මේ ගාන හදලා දීපල්ලා..

shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් මිලියන 3 ක් හිඟා කන්න ලංකාවෙ මුහුද ආශ්‍රිත පරිසර පද්ධතියට කරපු විනාසෙ දන්නවනේ.

    එහෙනම් ඩොලර් මිලියන 30,000 ක ණය ගෙවන්න තව නැව් කීයක් ගිල්ලන්න වේවිද? කැස්බෑවො ඇතුළු මුහුදු ජීවීන් කීයක් මරන්න වේවිද? 🤔

    ඒත් මදිවෙලා බයියොන්ගෙ ඇට කපලා විකුණන්නත් වෙයිද?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    ඔප්ෂන් 1
    ඕක ගෙවන්න පුළුවන් නාකි මයින මැරුණම උගේ අට දෙක අරගෙන හොදට පොලිෂ් කරලා ප්‍රදර්ෂණය කරන්න එක ඇටයක් වරයා ලගයි අනික් එක එයාර්පෝර්ට් එකෙයි තියන්න.පින් කටෙකුත් තිබ්බනම් ගැන නිකන්ම හොයාගන්න පුළුවන්.
    ඔප්ෂන් 2
    නැත්නම් නාකි මයිනගේ ඇට දෙක NFT එකක් කරලා වික්කොත් මොකද
     
    • Haha
    Reactions: visalbro

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    FB_IMG_16256660216928250.jpg