කෑප්ටන් Jack Sparrow;16938483 said:උපාධි කඩ කිව්වේ ඔය හතු පිපෙන්න වගේ හැම තැනම තියෙන, පොඩි බිල්ඩින් කෑල්ලක පටන් ගත්ත ඒවාට.
ස්ලිට්,NIBM, සයිටම් වගේ ඒවා නෙමෙයි. මොකද ඒවා වල ගුණාත්මක භාවය ඉහලයි.
අර ජාවා ඉන්ස්ටිටුට් ප්‍රෝඩාව මතක ඇතිනේ, අන්න ඒවගේ ඒවාටයි කඩ කිව්වේ.
ඔවු, මම රජයේ කැම්පස් එකක ඉගෙනගන්නවා. පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතනයකටත් යනවා, (ස්ලිට්,සයිටම්,NIBM නොවන). අනාගතයේදීත් තව යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මේක පවුධ්ගලික විශ්ව විද්යාල වලට විරුද්ධව දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි, කොල්ලෝ කෙල්ලෝ හැමෝටම ඒ විශ්ව විද්යාල වලින් ඉගෙන ගන්න කියල එකේ වටිනාකම කියන්න දාපු ත්‍රෙඩ් එකක්.
ජාවා ඉන්ස්ටිටුට් මෙකෙ ඩිග්‍රි එකක් දෙනවද ග්‍රෙඩුඑට් ඩිප්ලොමවක් නෙවද දෙන්නෙ
-----Batahira system ekata mama apahasa kala neve. Namuth samahara velavata western system eka country development ekata badavak [disturbance ]කෑප්ටන් Jack Sparrow;16938494 said:
උගේ සිස්ටම් එකෙන් ඉගෙන ගෙන දියුණු වෙන්න උත්සහ කරපන් මචං, මොකද මුළු ලෝකෙම දැන් ක්‍රමේ තමයි බටහිර දැනුම කියන සංකල්පය.
ජය වේවා!!
-----Batahira system ekata mama apahasa kala neve. Namuth samahara velavata western system eka country development ekata badavak [disturbance ]
vena vela val thiyenava. Nirmanathmaka minisun kapa damana velaval thiyenava. For example ekak mama dennam. Developed countries vala industries 100 kata engineers la 10 vithara sitina method ekak thiyenava. Avasya velavata engineers lata call karala gennanava. Ath mea education system ekata, engineers la 100 kata industries 10 k vath nathi vena velaval thiyenava. Job problem eka athi venne ethendi. Mea education system eke result ekak thama JOB PROBLEM eka. A mokada INDUSTRY OWNER kiyana vatina concept eka plan karala ape mind eken remove karala SUDDHA ARAGENA GIHILLA , UNTA THIAGENA. Suddhage plan eken suddhata hari gihilla. Dan balanna free trades vala open vena industries vala vatina INDUSTRY OWNERSHIP eka thiyenne pita rata ayata. Vadi labe unta. Sanvarrdhane unta. Sinhala ape KONDHA kopamana mea education system eken kada damaladai avaboda kara ganna puluwan meken. INDUSTRY OWNER [NIRMANATHMAKA MINISUN] gana talk karana api vage minisun diha balanneth vapara aseni. Sanvarrdhane Sanvarrdhane , Mea education system eken srilankava develop vela world first vela thiyenavane nea. Ane huke, 1948 idala mea dakkava , job nathiva tharunain visin karali 2 k athi karala thiyenava. Nuvanin vimasa balathva.
------Batahira aya name eka da gatthata godak denek Asia ayage deval horen copy karapuva thama thiyenne. Indian intelligence sahena pramanayak copy karala thiyenne Batahira aya. Batahira ayage vadagath soya ganim godak soya gatthe ahambeni. Oil soya gatthe ahambeni. Nobel prize eka gana nam diravannema natha. Dynamite soya ganimen une vasiyata vada mahath vinasayaki.කෑප්ටන් Jack Sparrow;16941412 said:මම මෙතන කතාකලේ ලංකාව දියුණු කරන්න, ලංකාවේ අධ්‍යාපනය ගැන නෙමෙයි මචං, මට කියන්න ඕනේ උනේ ජිවත් වෙලා ඉන්න ටිකේ ඉන්න තැනින් පොඩ්ඩක් හරි මනුස්සයෙක්ට උඩට එන්න කරන්න ඕනේ දේවල්, සමහරුන්ට මම අද කියන දේ තේරෙනකොට පරක්කු වැඩියි.
ඔබතුමා පුළුවන් නම් නොබෙල් තෑග්ග දිනපු ආසියාතික විද්යත්යන් 10දෙනෙක් ගැන කියන්න පහුගිය අවුරුදු 25ටම හිටපු?
කාර්මික යුගයේ ආසියානුවෝ කරපු නව නිර්මාණ මොනවද? (සුද්ද කාර් හැදුව නේ)
බුදුරජානන්වහන්සේ වගේම රහතුන් වහන්සේලා වැඩියෙන් බිහි උනේ බටහිර සමාජේ ද නැත්නම් පෙරදිග ද?
අපේ රජ්ජුරුවෝ ඉස්සර යෝධ වැවු, අමුණු, වෙහෙර විහාර හැදුවේ සුද්දගේ ඉංජිනේරුවෝ අරන් නෙමෙයි නේ, එත් අද ඉන්න ඉන්ජිනේරුවන්ටත් එදා තාක්ෂණය ගැන පුදුමයි නේ?
දැන් වෙනස ටෙරෙනවද මචං?
අපි ඉගෙනගන්නේ අපේ විද්යාව නෙමෙයි, බටහිර සුද්දගේ දැනුම, සුද්දගේ ක්‍රමේට සුද්දට හරියන විද්යාව. අන්න එහෙම කිව්වොත් මේ දැනුම පස්සේ යන එක ගැන සැහෙන්න ප්‍රශ්න තියෙනවා.
------Batahira aya name eka da gatthata godak denek Asia ayage deval horen copy karapuva thama thiyenne. Indian intelligence sahena pramanayak copy karala thiyenne Batahira aya. Batahira ayage vadagath soya ganim godak soya gatthe ahambeni. Oil soya gatthe ahambeni. Nobel prize eka gana nam diravannema natha. Dynamite soya ganimen une vasiyata vada mahath vinasayaki.
ලොක්ක දන්නව නම් මේ ගැනත් දාන්නකො. දැන් ඔය සමහර uni වලින් final year විතරක් කරන්න පුලුවන් නෙ. (exemption) එතකොට class එකක් එහෙම ලැබෙනවද? මොකද සමහර ජොබ් වලට කෙලින්ම 2nd upper or first ඉල්ලනවනෙ.
BCS එකට uni ගනනාවකින් exemption ගන්න පුලුවන් කෙලින්ම 3rd year join වෙන්න පුලුවන්. ඒකයි මම බැලුවෙ. එහෙම කරනවද නැත්නම් MSC එකකට වගේ සෙට් වෙනවද කියල.කෑප්ටන් Jack Sparrow;16944589 said:එහෙම exemption ලැබෙන්නේ සමහර ෆීල්ඩ් වල තියෙන අත්දැකීම, උබ ඒ ෆීල්ඩ් එකේ කොච්චර ඉගෙනගෙන තියෙනවද (ඩිප්ලෝමා තරම් වත්) කියන එක මත. එහෙම exemption ලැබුන කියන්නේ ඒ විෂය සමත් කියන එක විතරයි, එත් එකට අදාළ GPA ලකුණු මම දන්නා විදිහට නම් ලැබෙන්නේ නැහැ, එක නිසා ක්ලාස් ගන්න නම් වැඩ සේරම සුපිරියටම කරන්න වෙනවා. විභාග පාස් වෙන ඒවා ඉහලින්ම පාස් වෙන්න ඕනේ.
මේ ගැන දන්නා තව කවුරු හරි ඉන්නවා නම් උබට උදවු කරයි, ෆීල්ඩ් එක නොදැන මොකුත් කියන්න අමාරුයි.
BCS එකට uni ගනනාවකින් exemption ගන්න පුලුවන් කෙලින්ම 3rd year join වෙන්න පුලුවන්. ඒකයි මම බැලුවෙ. එහෙම කරනවද නැත්නම් MSC එකකට වගේ සෙට් වෙනවද කියල.
BCS එකට uni ගනනාවකින් exemption ගන්න පුලුවන් කෙලින්ම 3rd year join වෙන්න පුලුවන්. ඒකයි මම බැලුවෙ. එහෙම කරනවද නැත්නම් MSC එකකට වගේ සෙට් වෙනවද කියල.




කෑප්ටන් Jack Sparrow;16946917 said:මම නම් කියන්නේ BCS කරලා හොදින් අත්දැකීම් අරන් කෙලින්ම MSC එකකට ජෝඉන් වෙන්න කියලා. නැත්නම් BSc කරලා යේ MSC කරන්න ගියොත් කාලේ අපරාදේ, හැබැයි සුපිරියටම කරන වැඩේ දා ගන්න වෙනවා, මොකද BCS සිලබස් එකට වඩා ගොඩක් දේවල් තනියම ඉගෙන ගන්න වෙනවා. (දක්ෂයෙක් වෙයන් හැම දෙයක්ම ගැන ඉගෙන ගෙන, ඒවා ගැන බාගෙට ඉගෙන ගන්නේ නැතුව.)
ජය වේවා!!








රත්තරං;16948393 said:අපරාදේ ඕකා වෙනුවෙන් වැයකල උබේ වචන ටික
මොන ජරා යකෙක් උනත් වෙන එකෙක්ට නම් මෙහෙම කියන්නේ නෑ, ඒත් බන් මේ වගේ සක්කිලින්ට නොකියත් බෑ.
සමහර MihiCherub වගේ කාලකන්නි ඉන්නවා බන් ඒලෙවෙල් ෆේල් උනාම ඌටත් අනාගතේ යන එනමක් තියෙන්න එපැයි කියලා දෙමපියෝ හිතල බලල, ඒ හැටි ලොකු කෝස් එකක් හෝ ඩිග්‍රියක් කරගන්න මොලේකුත් නැති එකේ ඔය ඊසොෆ්ට් වගේ ග්‍රොසරියක මොන්ටිසෝරි ටයිප් කෝස් එකකට වියදම් කරල දානවා. අනේ ඉතින් ඒ කාලකන්නි ඒකවත් කම්ප්ලීට් කරගන්නේ නෑ. උපන්ගෙයි හරක උනත් දෙමව්පියෝ ගැනවත් හිතල යමක් කරගන්න එපැයි. ඒ උනාට මෙතන ඇවිත් දෙන්නේ MSC PHD ලොරි ටෝක්. අම්මපා මම ඕවගේ උන් දෙතුන් දෙනෙක් එක්ස්පෝස් වෙනකන්ම හිතන් හිටියේ අඩුම මොරටුව කැම්පස් එකේ ලෙචාලා වෙන්න ඇති කියලා
එලකිරියේ හම්බයන්ට දිදී අපිට කෙලවන්න බලන් ඉන්න වෙලේ පොල් ලෙලි ගහන්නවත් ඉගෙනගත්තනම් ගෙඩියකට රුපියල් දෙකක් හොයාගත්තහැකි
ඒවයින් වැඩක් නෑ
කොහොමත් බන් දෙමව්පියන්ගේ පව් ලමයින්ට පටිසන් දෙන සීනුත් තියෙනවා. ඔය මිනිස්සු අසරන උනාම රත්තරං බඩු අරන් පොලී ගන්න ගම්පහ පැත්තේ මම දන්න ඩයල් එකක් ඉන්නවා.හොරකමක් වංචාවක් බලහත්කාරකමක් නොකලත්, මිනිස්සුන්ගේ කැමැත්තෙන් උගස් තිබ්බත් කොච්චර උනත් මිනිස්සුන්ගේ දුකෙන්නේ බන් හම්බ කරගන්නේ.රුපියලෙන් රුපියල හම්බ කරල එකතු කරගත්ත දේ සින්න වෙච්ච එවුන් කොච්චර හූල්ලනවා ඇද්ද, ඉතින් බන් මම ඒ කිව්ව බුවාට ඉන්නවා පුත්තර රත්නයක්. එකෙන්ම අමු ගොනා. ගෙදරටත් නෑ රටටත් නෑ
වටිනා ත්‍රෙඩ් එකක් මචන්.. උබව අගය කරනවා