wtf
ඇයි බං මූව බෑන් කලේමූ මොකක්ද කරපු වැරැද්ද ?
![]()

මචංපොර මෙහෙම එකවුන්ට් හදලා බර ගානක් දැනටම ඔහොම ගියොත් කිරියේ 3/2 ඌ හම්බ උනොත් මු කිරියේ ව්‍යවස්ථාව වෙනස් කරයි කියලා තමයි බෑන් කරේ දැනට කිරියේ තියන එකවුන්ට් වලින් 50% ම පොරගෙලුමචං
දැන් ආතල්ද . මන් KOTA NIHAL ,KasunKDP එකෙන් එනව වගේ පාඩුවෙ ආවනම් ඉවරනෙ දිගටම

මූව banned කරන්න main reason එක fake හැදීම නෙවි, senal7 එකේ ඉදන් අද වෙනකම් මු කරේ වෙන උන්ව forum එක manipulate කරන එක. නුවර case එකේදී මූ වගේ උන් තමයි කිරිය banned වෙන්න හේතුව. ජනපති account එකෙන් forum එක ගිණි තියල අනිත් account වලින් backup කරා. google boy account එකෙන් හැම ආගමකටම ජාතියකමටම අපහාස කර කර ගියා. නුවර case එකෙන් expose උනම කෙලින්ම openly ලොකු talk දිදී ගියා ඔව් fake තමයි කියා කියා ලොල් ඔය සෙට් උනේ පරිප්පුව, ලොල් අවරුදු ගානක් ජනපති account එකෙන් ගොඩ නගපු reputation එක අනිත් account වලින් කියපු මන්පොර ජාතකය, එක විනාඩියෙන් ඉවරයි ඔක්කොම
ඒ thread නෑ බන් දැන්ඔය කේස් එකේ ලින්ක් එක දෙන්න මා පුතී
ඒ thread නෑ බන් දැන්
නුවර case එකේ නම් thread දැන් හොයන්න වත් නෑ

Yako me thread eke reply karapu 1/2, 1/2 ban ne lol

ඔය කේස් එකේ ලින්ක් එක දෙන්න මා පුතී
මූව banned කරන්න main reason එක fake හැදීම නෙවි, senal7 එකේ ඉදන් අද වෙනකම් මු කරේ වෙන උන්ව forum එක manipulate කරන එක. නුවර case එකේදී මූ වගේ උන් තමයි කිරිය banned වෙන්න හේතුව. ජනපති account එකෙන් forum එක ගිණි තියල අනිත් account වලින් backup කරා. google boy account එකෙන් හැම ආගමකටම ජාතියකමටම අපහාස කර කර ගියා. නුවර case එකෙන් expose උනම කෙලින්ම openly ලොකු talk දිදී ගියා ඔව් fake තමයි කියා කියා ලොල් ඔය සෙට් උනේ පරිප්පුව, ලොල් අවරුදු ගානක් ජනපති account එකෙන් ගොඩ නගපු reputation එක අනිත් account වලින් කියපු මන්පොර ජාතකය, එක විනාඩියෙන් ඉවරයි ඔක්කොම
Muta mu pora kiyana mania eka thiyenawa
http://www.elakiri.com/forum/member.php?u=563913
Me fake ekath uge. E thread eke pora une screw SL.

මූව එක්ස්පෝස් උනේ කොහොමද බන්![]()

බොරුද දන්නෙත් නෑ බං 