මේ ගෙදර හදන්න කියක් විතර යයිද???

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
එහෙමද මචන්... බිත්ති බැදලා,ස්ලැබ්කා එක දාල,කාමරයයි,බාත්රුම් එකයි, හදාගන්න බැරිද මචං 15කින්? කපරාරු කරන්න ඕනෙත් නෑ අනිත් හරිය. බිමත් කොන්ක්‍රීට් එක තිබ්බත් අවුලක් නෑ.

කොහොමවත්ම බෑ මචං
 

Draftinglk

Member
Oct 31, 2017
24
1
0
සහො... ඔයා කැමතිනම් අපිට කොල් එකක් හො මැසෙජ් එකක් දාන්න. ලක්ෂ 15 අමාරැයි තමයි නමුත් කටිටිය කියන්න වගේ තිනි තට්ටුව උනාට ඔයාගේ වහලේ සැලැබි නිසා වියදම ටිකක් වැඩිවෙවි.කොහෙමත් ව.අ. 3000/- වගෛ් යවි. එත් ඔයාට තියෙන්නේ ලක්ෂ 15 නිසා ඔයාගේ අවශ්යතා හා ප්‍රශ්ණ ටික අනුව උපදෙසයක් දෙන්න පුලුවන් ඔක හාදාගෙන යන්න. පැලැන් එක නම් ගොඩක් කටිටිය කියන්න වගේ අඩු පාඩු තියෙනවා. මැසේජ් එකක් දාන්න උදව් කරන්නම්.