මේ ගෑණි ධර්මපාලතුමාට බණිනවා

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    ආචාර්ය නිම්මි නාලිකා කියන ගෑණි අනගාරික ධර්මපාලතුමාට බණිනවා. ඉස්සෙල්ලා ජාතික පාසලක් වෙච්ච ධර්මපාල විද්‍යාලයේ පාසල් පාඨය වෙනස් කරලා ඉන්න කියන්න. National Socialism fail කරන්න පුලුවන්ද දකුණ කඩා දැමීමෙන්?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය ඔක්කොම ට්‍රික්ස් බන්, මොකක් හරි එකක් අල්ලන් ඊලග සතිය මිනිස්සු අතරට අරන් යන්න මාතෘකාවක් හදා ගන්න උත්සහ කරන්නේ. ඊට පස්සේ ඉතින් මොනවා හරි වැඩි කරන එක කරන්නේ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    :lol:

    1691029516933.jpeg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දර්මපාල කියන්නේ හොඳ මිනිහෙක් නෙමේ
    පොරගේ මස් නොකනු මගුලෙන් සිංහලු මස් කන එක අඩු වෙලා මොලේ වර්ධනය බාල උනා
     

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    දර්මපාල කියන්නේ හොඳ මිනිහෙක් නෙමේ
    පොරගේ මස් නොකනු මගුලෙන් සිංහලු මස් කන එක අඩු වෙලා මොලේ වර්ධනය බාල උනා
    හම්මෝ ඒක :lol:
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දර්මපාල කියන්නේ හොඳ මිනිහෙක් නෙමේ
    පොරගේ මස් නොකනු මගුලෙන් සිංහලු මස් කන එක අඩු වෙලා මොලේ වර්ධනය බාල උනා
    ඕක තමයි උමන්දාවේ සූකර මද්දවය පිළියෙල කරන්නේ.🤓
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දර්මපාල කියන්නේ හොඳ මිනිහෙක් නෙමේ
    පොරගේ මස් නොකනු මගුලෙන් සිංහලු මස් කන එක අඩු වෙලා මොලේ වර්ධනය බාල උනා
    Dharmalayata bannata ithin awulak nahane. sinhalnge IQ aduwenna mul una minihekne u
    ධර්මපාල කියපු කතා නම් ඉතිං ගොන් කතා තමයි .

    හැබැයි ඒවා නිසා උඹලා කියන විදියට iq එක අඩු උන එක ගැන proof තියෙද ?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    ධර්මපාල කියපු කතා නම් ඉතිං ගොන් කතා තමයි .

    හැබැයි ඒවා නිසා උඹලා කියන විදියට iq එක අඩු උන එක ගැන proof තියෙද ?
    Kiyapu katha walin wechcha haniyata wada Beef kanna epa kiyla karapu campaign eka nisa protein deficiency una sahenna. usa adu low iq minissu dan godak inne.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Kiyapu katha walin wechcha haniyata wada Beef kanna epa kiyla karapu campaign eka nisa protein deficiency una sahenna. usa adu low iq minissu dan godak inne.
    ඒකට economy එකත් බලපානවා. අනෙක ඌ ගොන් කතා කිව්වට ඒ කාලේ සිංහලුන්ගෙ ආර්ථිකය එක්ක තමයි බලන්න වෙන්නෙ. සිංහලු ඔය ධර්මපාල ඉන්න කාලේ ගොඩක් දුප්පත් , කන්න නැතිව මැරෙන්නෙ වසංගත වගේ. ආයූ අපේක්ෂාව 50 ගානයි.

    ඒ අස්සේ ගෙවල්වල උන් බේබදුකමට පුරුදු වෙලා, ඉඩම් උකස් තියෙනවා, හරක් විකුණනවා මස්වලට. එතකොට බේබදුකමයි , ණය වෙලා ඉඩම් හරක් විකුණ එකෙනුයි කෘෂි කර්මයෙන් ජීවත් උන සිංහල උන් තවත් අමාරුවේ වැටෙනවා. ඒ කාලේ ඉදපු උන්ට හරකා විකුණන්න එපා ගොවිතැන් කරන්න බෑ ගෙදර ඉකොනොමි එක වැටෙනවා කියනවට වඩා හරකා අම්මට සමාන කරලා මස් වලට විකුණන්න එපා කියන එක effective .

    ධර්මපාලගෙ වැඩ අදට ගොන් උනාට ඔය අර්ථයෙන් ගත්තම සේවයක් නොවුනා කියන්නත් බෑ. ඒ වගේම පොර perfect කෙනෙකුත් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක් .
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    සිංහල ඡන්ද නැතිවෙයි කියලා බයට කරන වැඩසටහන් වගේ 😒🙄
     
    Last edited:
    • Like
    Reactions: elakiriaddict