මේ ගැටළුව විසදගමු.ෆේක් තමා එන්නකෝ

Which Account I should use to log Elakiri

  • Janadipathi

    Votes: 17 10.7%
  • Yahoowa

    Votes: 1 0.6%
  • Google_Boy

    Votes: 8 5.0%
  • Screw SL

    Votes: 13 8.2%
  • Gamekaraya

    Votes: 25 15.7%
  • Dillon Werty

    Votes: 0 0.0%
  • Non of the above (උබ එන්න එපා එළකිරි ආයේ )

    Votes: 95 59.7%

  • Total voters
    159

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,969
    6,644
    113
    ගග අද්දර
    මචන් උබ ඔය කරන වැඩේ ආතල් ඇති,
    හැබැයි ඕකෙන් වෙන්නේ ආයිත් මොකෙක්ට හරි උදව්ව්වක් ඕන උන වෙලාවටයි මොකක් හරි කියනකොටයි මේකේ ඉන්න උන් ෆේක් වෙන්න ඇති කියල අත අරින එක.
    ෆේක් නම් ෆේක් විදියටම හිටපන්, එක්ස්පොස් වෙන්න ඕන නැහැ විහින්.

    MOD කෙනෙක් හරි GT හරි මේකට මොනවා හරි කරනවා නම් හොදයි.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ විසදගන්න ඕනා. මට තවත් මේ විදියට ජිවත් වෙන්න බැ.. මොන කරුමයක්ද? උබට දෙන්නද ටෙක්ස්ට් ෆයිල් එක මේ අකවුන්ට් වල පාස්වර්ඩ් එක්ක.

    උබට මාව බලන්න ඕනනම් සර්ච් කරපන් ගූගල් එකේ "සාතන්, Elakiri Profile"

    මට අකවුන්ට් එපා යකෝ කතාව දාපන් ඉක්මනට ..උබට ඔය අකවුන්ට් එපානම් වෙනම එකක් හදාගෙන වරෙන් බන් ෆේක් උන් ගොඩක් ඉන්නවා මේකේ ..හැබැයි පුලුවන්නම් ගෙම්කාරය අකවුන්ට් එකේ කතා සෙට් එක පලයන් දිගටම .:P
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කෝ මිනිහෝ senal7 උබටම අමතක උනාද, රෙඩ්_frame කිව්වෙත් උබමද කියල සැකයි
    ජනාදිපති එකෙන් රට ගිනි තිව්ව, එලකිරිය banned වෙන තැනට වැඩ සැලසුවා, තමන්ගේ ගෑනි දරුවා පල්ල කියල දිවුරුව
    google boy එකෙන් හැම ආගමකටම බලු කථා කිය කිය වටේ ගියා මොන උට්ටේක්ද මිනිහෝ උබ
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    මචන් උබ ඔය කරන වැඩේ ආතල් ඇති,
    හැබැයි ඕකෙන් වෙන්නේ ආයිත් මොකෙක්ට හරි උදව්ව්වක් ඕන උන වෙලාවටයි මොකක් හරි කියනකොටයි මේකේ ඉන්න උන් ෆේක් වෙන්න ඇති කියල අත අරින එක.
    ෆේක් නම් ෆේක් විදියටම හිටපන්, එක්ස්පොස් වෙන්න ඕන නැහැ විහින්.

    MOD කෙනෙක් හරි GT හරි මේකට මොනවා හරි කරනවා නම් හොදයි.

    අනිවාර්යෙන් මචන්.. මම කියන්නේ TRCSL එකේ අයත් හිතනවා ඇති, එළකිරි එක නරක ළමයි ඉන්න තැනක් කියලා මේ වගේ උන් නිසා.
    .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මමනං කියන්නේ හැම එකෙන්ම එන්නයි කියල :yes: පාලුවට යන්න දෙන්න එපා අපරාදේ නෙව :no:

    මූට තනියම ෆෝරම් එකක් රන් කෙරුවහැකි :rofl:
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    මමනං කියන්නේ හැම එකෙන්ම එන්නයි කියල :yes: පාලුවට යන්න දෙන්න එපා අපරාදේ නෙව :no:

    එහෙම බැ, මතකනේ "මැට්ටා" තනුජට ඒ චාන්ස් එක දුන්නේ නැ.
    .
     

    pulliyar

    Banned
    Aug 23, 2017
    4
    1
    0
    මූට තනියම ෆෝරම් එකක් රන් කෙරුවහැකි :rofl:
    :yes::yes::yes:
    එකනම් ඇත්ත තමයි නේ... අනේ මෙහෙමත් ජිවිත... තාත්තා මුව සරමේ පිහිද ගත්තේ නැති එක තමා අයියේ අවුල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මට බය මේකේ ඉන්න අනික් ඒවත් එකම කෙනාගේ අකවුන්ට් වෙලා මම විතරද දන්නේ නෑ ඇත්ත එකෙක්ට ඉන්නේ :baffled:

    උඹ නොදැනුවත්වම අනිත් අකෞන්ට් වලට ලොග් වෙලා පෝස්ට් කරනවද කවුද දන්නේ?
    දැන් තමයි උඹේ (මගේ?) ඔලුවේ මේ කන්ෆ්ලික්ට් එක පටන් අරං තියෙන්නේ. මේකත් උඹම (මමම?) දාපු පෝස්ට් එකක් වෙන්න පුළුවන්
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මමත් ආසම චරිතයක් බං අයියෝ!! ඔයාට නිවන් සුව ලැබේවා අයියේ!:P