Fighters ලා වගේ මාලු බෝකරලා විකුනන්න අදහසක් තියෙනව . දැනට මේ වගේ Business එකක් කරගෙන යන හරි ඒ ගැන දන්න අය හරි ඉන්නවද මේකෙ Local market එකේ හොද Buyers ලා ඉන්නවද ??
උපදෙස් ටිකක් ඕනෙ . ජය වේවා !!
උපදෙස් ටිකක් ඕනෙ . ජය වේවා !!
බතුයි පතොලයි පරිප්පුයි බතලයි කන එකේ මාළු කෑල්ලක් කාපං හොදට බොරේට හිටින්න හදාගෙන.හම්මට ඕකුන් ලොකු වුණාම ටැංකියෙන් එලියට පැනල අපිටත් ගහනව
බලාගෙන
බතුයි පතොලයි පරිප්පුයි බතලයි කන එකේ මාළු කෑල්ලක් කාපං හොදට බොරේට හිටින්න හදාගෙන.
කොහොමද උණු උණු රෝස් පාන් එක්ක.
නිමල් ලංසා සර් අද අපිට කන්න බොන්න දෙනවා.උඹට හොදට මතකයි නේද මම කාපු බීපුව
උඹ මොනාද අද සෑට කන්නෙ?