මේ ගැන දන්න අය කවුද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සඳහා අපගේ Data Entry පැකේජය ලබා ගත යුතුය. පැකේජ ගාස්තුව රු.10000/- කි. ( පුහුණුව සමඟ ) :baffled:

    බලපන් රට වටේම එකම ඇඩ් එක කොපි පේස්ට් කරලා දාලා :yes: හැම එකේම Total vacancies 50. දහදාහේ ඒවා ටිකක් එකතුකරගෙන මාස දෙක තුනෙන් ඕකුන්ව හොයාගන්නවත් වෙන්නේ නෑ :no: