මේ ගැන මොකද කියන්නේ? Attention එකද ඉල්ලන්නේ?

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,917
    4,323
    113
    කලිනුත් කෙනෙක් මේ ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා.. ඒකට කිවෙත්...

    හිනා යන් නෑ......!!!!!!
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබලගේ කුහක කම මේකෙන්ම පේනවා

    ටානියා පොඩි කාලේ එයා standup comedian කෙනෙක් වෙනවා කිව්වම හැමෝම එයාට හිනා උනා

    හැබැයි දැන් කවුරුවත් හිනා වෙන්නෙ නෑ

    දක්‍ෂයින්ට ගරහන්න එපා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේ ඇටෙන්ෂන් ද ඉල්ලන්නෙ කියන කතාව ඉන්ටනෙට් සංස්කෘතියෙන් අතුරුදහන් කරන්න විදිහක් නැද්ද. මොකද මේක තරම් hypocritical චෝදනාවක් තවත් නෑ.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Need to improve the content. Dan me karanne video dala ewata ena comments walin content hadaganna eka. Not sustainable. People will get bored fast. Whoever posted the video tell her that. We are prepared to laugh if the content and the delivery is funny. You gotta be intelligent to be a good comedian.

    And don’t follow the feminist standup comedians who talk only about how much they hate sex.
     
    • Like
    Reactions: Night Rider

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,954
    6,628
    113
    ගග අද්දර
    උබලගේ කුහක කම මේකෙන්ම පේනවා

    ටානියා පොඩි කාලේ එයා standup comedian කෙනෙක් වෙනවා කිව්වම හැමෝම එයාට හිනා උනා

    හැබැයි දැන් කවුරුවත් හිනා වෙන්නෙ නෑ

    දක්‍ෂයින්ට ගරහන්න එපා
    Ubata puluwan yako stand up comedian kenek wenna. Sira. Uba me dapu eka meke unta teruna nam 😂😂😂😂 patta hode
     
    • Like
    Reactions: narihashan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Ehema kiyanna epa machan. mey awilla lankaawata ona radical model ekey kellekne ban :p. Aragalayen upan un tama itn

    mun thama ipadila naa :lol:

    aragalayen upadinna thamai oya okkoma setup hadaagena, jokes karanna bari unath cringe talks issue kara kara balen hinaa gassanna hadanne :rofl:

    mata nam e kathaawe eka point ekakata wath hina giye na...

    nikan ekige opinions kiynawa witharai,,,

    idapan mam me danuth indian kellekge comedy video ekak baluwa..ewa patta sira,,,no cringe..genuine and patta humble + funny..eka dakkoth share karannam
     
    • Like
    Reactions: PanasonicAC

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    mun thama ipadila naa :lol:

    aragalayen upadinna thamai oya okkoma setup hadaagena, jokes karanna bari unath cringe talks issue kara kara balen hinaa gassanna hadanne :rofl:

    mata nam e kathaawe eka point ekakata wath hina giye na...

    nikan ekige opinions kiynawa witharai,,,

    idapan mam me danuth indian kellekge comedy video ekak baluwa..ewa patta sira,,,no cringe..genuine and patta humble + funny..eka dakkoth share karannam
    Munta dan audience ekak ne ban. Aragalaye appeal eka iwarai. Dan kattiya thama thamange party ekey tent ekata gihin inne.

    ara wadda dan issara wage aai enawa kanawa naanawa yanawa scene ekene inne.

    lankawe hama ekama rallata tama ban yanne.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Munta dan audience ekak ne ban. Aragalaye appeal eka iwarai. Dan kattiya thama thamange party ekey tent ekata gihin inne.

    ara wadda dan issara wage aai enawa kanawa naanawa yanawa scene ekene inne.

    lankawe hama ekama rallata tama ban yanne.

    එහෙම එකක් නෑ...අරගලය තියෙනවා..

    මේ දවස්වල චන්ද සීන් නිසා සහ, කලට වෙලාවට පෙට්‍රල් අරවා මේවා ලැබෙන නිසා (ලංකාව තාවකාලිකව ණය ගෙවන එක නවත්තලා නිසා) සහ, කප කප හරි කරන්ට් එක ලැබෙන නිසා සහ අරගලයකින් එකෙක් ව පැන්නුවා විතරයි නිසා පොඩි බ්‍රේක් එකක් තියෙනවා...

    මිනිස්සු ආතල් එකට අරගල කරන්නේ නෑ....අරූව පන්නපු ගමන් මූවත් පන්නලා දාන්න ආයේ උන් යන්නේ නෑ...

    වෙලාව ආවම ඒක වෙයි...ඊට කලින් කතිරෙන්ම ඌව පන්නන එක ලේසියි නේ....කොහොමත් එලවපු එකා නේ මූ :lol:

    මේ චැනල් වල ඉන්න උන් නම් අරගලයට අදාල නෑ.... ඕවර් ඇක්ටින් ඇටෙන්ෂන් ගන්න දඟලනවා විතරයි...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ ඇටෙන්ෂන් ද ඉල්ලන්නෙ කියන කතාව ඉන්ටනෙට් සංස්කෘතියෙන් අතුරුදහන් කරන්න විදිහක් නැද්ද. මොකද මේක තරම් hypocritical චෝදනාවක් තවත් නෑ.
    එහෙනම් වෙන මොනවද ඉල්ලන්නේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    එහෙනම් වෙන මොනවද ඉල්ලන්නේ

    ඒක තමා පොඩ්ඩො කිව්වෙ අපිත් අටෙන්ෂන් තමයි ඉල්ලන්නෙ. මේක උස්සන් ඇවිත් ත්‍රෙඩ් දාන එකා පවා. එහෙම එකා අනිත් අටෙන්ෂන් ඉල්ලනව කියල අලි පුකෙන් කියන එකයි ඉන්ටනෙට් හිපොක්‍රසිය. අවංක මනුස්සයෙක් කවදාවත් තව එකෙක්ට ඔය කතාව කියන්නෙ නෑ.
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    attention කතා නම් දන්නේ නෑ. හැබැයි හිනා ගියේ නෑ.

    off topic
    AI වලින් replace කරන්න අමාරුම ජොබ් එක ස්ටෑන්ඩ් අප් කොමඩියන් ද කියල හිතෙනවා.