මේ ගැන දන්නෙ කවුද ...Expert option

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මේ ගැන දන්නෙ කවුද ...Expert option

    මෙ ගැන දන්න කෙනෙක් ඉන්න්දව.යූ ටියුබ් එකේ වීඩියෝඑකක් බලන්න නෑනෙ මේ ඇඩ් එක ප්ලේ වෙන්නෙ.මේක මොකද්ද...මේකෙන් මොනවද කරන්න පුලුවන්.....දන්න කෙනෙක් කියා දෙනවද....rep❤️
    EXPERT OPTION කියල තියෙන්නෙ...
     
    • Like
    Reactions: Rummy678