙ කොල්ලො වගේ නෙමේනෙ බං. මම නම් ශොට් දෙකයි, නැත්තම් තුනයි උපරිම ඔය වගේ උන් එක්ක.වැඩක් නෑ බං කියලා, office එකේ සෙට්වෙලා වැඩි උනාම so called office buddies ලා ටික මාවත් දාලා මාරුවෙලා (මම අවුලකින් හිටියේ එදා ඒ නිසා පෙව්නා). වැඩ කරන uncle මාව අරන් ගිහින් නිදි කරවලා තියෙන්නේ. මම අංකල්ටත් බැනලා හෙන කේස් එකක් ගිහින් ඒත් ඒ මනුස්සයා මාව ගිහින් නිදි කරවලා. ආයේ ජීවිතේට ගියේ නෑ උන් එක්ක බොන්න. මගේ සෙට් එක එක්ක බොනවා උන් මැරුවත් මාව තනි කරන්නේ නෑ උන්ගේ ගෙදරක හරි ගෙනියනවා.