මේ ගැන උඹලා මොකද කියන්නේ???

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ ගැන උඹලා මොකද කියන්නේ???

11143238_10206619382467494_643255691676258233_n.jpg
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
reputation_neg.gif
මේ ගැන උඹලා මොකද... 05-12-2015 03:47 PM අම්මට සිරි දැන් මොකද කරන්නේ බන් ? අනේ පල පකය&#
reputation_neg.gif
මේ ගැන උඹලා මොකද... 05-12-2015 03:44 PM issella ube redda thiyeda balapan higanna
ලෝල්ලානේ උත්තර දීපල්ලා.. තොපි ඇයි මෙහෙම මිනිස්සුන්ව රවට්ටුවේ??? දැන් මේ දුෂණය මෙගා ද????
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    චම්පිකටත් බනිමු ඒත් ඊට ඉස්සෙල්ලා මහින්දට බැනලා ඉමු.
    7.2bn?? කෝ ඔප්පු කරපන් වැදගත් සෝස් එකක් පෙන්නලා. විමලෙගේ සයිට්ස් නම් දන්න එපා හරිය
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    චම්පිකටත් බනිමු ඒත් ඊට ඉස්සෙල්ලා මහින්දට බැනලා ඉමු.
    7.2bn?? කෝ ඔප්පු කරපන් වැදගත් සෝස් එකක් පෙන්නලා. විමලෙගේ සයිට්ස් නම් දන්න එපා හරිය

    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    චම්පිකටත් බනිමු ඒත් ඊට ඉස්සෙල්ලා මහින්දට බැනලා ඉමු.
    7.2bn?? කෝ ඔප්පු කරපන් වැදගත් සෝස් එකක් පෙන්නලා. විමලෙගේ සයිට්ස් නම් දන්න එපා හරිය
    ඇයි බන් ඉස්සෙල්ලා මහින්දට බනිමු කියන්නේ??? උඹලට දැන්වත් තේරෙන්නේ නැද්ද බොරුවටා හොරා හොරා කියල මතයක් හදලා මිනිස්සුන්වරවට්ටල තමයි මහින්දව පරද්දුවේ කියලා...:oo:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇයි බන් ඉස්සෙල්ලා මහින්දට බනිමු කියන්නේ??? උඹලට දැන්වත් තේරෙන්නේ නැද්ද බොරුවටා හොරා හොරා කියල මතයක් හදලා මිනිස්සුන්වරවට්ටල තමයි මහින්දව පරද්දුවේ කියලා...:oo:

    eekada den hoo gaala kattiyawa arrest karanne FCID eken.. ada hetama GOTA wath athulata gannawalu neda?
    ayoo salli..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    චම්පිකටත් බනිමු ඒත් ඊට ඉස්සෙල්ලා මහින්දට බැනලා ඉමු.
    7.2bn?? කෝ ඔප්පු කරපන් වැදගත් සෝස් එකක් පෙන්නලා. විමලෙගේ සයිට්ස් නම් දන්න එපා හරිය
    මහින්දගෙ ඒවා ඔප්පු කරලද උබල කෑ ගහන්නේ? අනේ බන් උබලත්.. :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    eekada den hoo gaala kattiyawa arrest karanne FCID eken.. ada hetama GOTA wath athulata gannawalu neda?
    ayoo salli..
    FCID :rofl::rofl::rofl::rofl:කියන්නේ රනිල්ගේ හොර පොලිසියනේ..පොඩ්ඩක් ඕක ගැන හොයල බලහන්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    ඇයි බන් ඉස්සෙල්ලා මහින්දට බනිමු කියන්නේ??? උඹලට දැන්වත් තේරෙන්නේ නැද්ද බොරුවටා හොරා හොරා කියල මතයක් හදලා මිනිස්සුන්වරවට්ටල තමයි මහින්දව පරද්දුවේ කියලා...:oo:

    මහින්ද අන්තිම මොහොතේ හරි රට බේරගන්න යුද්දෙදි වැඩකරපු එකට හොඳයි කියන්නත්.
    මහින්දයි ගෝලයෝ රොත්තයි රටේ කරගෙන ගිය හොරකම නිසා හොරා කියන්නත් අපි දෙපාරක් හිතන්නේ නෑ.

    සාක්ෂි වෙනුවට තිබ්බ ෆයිල් පුච්චලා. මෙයාල අහුවෙන්න හොරකම් කරන අය නෙවෙයි. ගහපු ගැහිලි හොයන්න ටිකක් කල් යනවා. එතකන් චුට්ටක් හිටපන් :P

    ඔය මුකුත් ඕනේ නෑ. මෛත්‍රී එලියට බැහැපු වෙලේ චම්පිකලා අනුරලා වගේ කථිකයෝ කෑගහලා එජාපය එක්ක සපෝර්ට් කරලා දිනෙව්වේ නැත්නම් අදටත් විල්පත්තුවෙ වෙන දේවල් රහසක්. කූරගල මුස්ලිම් පල්ලියත් එතනම තමයි.
     
    උබත් නිකන් මංගල වගේ බන්.. මංගලත් ඔහොම කියනවා...මහින්ද හොරකම් කරපු සල්ලි රටවල් හතරක තැන්පත් කරලා තියෙනවා හැබැයි ඉතින් ඒවා හොයාගන්න තවත් අවුරුදු ගානක් යයි කියලත් කිව්වේ..:rofl::rofl::rofl:... ඉතින් හත්වලාමේ රටවල් හතරක තියෙනවා කියල දන්නවනම් රටවල් හතරේ හොයපන්කෝ.. :P:P:P
    මහින්දගේ කලේ උතුරේ කොටි විරුසමරු තියන්නවත් හම්බයවත් උද පන් අවේ නෑ කොල්ලෝ... කූරගලත් කෙලින්ම ගෝට ගහිල්ල කතා කරලා අනවසර ගොඩනැගිලි ඔක්කොම ඩෝසර් කරා.. යහපාලනයට පින්සිද්ධ වෙන්න අයිත උන් කුඋරගල අටවගත්තා.... අන්තිමට අපේ හමුදුරුවොන්ට උනේ කුරගල ගහිල්ල ගුටි කාල වතුර ප්‍රහාර වලට ලක්වෙලා ආපසු එන්න... විල්පත්තුත් එහෙමයි... රිෂාඩ් ජන්දෙදි මෛත්‍රීට සපෝර්ට් එක දුන්නෙත් ඉක්මනටම විල්පත්තුවේ උන්ට ඕන ටික කරගන්න... දන්නේ නැත්තම් පොඩ්ඩක් හොයල බලහන් ගතවෙච්ච දින 100 ඇතුලත විල්පත්තුවේ අක්කර කියක් ඩෝසර් කරලා ගෙවල් හදලද කියලා...:yes::yes:
    17093_10153312056963501_7733096891468646027_n.jpg
     
    Last edited:

    උබත් නිකන් ගොං විමලේගේ ටෝක්නේ දෙන්නේ.
    උබ හිතුවද මහින්ද ඇත්ත නමෙන් බැංකුවල සල්ලි දාලා තියෙනවා කියලා? උබ හිතන තරම් මහින්ද මෝඩ නෑ මචන්.
    ඒක හින්දා තමයි. විමලේගේ ස්ටේජ් වලට නගින්නේ නැත්තේ

    දවස් 100ට සෑහෙන්න කැලේ කපලා වගේ නේද මචන්

    lu7ancf.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබත් නිකන් ගොං විමලේගේ ටෝක්නේ දෙන්නේ.
    උබ හිතුවද මහින්ද ඇත්ත නමෙන් බැංකුවල සල්ලි දාලා තියෙනවා කියලා? උබ හිතන තරම් මහින්ද මෝඩ නෑ මචන්.
    ඒක හින්දා තමයි. විමලේගේ ස්ටේජ් වලට නගින්නේ නැත්තේ
    දවස් 100 ද 500 ද නෙවෙයි ලොක්කා වැඩේ.. යහපාලනය හම්බයට පුක දෙනවා.. ඔච්චරයි...
    බොරු කියල මඩ ගහලා මිනිස්සුන්ව රවට්ටලා තමයි දින්නේ කියලා දැන්වත් තේරුම් ගනින්... කෝ බන් රත්තරන් අශ්වයෝ? අනේ බන්... කුහක වෙන්න එපා... පොඩ්ඩක් විසුරවන කල් හිටපන්කෝ... ඔය උඹ කතාකරන ගොන් විමලය රට ගැන කියපු දැන් මේ වෙනකොට බොරුවක් වෙලා තියෙන දෙයක් කියහන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරිප්පු එන්නෙ ඉන්දියාවෙන්, ඇපල් එන්නෙ ඕස්ට්‍රේලියාවෙන්..
    ස්තූතියි..!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    දවස් 100 ද 500 ද නෙවෙයි ලොක්කා වැඩේ.. යහපාලනය හම්බයට පුක දෙනවා.. ඔච්චරයි...
    බොරු කියල මඩ ගහලා මිනිස්සුන්ව රවට්ටලා තමයි දින්නේ කියලා දැන්වත් තේරුම් ගනින්... කෝ බන් රත්තරන් අශ්වයෝ? අනේ බන්... කුහක වෙන්න එපා... පොඩ්ඩක් විසුරවන කල් හිටපන්කෝ... ඔය උඹ කතාකරන ගොන් විමලය රට ගැන කියපු දැන් මේ වෙනකොට බොරුවක් වෙලා තියෙන දෙයක් කියහන්...

    මහින්දනම් හම්බයන්ට නැවීගෙන දුන්නා. හැබැයි එලියට පෙන්නුවේ සිංහ රූපයක්. අපි ඒකට රැවටුනා.

    මෛත්‍රීත් සමහරවිට දෙන්න පුළුවන්. අපි එතකොට බලාගමුකෝ.
    හැබැයි දැනටනම් කොන්ද කෙලින් තියාගෙන කූරගලයි විල්පත්තුවෙයි ප්‍රශ්නෙට මැදිහත් උනා. අවෘදු 10ක් ඉදලත් මහින්දට කෝයින්ද එච්චර කොන්දක්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දනම් හම්බයන්ට නැවීගෙන දුන්නා. හැබැයි එලියට පෙන්නුවේ සිංහ රූපයක්. අපි ඒකට රැවටුනා.

    මෛත්‍රීත් සමහරවිට දෙන්න පුළුවන්. අපි එතකොට බලාගමුකෝ.
    හැබැයි දැනටනම් කොන්ද කෙලින් තියාගෙන කූරගලයි විල්පත්තුවෙයි ප්‍රශ්නෙට මැදිහත් උනා. අවෘදු 10ක් ඉදලත් මහින්දට කෝයින්ද එච්චර කොන්දක්.
    හම්බයන්ට නවිගෙන දුන්නේ නෑ බන්.... මහින්දයත් හම්බයට පුක දුන්නනානම් මහින්දටත් තිබුන බන් වැරදි ජාතික කොඩි අරන් අව කියල කට්ටියව ඇතුලට දාන්න, ජාතිවාදය ඇවිස්සෙනව කියල හිර භාරයට ගන්න.. කුරගල ට රාවනා බලය ගියාම ගහල එලවන්න , bbs විල්පත්තු ගියාම bbs ව අත්අඩංගුවට ගන්න එහෙම කරන්න තිබ්බ බන් මහින්ද ඌරට පුක දුන්නනම්... එත් එහෙම කරේ නෑ නේද???:dull::dull::dull:
    අවංකව හොඳ මානසිකත්වයකින් බලහන් මේ යහපාලන පොයියෝ මොකද කරන්නේ හම්බයට පුක දෙනවා.. කොටියට පුක දෙනවා... කුරගල යන අපේ හමුදුරුවොන්ට ගහල එලවනවා.. විල්පත්තු අනවසර ඉදිකිරීම් තහනම් කියල බොරුවට මාධ්‍යට කියල මිනිස්සුන්ව රවට්ටලා බැලින්නම් අදත් මේ වෙන කොට මේ තත්පරේදීත් විල්පත්තුව ඩෝසර් වෙනවා....
    :yes: