මේ ගාන ඇතිද බන්? කෝටී 1.5ක්

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මේකට මෙච්චර වියදමක් කරලා මහන්සිවෙලා ස්පොන්සර්ලා හොයලා මේගානෙන් මොනාද කරන්න පුලුවන්? 15දෙනෙක්ට බෙදුවොත් ලක්ශ 10යි නේ බන්. ඕක තව මාසයක් දුවලා කෝටි 2.5ක් වගේ ඕනනම් ගන්න පුලුවන් වෙයී. පස්සේ ඕක DVD , TV වලට සෙල් කරන්න පුලුවන් වෙයි. ඔච්චරයි ඉතින්.
    මන් හිතන්නේ ගායකයෙක් සින්දුවක් හිට් කරගත්තම ඒ සින්දුවෙන් කෝටී පහක් වගේ හොයනවා.

    43E8BFB4-E211-4FB2-BD93-F9C1741DEC20.jpeg
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ඇඉ ඉතින් බන්ග් ඕක දැන් තියටර් පෙන්නලා ඉවර වුනාම ටිවී රයිට් එහෙමත් ගන්න පොර කයිනේ චැනල් වලින්. එතෙනුත් හොද ගානකට දෙන්න පුලුවන්. සහ ඉස්සහරට ඩිරෙක්ට්ටට ස්පොන්සර් හොයාගන්න එහෙම දගලන්න දෙයක් නෑනේ මේකට ආපු පබ්ලිසිටි එකත් එක්ක

    anyway ෆිල්ම් එක ගැනනම් මටත් තියෙන්නේ බෝ කිවා අදහසම තමයි.

    Screenshot 2023-01-27 at 00-06-43 Bo Sedkid Facebook.png
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මූවි එකේ මාකටින් සීන් එහෙම ඇති, ඒවායිනුත් ගානක් හොයනවා. ඉස්සරහට පාසල් නිවාඩුව නිසාත් පොඩි උන් එනවා 3D මූවි එකක් බලන්න. ඉතින් ආදායම මීට වඩා වැඩි වෙනවා.
     
    • Like
    Reactions: zid2021 and NRTG

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ආදරිනිය ප්‍රාර්තනා එක මරු මාකටින් ප්ලැන් එකක් කරලා ලොකෙ වටෙන්ම සල්ලි හෙව්වා
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • මොකක්හරි කරන්න ට්‍රයි කරන උන්ට මොනාවත් කියන්න හොඳනෑ බං. ඕක සක්සස් උනොත් උං ඔයිට වඩා හොඳ දෙයක් කරයි කියල හිතල මම නම් ඕක බලන්න යනව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඔය වගේ දෙයක් සාර්තක උනාම එන්නෙ direct income එක විතරක් නෙමේ බන්. Business ගැන නොදන්න අය තමයි එහෙම හිතන්නෙ. ඔය Vega කාර් එක fail ගගා යන්නෙත් එහෙම අය. මේ වගේ වැඩක වටිනම දේ ඒකට සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට හම්බෙන exposure එක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    මේකට මෙච්චර වියදමක් කරලා මහන්සිවෙලා ස්පොන්සර්ලා හොයලා මේගානෙන් මොනාද කරන්න පුලුවන්? 15දෙනෙක්ට බෙදුවොත් ලක්ශ 10යි නේ බන්. ඕක තව මාසයක් දුවලා කෝටි 2.5ක් වගේ ඕනනම් ගන්න පුලුවන් වෙයී. පස්සේ ඕක DVD , TV වලට සෙල් කරන්න පුලුවන් වෙයි. ඔච්චරයි ඉතින්.
    මන් හිතන්නේ ගායකයෙක් සින්දුවක් හිට් කරගත්තම ඒ සින්දුවෙන් කෝටී පහක් වගේ හොයනවා.

    View attachment 195634
    මේකේ ඇක්ටර්ලා නෑනේ . ඉන්නේ හඩකැවීම් සිල්පියෝ. අනික ප්‍රඩක්ශන් පේමන්ට්ස් කරලා ඉවරයි මේ වෙනකොට. කතෘභාග තියන ඒවා විතරයි දැන් කරන්නේ එන ආදායමෙන්. මම හිතන්නේ ලොකු ප්‍රොෆිට් එකක් තියෙන්න ඕනේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,975
    54,571
    113
    Colombo
    ඇඉ ඉතින් බන්ග් ඕක දැන් තියටර් පෙන්නලා ඉවර වුනාම ටිවී රයිට් එහෙමත් ගන්න පොර කයිනේ චැනල් වලින්. එතෙනුත් හොද ගානකට දෙන්න පුලුවන්. සහ ඉස්සහරට ඩිරෙක්ට්ටට ස්පොන්සර් හොයාගන්න එහෙම දගලන්න දෙයක් නෑනේ මේකට ආපු පබ්ලිසිටි එකත් එක්ක

    anyway ෆිල්ම් එක ගැනනම් මටත් තියෙන්නේ බෝ කිවා අදහසම තමයි.

    View attachment 195638

    කමෙන්ට් එකේ තියන වීඩියෝ ලින්ක් එක දාන්න බලන්න.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය වගේ දෙයක් සාර්තක උනාම එන්නෙ direct income එක විතරක් නෙමේ බන්. Business ගැන නොදන්න අය තමයි එහෙම හිතන්නෙ. ඔය Vega කාර් එක fail ගගා යන්නෙත් එහෙම අය. මේ වගේ වැඩක වටිනම දේ ඒකට සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට හම්බෙන exposure එක.
    Vega car eka nan fail mchn 😂😂
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Deyak mulin patangaddi kunu katha ambanaka ahaganna wenawa. Eka mama unath hodtama dannwa. Habai success ekedi ea katawalma anik pattata hoda kiyanwa ekai atta
     
    • Like
    Reactions: chami2015 and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,396
    166,780
    113
    එකමත් එක රටක
    මේකේ ඇක්ටර්ලා නෑනේ . ඉන්නේ හඩකැවීම් සිල්පියෝ. අනික ප්‍රඩක්ශන් පේමන්ට්ස් කරලා ඉවරයි මේ වෙනකොට. කතෘභාග තියන ඒවා විතරයි දැන් කරන්නේ එන ආදායමෙන්. මම හිතන්නේ ලොකු ප්‍රොෆිට් එකක් තියෙන්න ඕනේ
    මොකද බන් ඇක්ටර්ස්ලා නැත්තේ ??
    මේක motion capture movie එකක්.
    කෙනෙක් act කරන movements capture කරල, ඒක 3d characters වලට දාල හදපු එකක්. ඔක්කොම character animation ටික ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ඇරෙන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,063
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වගේ දෙයක් සාර්තක උනාම එන්නෙ direct income එක විතරක් නෙමේ බන්. Business ගැන නොදන්න අය තමයි එහෙම හිතන්නෙ. ඔය Vega කාර් එක fail ගගා යන්නෙත් එහෙම අය. මේ වගේ වැඩක වටිනම දේ ඒකට සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට හම්බෙන exposure එක.
    වැඩ කරන එවුන්ට ලැබෙන exposure එක ගැන හිතල codegen ලොක්ක ඕකට අතගැහුව කියලද කියන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේකට මෙච්චර වියදමක් කරලා මහන්සිවෙලා ස්පොන්සර්ලා හොයලා මේගානෙන් මොනාද කරන්න පුලුවන්? 15දෙනෙක්ට බෙදුවොත් ලක්ශ 10යි නේ බන්. ඕක තව මාසයක් දුවලා කෝටි 2.5ක් වගේ ඕනනම් ගන්න පුලුවන් වෙයී. පස්සේ ඕක DVD , TV වලට සෙල් කරන්න පුලුවන් වෙයි. ඔච්චරයි ඉතින්.
    මන් හිතන්නේ ගායකයෙක් සින්දුවක් හිට් කරගත්තම ඒ සින්දුවෙන් කෝටී පහක් වගේ හොයනවා.

    View attachment 195634
    දවස් 4 ට 1.5 නම් මාසෙට 2.5 වෙන්නේ ඇයි. 7-8 වත් හොයයි