මේ ගාන සාදාරණයිද බන්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,112
    9,955
    113
    9lXNzRK.png

    YT Followers 3.8 million ඉන්නවා :yes:
     
    • Like
    Reactions: Janatha Jhon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මට හිතෙන්නෙ ඔය ඕකගෙ YT Subs ගානත් මොකක් හරි ජිල්මාට් එකක් කරලා ගනිපු එකක් වෙන්න ඕන
    එහෙම නැත්තං 3.8M subs තියන එකෙක් ඔය වගේ $180ට ඇඹරෙන්න ඕනද බං

    PS : මම දැන් ගිහින් චැනල් එක බැලුව, හොඳට කරං යන එකක්නේ. හැබැයි හින්දියෙන් කරන්නෙ
    උඹේ ඇප් එක ඉන්දියාවෙ එවුන්ට ප්‍රොමෝට් කරලා මොනවා ගන්නද බං
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    මට හිතෙන්නෙ ඔය ඕකගෙ YT Subs ගානත් මොකක් හරි ජිල්මාට් එකක් කරලා ගනිපු එකක් වෙන්න ඕන
    එහෙම නැත්තං 3.8M subs තියන එකෙක් ඔය වගේ $180ට ඇඹරෙන්න ඕනද බං
    matath oka nikamata hithuna. ochhcra sub tiyena ekekta $180k kiyanne mokkda
     
    • Wow
    Reactions: baba-chuti

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    matath oka nikamata hithuna. ochhcra sub tiyena ekekta $180k kiyanne mokkda
    හැබැයි ඒකගෙ අන්තිමට දාපු වීඩියෝ සෙට් එකට 400K වගේ වීවුස් තියනවානේ
    ඉන්දියාවෙ නිසා පොඩි ගානක්ද දන්නෑ ඌට හම්බෙන්නෙ
     
    • Like
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,112
    9,955
    113
    මූ උඹෙන් සල්ලි අරගෙන වැඩේ නොකර මගඇරියොත් මොකෝ වෙන්නේ
    pora video eka dammata passe thmai salli danne. paypal eken gewanne. jilmart case ekak kaloth dispute gahanawa

    මට හිතෙන්නෙ ඔය ඕකගෙ YT Subs ගානත් මොකක් හරි ජිල්මාට් එකක් කරලා ගනිපු එකක් වෙන්න ඕන
    එහෙම නැත්තං 3.8M subs තියන එකෙක් ඔය වගේ $180ට ඇඹරෙන්න ඕනද බං

    PS : මම දැන් ගිහින් චැනල් එක බැලුව, හොඳට කරං යන එකක්නේ. හැබැයි හින්දියෙන් කරන්නෙ
    උඹේ ඇප් එක ඉන්දියාවෙ එවුන්ට ප්‍රොමෝට් කරලා මොනවා ගන්නද බං
    math dakka. indian views admob gewanawa adui thamai.
    ------ Post added on Mar 7, 2025 at 1:48 PM
     
    • Like
    Reactions: hi.dushan

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    youtube channel eke thiyena email address eken witarak mulin contact krgena balanna. me whatsapp eka wena ekekgeda danne naa. boruwata wena ekekek auge channel eka wage pennala scam kranwada danne naa.
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,112
    9,955
    113
    youtube channel eke thiyena email address eken witarak mulin contact krgena balanna. me whatsapp eka wena ekekgeda danne naa. boruwata wena ekekek auge channel eka wage pennala scam kranwada danne naa.
    ow ne ban. indian daspaynawa sure karnannth ba.