මේ ගැනත් ටිකක් හිතන්න
[FONT="]2011 ජනවාරි මස 12 වැනිදා[/FONT]
[FONT="]උදේ ඉස්කෝලෙ ගිය ගමන්ම අත්සන් කරන්නෙත් නැතුව දුවල ගියේ ලැබ් එකට. ඉක්මනට කබඩ් එක ඇරල උෂ්ණත්ව මාණයක් අතට අරන් බැලුව කීයද කියල. ඊයේ සෙල්සියස් අංශක 21 යි, අද සෙල්සියස් අංශක 20 යි, හෙට...??? 18ක් වත් වෙයි වගේ. බුත්තල කියන්නේ වියලි කලාපයේ තියෙන ගමක්. මතක ඇති කාලෙක මේ තරම් පහල උෂ්ණත්වයක් තියෙනව දැක්කමයි. [/FONT]
[FONT="]එක දිගට වහින්න පටන් අරගෙන අදට දවස් 5යි. දවසින් බාගයක් කරන්ට් එක නෑ. ටැප් ලයින් එකේ වතුර එන්නෙත් නෑ. ගෙදර ළිඳක් තියෙන නිසා අපිට නම් ඒක වැඩිය දැනුනෙ නෑ, ඒත් එහෙම නැති අය කොච්චර ඇත්ද? පෙර පිනකට ගංවතුර, නාය යෑම් නැති පලාතක ඉපදුනාට, මේ මොහොතේ ගෙවල් දොරවල් නැතුව, තමන් ආදරේ කරන අයගෙන් සදහටම වෙන්වෙලා දුක් විඳින අය කොච්චර ඇත් ද? මේ ලිපිය ලියන අතරතුර, අම්ම කතා කලා බත් කන්න. උණු උණුවේ බත් පිඟානක් මං වෙනුවෙන් මේසෙ උඩ තිබුනත්, සීතලේ ගැහි ගැහී, වේල් ගානක් නොකා, ඉන්න හිටින්න තැනක් නැතුව, අවතැන් වෙලා අපා දුක් විඳින කීදෙනෙක් නම් ඇත්ද?[/FONT]
[FONT="]මට මේ වෙලාවේ මතක් වෙන්නේ, කල්ප අවසානයේ වහිනවයි කියන මුරුගසන් වරුසාව. මේ පුංචි වැස්සක් මේ තරම් හදියක් කලා නම්....??? එදාට....??? හිතාගන්නවත් බෑ.... [/FONT]
[FONT="]දවස් ගානක් ඉර එළිය නැති නිසා අයිස් මිදෙන තරම් සීතල වෙයි...[/FONT]
[FONT="]ගං වතුර නිසා ලයිට් කණු පෙරලිලා ලෝකෙම අඳුරේ තියෙයි....[/FONT]
[FONT="]සන්නිවේදන කටයුතු ඔක්කොම නතරවේවි...[/FONT]
[FONT="]අවතැන් වූවන් ඒ ඒ තැන් වලම මැරිල යයි...[/FONT]
[FONT="]කෑම බීම ඉක්මනට ඉවර වේවි...[/FONT]
[FONT="]වසංගත රෝග වේගෙන් පැතිරිලා යයි...[/FONT]
[FONT="]කොච්චර හයියට හදල තිබුනත්, ගෙවල් වල වහලවල්, බිත්ති කැඩිල යයි....[/FONT]
[FONT="]සීතලට පොරව ගන්නවත් වේලුනු රෙදි කෑල්ලක් නැති වේවි...[/FONT]
[FONT="]ලිපක් පත්තු කරගන්නවත් දර කෑල්ලක්, ගිනිපෙට්ටියක් නැති වේවි...[/FONT]
[FONT="]වැළඳගෙනවත් සීතලෙන් බේරෙන්න පණ තියෙන මිනිහෙක්, සතෙක් හොයාගන්න බැරි වේවි...[/FONT]
[FONT="]මම නම් හිතන්නේ මේක අපේ පිනට පහල උනු හොඳ නිමිත්තක්...[/FONT]
[FONT="]හිතන්න චුට්ටක්...[/FONT]
[FONT="]මේ මොහොතේ එහෙම දෙයක් උනොත්...[/FONT]
[FONT="]බුද්ධියෙන් විමසා බලන්න, මේක ලියන මම සුරක්ෂිතයිද? මේක කියවන ඔයාල සුරක්ෂිතයිද?[/FONT]
[FONT="]එසේ නම්... හිස ගිනි ගත්තෙකු එ ගිනි නිවන සේ වීරිය කරමු...[/FONT]
[FONT="]මා මෙන්ම, සියළුම සත්වයෝ[/FONT]
[FONT="]වෛර නැත්තෝ වෙත්වා...[/FONT]
[FONT="]තරහ නැත්තෝ වෙත්වා...[/FONT]
[FONT="]ඊර්ෂ්යා නැත්තෝ වෙත්වා...[/FONT]
[FONT="]දුක් පීඩා නැත්තෝ වෙත්වා...[/FONT]
[FONT="]සුවසේ ජීවත් වෙත්වා...[/FONT]
[FONT="]ශාන්ත සුවයට පත් වෙත්වා...[/FONT]
[FONT="]සිළුම සත්වයෝ සුවපත් වෙත්වා... සුවපත් වෙත්වා... සුවපත් වෙත්වා...[/FONT]
[FONT="]සාදූ... සාදූ... සාදූ...[/FONT]