ඩොලර් මිලියන 3 ක් හිඟා කන්න ලංකාවෙ මුහුද ආශ්රිත පරිසර පද්ධතියට කරපු විනාසෙ දන්නවනේ.
එහෙනම් ඩොලර් මිලියන 30,000 ක ණය ගෙවන්න තව නැව් කීයක් ගිල්ලන්න වේවිද? කැස්බෑවො ඇතුළු මුහුදු ජීවීන් කීයක් මරන්න වේවිද?
ඒත් මදිවෙලා බයියොන්ගෙ ඇට කපලා විකුණන්නත් වෙයිද?