මේ ගාන ඇතිද බන්? කෝටී 1.5ක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකේ ඇක්ටර්ලා නෑනේ . ඉන්නේ හඩකැවීම් සිල්පියෝ. අනික ප්‍රඩක්ශන් පේමන්ට්ස් කරලා ඉවරයි මේ වෙනකොට. කතෘභාග තියන ඒවා විතරයි දැන් කරන්නේ එන ආදායමෙන්. මම හිතන්නේ ලොකු ප්‍රොෆිට් එකක් තියෙන්න ඕනේ
    දන්නේ නැත්නම් ලැට් කට වහන් ඉන්න ඕනේ , දන්නවා වගේ හැම එකක්ම කියන්න ගිහින් ගූ වෙනවා පොන්ස්.😂🤭
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    ඇඉ ඉතින් බන්ග් ඕක දැන් තියටර් පෙන්නලා ඉවර වුනාම ටිවී රයිට් එහෙමත් ගන්න පොර කයිනේ චැනල් වලින්. එතෙනුත් හොද ගානකට දෙන්න පුලුවන්. සහ ඉස්සහරට ඩිරෙක්ට්ටට ස්පොන්සර් හොයාගන්න එහෙම දගලන්න දෙයක් නෑනේ මේකට ආපු පබ්ලිසිටි එකත් එක්ක

    anyway ෆිල්ම් එක ගැනනම් මටත් තියෙන්නේ බෝ කිවා අදහසම තමයි.

    View attachment 195638
    මුගෙ profile එක බැලුවහම පේනව මේ කතා කරල තියෙන්නෙ කුහක ඉරිසියාව නිසා කියන එක.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේක ටාගට් එකට ගියොත් හොඳයි එතකොට තවත් නිර්මාණ කරන්න උනන්දු වෙයි :love2:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මූවි එකේ මාකටින් සීන් එහෙම ඇති, ඒවායිනුත් ගානක් හොයනවා. ඉස්සරහට පාසල් නිවාඩුව නිසාත් පොඩි උන් එනවා 3D මූවි එකක් බලන්න. ඉතින් ආදායම මීට වඩා වැඩි වෙනවා.
    Baluwa
    Thiyanawa. Habayi gaanata disturb nowenna daala thiyanawa
     
    • Like
    Reactions: Jack London

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    දන්නේ නැත්නම් ලැට් කට වහන් ඉන්න ඕනේ , දන්නවා වගේ හැම එකක්ම කියන්න ගිහින් ගූ වෙනවා පොන්ස්.😂🤭
    උබ දන්න ටික මොනාද දැන්

    මොකද බන් ඇක්ටර්ස්ලා නැත්තේ ??
    මේක motion capture movie එකක්.
    කෙනෙක් act කරන movements capture කරල, ඒක 3d characters වලට දාල හදපු එකක්. ඔක්කොම character animation ටික ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ඇරෙන්න.
    ඇක්ටර්ලා ඉන්නවම් පෙන්නපන් මූවී එකේ මට. බැක්ස්ටේජ් වලට ඒමට ගෙවන් නෑ රියල් ඇක්ටින් වගේ. එනම් ඔය ටෝයිස් ස්ටෝරි වගේ බැක්ස්ටේජ් අයට මිලියන් ගනන් ගෙවන්න ඕනේ ඒම නෑ .
    ------ Post added on Jan 27, 2023 at 10:29 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,781
    113
    එකමත් එක රටක

    ඔය හැම movement එකක්ම act කරන ඒවා.
    ඔතන manually animate කරන්නේ අනිත් ojects තමයි.
    අනික ඕකට පාවිච්චි කරල තියෙන්නේ acting පුලුවන් උන් දසුන් වගේ. උන්ගේ ගාන ගෙවන්න වෙනව.
    ඩබින් වලට වඩා ඔතන වැඩ කරල තියෙන්නේ act කරන උන් බන්.
    ඩබින් නම් ඉතින් කාටුන් වලත් කරන ටික. මුළු ෆිල්ම් එකම අර kit එකක් ගහගෙන අවශ්‍ය movement එක එනකන් act කරනවා කියන්නේ ලේසි නෑ ...

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ දන්න ටික මොනාද දැන්

    ඇක්ටර්ලා ඉන්නවම් පෙන්නපන් මූවී එකේ මට. බැක්ස්ටේජ් වලට ඒමට ගෙවන් නෑ රියල් ඇක්ටින් වගේ. එනම් ඔය ටෝයිස් ස්ටෝරි වගේ බැක්ස්ටේජ් අයට මිලියන් ගනන් ගෙවන්න ඕනේ ඒම නෑ .
    ------ Post added on Jan 27, 2023 at 10:29 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔය හැම movement එකක්ම act කරන ඒවා.
    ඔතන manually animate කරන්නේ අනිත් ojects තමයි.
    අනික ඕකට පාවිච්චි කරල තියෙන්නේ acting පුලුවන් උන් දසුන් වගේ. උන්ගේ ගාන ගෙවන්න වෙනව.
    ඩබින් වලට වඩා ඔතන වැඩ කරල තියෙන්නේ act කරන උන් බන්.
    ඩබින් නම් ඉතින් කාටුන් වලත් කරන ටික. මුළු ෆිල්ම් එකම අර kit එකක් ගහගෙන අවශ්‍ය movement එක එනකන් act කරනවා කියන්නේ ලේසි නෑ ...

    එත් ගෙවන් නෑ ඇත්තටම කරන එකෙක්ට තරමට. සැකනම් us කාටුන් මුවිස් සහ ඇත්ත ඒවගේ පේමන්ට්ස් බලන්න .

    මම දැනගත්තා දන්නවා කිව්වම මේ වගේ එකක් දායි කියලා 😂 . නන්දේ රජකරවු මිනිස්සු නේ ඉතින්
    ------ Post added on Jan 27, 2023 at 10:39 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    අබා හෙව්වෙත් කෝටි 8ද කොහෙද.
    Sponser ලගෙන් ආව Income එක ඔතන නෑ. ටිකට් විතරනෙ. වියදම කවර් කරල Profit එකක් ගන්න ඇති වෙයි
     
    • Like
    Reactions: Jack London

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,781
    113
    එකමත් එක රටක
    එත් ගෙවන් නෑ ඇත්තටම කරන එකෙක්ට තරමට. සැකනම් us කාටුන් මුවිස් සහ ඇත්ත ඒවගේ පේමන්ට්ස් බලන්න .
    ඔතන බන ඩබින් කරපු උන්ට කරන්න ඇති දෙයක් නෑ මහලොකුවට act කරන උන් එක්ක බලද්දී.
    උන් තමයි අවුරුදු ගානක් ඕක act කර කර හදල තියෙන්නේ.
    ඩබින් කරන උන්ට තියෙන්නේ අර ටෙලි නාට්ටි එපි තුන හතරක කාලයට අදාළ හඩ කැවීමක්..

    animate කරන උන්ටයි , act කරපු උන්ටයි තමයි වැඩි කාලයක් යන්නේ ඕක හදන්න .
    හැබැයි මම දැකපු විදියට ඕකේ නම යන්නේ අර ඩබින් කරපු උන්ගේ. ඇත්ත චරිත වලට ඉන්න උන් ගැන කතාවක් නැ අපේ උන් හිතන්නේ නිකන් animate කරපු උන් සම්පුර්ණ animate කරල පස්සේ හඩකවපු උන් කරපු වැඩක් කියලා.

    ඔතන මුන් ඕකට වැඩ කරපු කාලයත් එක්ක බැලුවොත් මුන්ට සාමන්‍ය එකකට වඩා ගෙවල ඇති බන්.
    අවුරුදු කියක් shooting කරලද ඕකට.
    ------ Post added on Jan 27, 2023 at 10:45 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔතන බන ඩබින් කරපු උන්ට කරන්න ඇති දෙයක් නෑ මහලොකුවට act කරන උන් එක්ක බලද්දී.
    උන් තමයි අවුරුදු ගානක් ඕක act කර කර හදල තියෙන්නේ.
    ඩබින් කරන උන්ට තියෙන්නේ අර ටෙලි නාට්ටි එපි තුන හතරක කාලයට අදාළ හඩ කැවීමක්..

    animate කරන උන්ටයි , act කරපු උන්ටයි තමයි වැඩි කාලයක් යන්නේ ඕක හදන්න .
    හැබැයි මම දැකපු විදියට ඕකේ නම යන්නේ අර ඩබින් කරපු උන්ගේ. ඇත්ත චරිත වලට ඉන්න උන් ගැන කතාවක් නැ අපේ උන් හිතන්නේ නිකන් animate කරපු උන් සම්පුර්ණ animate කරල පස්සේ හඩකවපු උන් කරපු වැඩක් කියලා.
    දැන් ගජමෑන් එකේ අපි දන්න කියන නලුවෙක්ට සමානව හදපු චරිත නෑ. ඔය ඉන්න කීපදෙනෙක් අල්ලන් ස්ටුඩියෝ වල කරල තියෙන්නේ . සමහරවිට චරිත කීපයක් එකම කෙනා කරන්නත් ඇති. හඩකැවීම් ශිල්පීන් තමා එයාල ලංකාවේ මාකට් එකෙන් අරන් තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ට රියල් ෆීලින්ග් එක දෙන්න

    අවුරුදු කීයක් ශූට් කරලද නෙමෙයි ශූටින් නැවතිලා , හෙනට බාල්දි පෙරලන් හදපු එකක් ඔය . එකදිගට ප්‍රඩක්ශ්න කරල නෑ කරගන්න බැරිවෙලා තාක්ශනික මුලමය අවුල් ගොඩක් ඇවිත්
    ------ Post added on Jan 27, 2023 at 10:48 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,781
    113
    එකමත් එක රටක
    දැන් ගජමෑන් එකේ අපි දන්න කියන නලුවෙක්ට සමානව හදපු චරිත නෑ. ඔය ඉන්න කීපදෙනෙක් අල්ලන් ස්ටුඩියෝ වල කරල තියෙන්නේ . සමහරවිට චරිත කීපයක් එකම කෙනා කරන්නත් ඇති. හඩකැවීම් ශිල්පීන් තමා එයාල ලංකාවේ මාකට් එකෙන් අරන් තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ට රියල් ෆීලින්ග් එක දෙන්න
    ඩබිනුත් එහෙමයි බන්. අර ඩිලාන් කියන එකා මම දැක්ක චරිත තුනක් හතරක් කරල තියනව..
    කොහොම හරි ෆිල්ම් වල ඕවට ගන්නේ රගපාන උන්.

    animation movie වල නම් voice over කරන උන්ට මීට වඩා වැඩක් තියනව.
    මොකද උන් ගේ මුලින් කරන්නේ voice over එක. පස්සේ තමයි animation එක හදන්නේ voice over කරන එකාගෙත් expressions අරගෙන .
    ඒකයි ඒවාට රගපාන උන් හරි රගපාන්න පුලුවන් උන්ව ගන්නේ ගොඩක්..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය හැම movement එකක්ම act කරන ඒවා.
    ඔතන manually animate කරන්නේ අනිත් ojects තමයි.
    අනික ඕකට පාවිච්චි කරල තියෙන්නේ acting පුලුවන් උන් දසුන් වගේ. උන්ගේ ගාන ගෙවන්න වෙනව.
    ඩබින් වලට වඩා ඔතන වැඩ කරල තියෙන්නේ act කරන උන් බන්.
    ඩබින් නම් ඉතින් කාටුන් වලත් කරන ටික. මුළු ෆිල්ම් එකම අර kit එකක් ගහගෙන අවශ්‍ය movement එක එනකන් act කරනවා කියන්නේ ලේසි නෑ ...

    ado sirane mama hithuwe na motion capture kiyala.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මුගෙ profile එක බැලුවහම පේනව මේ කතා කරල තියෙන්නෙ කුහක ඉරිසියාව නිසා කියන එක.
    mama mean kare meka tama pattama kiyana eka wiruddai kiyanna. film eka wadakma na kiyana adhasak na. film eka hodai. ilaga project eka meeta wada hodata karai meyala kohomath. eth ara lankawe hadapu Nero game eka pattai kiwa wage over hyped mekath. awurdu bara gaanak mahansi wune wela meeta wada deyak expect kara.

    ඇක්ටර්ලා ඉන්නවම් පෙන්නපන් මූවී එකේ මට. බැක්ස්ටේජ් වලට ඒමට ගෙවන් නෑ රියල් ඇක්ටින් වගේ. එනම් ඔය ටෝයිස් ස්ටෝරි වගේ බැක්ස්ටේජ් අයට මිලියන් ගනන් ගෙවන්න ඕනේ ඒම නෑ .
    ------ Post added on Jan 27, 2023 at 10:29 AM
    toy story wage ewage main ayata nam million ganan gewanawa.
    ------ Post added on Jan 27, 2023 at 11:52 AM