මේ ගැනත් හිතන්න......

blue_in_rio

Well-known member
  • මේ ගැනත් හිතන්න......

    සිරිකොත;11824006 said:
    මම තමයි සිරිකොත ගොඩනැගිල්ලේ පාලක. මා මේ අවස්ථාවේ ඉතා අසරණ තත්වයකට පත් වී සිටිමි.:( මෙම දැන්වීම ඔබ සියලු දෙනාටයි.

    දින කිහිපයකට පෙර මේ දක්වාම සිරිකොතේ වැසිකිලි පද්ධතිය උතුරා යන බැවින් එය ශුද්ධ කිරීමට මෙහි ඕනෑම මෙම්බර් කෙනෙකුට දැන් අවස්ථාව උදා වී ඇත. මෙම කොන්ත්‍රාත්තුව බාර ගන්නා කෙනෙකුට පළමුවෙන්ම අත්තිවාරම් මුදලක් ගෙවනු ලැබේ. ගෙවීම් පිළිඹදව කතා කිරීමට කරුණාකර සිරිකොතට පැමිණ පක්ෂ නායකයා හමුවී වෙලාවක් වෙන් කරගන්න.


    ඔබ විසින් මෙම කරුණු පිළිපැදිය යුතුයි.:frown::frown:

    1) කරුණාකර පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට ගිනිතබා ගැනීමෙන් හෝ පක්ෂ මූලස්ථානයට ගල් ගැසීමෙන් වලකින්න. :angry::angry::angry:

    2) ඔබ පක්ෂ නායකයා හමුවීමට පැමිණෙනවා නම් ඔබ කාන්තාවක් වීම ඉතා ආරක්ෂා සහිතයි.:baffled::baffled: ඔබ පුරුෂයෙක් නම් කරුණාකර පුකට ලෑලි කෑල්ලක් වත් තබා ගෙන, හැකිනම් ඔබගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයට Ball Guard එකක් හෝ දමාගෙන තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගත යුතුයි. :dull::dull: ඔබ මෙම ආරක්ෂක විධි විධාන නොපිලිපැදීමෙන් වෙන අනතුරු පිළිඹදව සිරිකොත පක්ෂ මූලස්ථානය කිසිසේත් වග කියනු නොලැබේ.:D:D

    3) ඔබ කසල ශෝධනය පිළිඹදව මනා පුහුණුවක් සහ අවුරුද්දක් හෝ ඊට වැඩියෙන් අත්දැකීම් තිබිය යුතුයි. මෙම එළකිරි යේ කසල ශෝධකයින් බහුල ලෙස සිටින බව මා විශ්වාශ කරමි.:rolleyes::rolleyes:

    4) ඔබ අවුරුදු 18 වැඩි විය යුතුයි. :love::love:

    5) අඩුම වශයෙන් සාමාන්‍ය පෙළවත් සමත් වී තිබිය යුතුයි.


    ඔබට මේ ඉහත කී සුදුසුකම් තිබේ නම් හැකි ඉක්මනින් මෙයට ප්‍රතිචාරයක් දක්වන්න. :(:(


    ටික කාලෙක ඉදන් ලොකු කුමන්ත්‍රනයක් යනවා අපේ සයිට් එකට විරුද්දව.එක එකා,අලුතෙන් රෙජිස්ටර් වෙලා ඇවිත් තමයි මේ වැඩේ කරන්නේ...මූත් ඒකෙම සාමාජිකයෙක්ද කොහෙද....මුන්ගේ ජොබ් එක තමයි ජරා පෝස්ට් දාලා, ජරා කොමෙන්ට් කරලා, අපේ නමක් තියෙන සාමාජිකයන්ගේ රෙප් කපලා එලකිරි සයිට් එකම කන එක. :growl::growl::growl::growl::growl::growl:


    සයිට් එකේ ඇඩ්මින්ලට මම කියන්නේ, උඹලට පුලුවන් කමක් තියෙනවා නන් මෙහෙම උන්ව අයින් කරලා දාපන්...ඒක අපේ සයිට් එකෙන් ප්‍රයොජන ගන්න ගොඩක් දෙනෙකුට ලොකු උදව්වක් වෙයි......
    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    blue_in_rio

    Well-known member
  • මෙම එළකිරි යේ කසල ශෝධකයින් බහුල ලෙස සිටින බව මා විශ්වාශ කරමි.:rolleyes::rolleyes:



    ඔව්, උඹලා වගේ කුනු ගොඩවල් අයින් කරන්න ඕනා තමයි..... :growl::growl::growl::growl: