මේ ගැන උදව්වක් ගන්න කවුරුහරි ඉන්නවද ?

UnorthodoxGovener

Active member
  • Aug 14, 2024
    213
    146
    43
    Fighters ලා වගේ මාලු බෝකරලා විකුනන්න අදහසක් තියෙනව . දැනට මේ වගේ Business එකක් කරගෙන යන හරි ඒ ගැන දන්න අය හරි ඉන්නවද මේකෙ Local market එකේ හොද Buyers ලා ඉන්නවද ??


    උපදෙස් ටිකක් ඕනෙ . ජය වේවා !!
     
    • Like
    Reactions: XpertThief

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හම්මට ඕකුන් ලොකු වුණාම ටැංකියෙන් එලියට පැනල අපිටත් ගහනව
    බලාගෙන
    බතුයි පතොලයි පරිප්පුයි බතලයි කන එකේ මාළු කෑල්ලක් කාපං හොදට බොරේට හිටින්න හදාගෙන.

    කොහොමද උණු උණු රෝස් පාන් එක්ක.
     

    AnuradhaRa

    Well-known member
  • බතුයි පතොලයි පරිප්පුයි බතලයි කන එකේ මාළු කෑල්ලක් කාපං හොදට බොරේට හිටින්න හදාගෙන.

    කොහොමද උණු උණු රෝස් පාන් එක්ක.

    උඹට හොදට මතකයි නේද මම කාපු බීපුව :lol:
    උඹ මොනාද අද සෑට කන්නෙ?
     
    • Like
    Reactions: Janatha Jhon