උඹලට හිතෙන්නෙ නැද්ද මෙහෙම ගියොත් ගෑනු පිරිමින්ට වඩා powerful වෙයි කියල.
මේ ඩිජිටල් ඒජ් එකේ කෙනෙක්ගේ වටිනාකම තීරණය වෙන්නෙ කාටද වැඩිය eyeballs ඇදගන්න පුලුවන් කියන එක අනුවනේ.
එහෙම බැලුවොත් පිරිමි naturally disadvantage එකක ඉන්නෙ.
හොඳම උදාහරණය පබා. ගම්පහ අවුරුදු ගාණක් ම්නිස්සුන්ගේ මලගෙවල් මගුල් ගෙවල් ගානෙ ගිහිල්ල දේශපානය කරපු මිනිස්සු ඉද්දි
මේ කොහෙන්වත් ආපු පබා අර මිනිස්සු ඔක්කොම පරද කරානෙ.
දේශපානයේ විතරක් නෙමෙයි අනෙක් හැම ෆීල්ඩ් එකකම මේක වෙන්න පුලුවන් නේද?
මම මේ කියන්නෙ ගෑනුන්ට මොලේ නැ කියලවත් පිරිමින්ට වඩා ගෑනු පහත් කියලවත් නෙමෙයි.
පිරිමින්ට ගෑනු එක්ක තරඟ කරල දිනන්න බෑ කියල.
brains + looks will always beat just the brains