මේ ගැජට් එක මොකක්ද බන් ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room





    මේකේ තියෙන පවර්ස් මොනාද ? ගෙදර හදාගන්න බැරිද ?




    FbjOrHl.jpg




    වියත්මගේ හැමෝම ළඟ තියෙනවාලු :yes:
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ඊ තණකොළ ගහක් නේද? දෙමල අය බාරහාර වෙද්දී ඕක පලඳිනවා.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    ෆොන්සේක නොහිටියනම් එදා ප්‍රභා අල්ලන්න නන්දිකඩාල් වල තියෙන්නෙ තොවිලයක්.....
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    ඔකෙන් පෙන්නෙ බලයට එන හැම එකාම නවතින්නෙ මිත්‍යාව ලග