මේ ගායකයා කවුද? සඳුන් -----

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ්... තැන්ක්ස්... සින්දුව නම් ඇහිලා තියෙනවා නිතර... කන්න බොන්න නැති තරම් දුප්පත් කොල්ලොන්ට මියුසික් ෆීල්ඩ් අල්ලන්න පුලුවන් වෙලානේ.. :rolleyes:

    ඉරාජ්ගෙ ලොගො එක්කද මෙයත් සින්දු කියන්නේ:rolleyes::dull:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මෙයාගෙ නම සඳුන් පෙරේරා. හිරු ටීවී තමයි මෙයාව හිට් කරේ. මේ ළඟදි දවසක මේ සින්දුවට හදල තිබුණ Spoiler එකක් බලල නම් හිනා ගියා. ඒත් උඩ තියෙන වීඩියෝ එක දැකල ඇහැට කඳුළු ආවා. තමුන්ගෙ අතීතයයි, වර්ථමාන තත්වයයි හෙළි කරන්න එපා කොල්ලෝ. උබ වැටෙනව බලන් ඉන්න ආස උන්ට ඒවායින් උබ තවත් වට්ටන්න ලේසියි. මේ තියෙන්නේ කලින් මම හිනා වුන/හිනා ගිය වීඩියෝ එක. පපුව හෝස් ගාල ගියා සින්හලු.:(
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තමුන්ගෙ අතීතයයි, වර්ථමාන තත්වයයි හෙළි කරන්න එපා කොල්ලෝ. උබ වැටෙනව බලන් ඉන්න ආස උන්ට ඒවායින් උබ තවත් වට්ටන්න ලේසියි.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: DaFuq

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙයාගෙ නම සඳුන් පෙරේරා. හිරු ටීවී තමයි මෙයාව හිට් කරේ. මේ ළඟදි දවසක මේ සින්දුවට හදල තිබුණ Spoiler එකක් බලල නම් හිනා ගියා. ඒත් උඩ තියෙන වීඩියෝ එක දැකල ඇහැට කඳුළු ආවා. තමුන්ගෙ අතීතයයි, වර්ථමාන තත්වයයි හෙළි කරන්න එපා කොල්ලෝ. උබ වැටෙනව බලන් ඉන්න ආස උන්ට ඒවායින් උබ තවත් වට්ටන්න ලේසියි. මේ තියෙන්නේ කලින් මම හිනා වුන/හිනා ගිය වීඩියෝ එක. පපුව හෝස් ගාල ගියා සින්හලු.:(
    [YOUTUBhkjvhkBE]
    :lol::lol::lol::lol::lol: