Pissu nathnam hodai 
... kengalle perch Eka 3,4 max wei... Idamak aran geyak hadanawa...
Man personally kamathi na hadapu gewal ganta...
Man personally kamathi na hadapu gewal ganta...
එහෙම බලද්දි මගේ ගේ ඉඩම කොච්චර වටිනවද බලපන් අක්කර එකහමාරයි අංගසම්පූර්න කාමර 3 නිවස. කෝටි 2යි. අරක පර්චි 16 කියන්නේ හුන්ඩුවක්නේ.
හප්පා අපේ ගෙවල් පහු කරලා යන්න ඕන.කිලොමීටර් 20ක් වගේ. ඕක තාම විකුනලා නැද්ද.හද්දා ඩොටේ බන්. ඔය පැත්තෙන් ගෙවල් 4ක් විතර ගන්න පුලුවන් ඔය ගානට. 2015 ඉදන් විකුනන්න තියෙන්නෙ ඔක.
මම ඉන්න ගේ එහෙනන් කෝටි 10ක් විතර වටිනවා.ඌ ඕක විකුනලා කුරුදු වත්තෙන් ගෙයක් ගන්න වගේ ප්ලැනක් හිතේ තියන් ඉන්න එකෙක්
LOL යකෝ පර්ච් 16ක ඉඩමක
බාත්රූම් එක අඩු ආදායම් ලාභී බාත්රූම් එකක් නෙදකින්
පවු ඔය ad එක දාපු එකා
කෝටි දෙකක ගෙදරක් ගන්න කෙන්ගල්ලේ පලකො![]()
Pissuda bn koti 2kta oya paththen..ita wadiya hodai athurugiriya paththen idam kallk aran geyak ghnnth puluwan
ඕකෙ ඔක්කොම photos ටික බැලුවම නම් ඕකෙ ගේ වත් කෝටියක් වටින් නෑ land එකට කෝටියක් දැම්මත්.
Oya type gewal 3k wage ganna puluwa bn.
So 16 lax for land and 50 lax for house = around 70 lax
උපරිම ලක්ෂ 70 කට ඔකේ.
I think most house owners in sri lanka dont have any idea about their properties market value. Maybe they like to hype up the price for their advantage![]()
Digana? Mama laksa 40k dennan. lol
Absolutely not worth it
කෝටි දෙකක් දීලා කෙංගල්ලෙන් ගෙයක් ගන්න නම් මොලේ අමාරුකාරයෙක් වෙන්න ඕන.හද්ද ඩොටේනෙ බං.ලඟම ටවුන් එක දිගන.හිතාගනිල්ලකො
hahaa ita wada pahasukam ekka geyak ganna puluwan hoda area ekaka oya gaanta. kauda bn owa ganne.
Pissu nathnam hodai... kengalle perch Eka 3,4 max wei... Idamak aran geyak hadanawa...
Man personally kamathi na hadapu gewal ganta...![]()
එහෙම බලද්දි මගේ ගේ ඉඩම කොච්චර වටිනවද බලපන් අක්කර එකහමාරයි අංගසම්පූර්න කාමර 3 නිවස. කෝටි 2යි. අරක පර්චි 16 කියන්නේ හුන්ඩුවක්නේ.

මම ගිය මාසේ අපේ ගේ හදලා ඉවර කරා මචන්ලා. තනිකර ගඩොලෙන් බැන්දේ, කාමර තුනයි, ටයිල්ස් බාත් රූම් ෆිටින්ස් රොසෙල්, පේන්ට් ඩියුලක්ස්, ෆිනිෂින් වහල (ලුනුමිදැල්ල). තනි තට්ටුවෙ ගෙයක්. මුලු ගෙදරටම ගියේ රු. 9125000/= යි.
ඉතින් නුවර ටිකක් ඇලුතෙන් ලක්ෂ තුන ගානේ පර්චස් 20ක් ගත්තත් එකයි පනහකට වගේ ගේ හදලා ඉවර කරන්න පුලුවන් වෙයි.
ඒත් මම හිතුවෙ මේක මොකක් හරි හොද හවුසින් ස්කීම් එකක ගෙයක් කියලා. අනික මම කැමති නුවර ටිකක් ඇතුලකින් ගෙයක්. කෙන්ගල්ල, බලගොල්ල වගේ පැති ගොඩක් ලස්සනයි කියලා අහලා තියෙනවා. එහෙ කොහොමත් ස්ථීරව ඉන්න අදහසක් නෑ බං. නිවාඩුවකට වගේ ගිහින් ඉන්න තමයි.![]()
Niwaduwata gihin inna maintain karanna epaye bn.sathiyen duwili enawa gedara pirennaමම ගිය මාසේ අපේ ගේ හදලා ඉවර කරා මචන්ලා. තනිකර ගඩොලෙන් බැන්දේ, කාමර තුනයි, ටයිල්ස් බාත් රූම් ෆිටින්ස් රොසෙල්, පේන්ට් ඩියුලක්ස්, ෆිනිෂින් වහල (ලුනුමිදැල්ල). තනි තට්ටුවෙ ගෙයක්. මුලු ගෙදරටම ගියේ රු. 9125000/= යි.
ඉතින් නුවර ටිකක් ඇලුතෙන් ලක්ෂ තුන ගානේ පර්චස් 20ක් ගත්තත් එකයි පනහකට වගේ ගේ හදලා ඉවර කරන්න පුලුවන් වෙයි.
ඒත් මම හිතුවෙ මේක මොකක් හරි හොද හවුසින් ස්කීම් එකක ගෙයක් කියලා. අනික මම කැමති නුවර ටිකක් ඇතුලකින් ගෙයක්. කෙන්ගල්ල, බලගොල්ල වගේ පැති ගොඩක් ලස්සනයි කියලා අහලා තියෙනවා. එහෙ කොහොමත් ස්ථීරව ඉන්න අදහසක් නෑ බං. නිවාඩුවකට වගේ ගිහින් ඉන්න තමයි.![]()
Digana kengalle balagolla... Tamil muslim aya tikak wadi.. warapitiya, kundasale , naththaranpotha hariyen balanta..
Aluthen hadana Eka thamai hodama geyak...
Niwaduwata gihin inna maintain karanna epaye bn.sathiyen duwili enawa gedara pirenna
Thailand elite visa eka ganinko bn.ehen property elak ganin.oya gam asse aran nayek wath ringuwoth nethi wele.ita wada hoda nedda book karala yanawa sape.එළ මචන්. මම බලන්නම්.
සල්ලි අතේ තියන් ඉදලත් වැඩක් නැහැ කියලා හිතෙනවා මචන්. ඉස්සරහට රුපියලේ වටිනාකම තවත් අඩු වෙයි. අනික මේ කාලේ කර ගන්න දෙයක් තමයි.
squarefeet kiyeda?මම ගිය මාසේ අපේ ගේ හදලා ඉවර කරා මචන්ලා. තනිකර ගඩොලෙන් බැන්දේ, කාමර තුනයි, ටයිල්ස් බාත් රූම් ෆිටින්ස් රොසෙල්, පේන්ට් ඩියුලක්ස්, ෆිනිෂින් වහල (ලුනුමිදැල්ල). තනි තට්ටුවෙ ගෙයක්. මුලු ගෙදරටම ගියේ රු. 9125000/= යි.
ඉතින් නුවර ටිකක් ඇලුතෙන් ලක්ෂ තුන ගානේ පර්චස් 20ක් ගත්තත් එකයි පනහකට වගේ ගේ හදලා ඉවර කරන්න පුලුවන් වෙයි.
ඒත් මම හිතුවෙ මේක මොකක් හරි හොද හවුසින් ස්කීම් එකක ගෙයක් කියලා. අනික මම කැමති නුවර ටිකක් ඇතුලකින් ගෙයක්. කෙන්ගල්ල, බලගොල්ල වගේ පැති ගොඩක් ලස්සනයි කියලා අහලා තියෙනවා. එහෙ කොහොමත් ස්ථීරව ඉන්න අදහසක් නෑ බං. නිවාඩුවකට වගේ ගිහින් ඉන්න තමයි.![]()
thailand property ganna ba foreigners lata..lankawe wage tamai...ohe kiyonewaThailand elite visa eka ganinko bn.ehen property elak ganin.oya gam asse aran nayek wath ringuwoth nethi wele.ita wada hoda nedda book karala yanawa sape.

Man dekka elite visa eken puluwan kiyalasquarefeet kiyeda?
thailand property ganna ba foreigners lata..lankawe wage tamai...ohe kiyonewa
------ Post added on May 5, 2021 at 11:05 PM
Thailand elite visa eka ganinko bn.ehen property elak ganin.oya gam asse aran nayek wath ringuwoth nethi wele.ita wada hoda nedda book karala yanawa sape.
squarefeet kiyeda?
Apooo mun tamai niyama shinhaluතායිලන්ඩ් ගිහින් මොනා කරන්නද බං. දැන් මෙහෙ සෙට්ල් වෙලානෙ ඉන්නෙ.
දාහක් විතර බං.
apartments witherai puluwan floors gaanak uda...oka wenna athiMan dekka elite visa eken puluwan kiyala
Itin madida bn,man dekka villa ekakuth puluwab kiyalaapartments witherai puluwan floors gaanak uda...oka wenna athi
patta podi ne..තායිලන්ඩ් ගිහින් මොනා කරන්නද බං. දැන් මෙහෙ සෙට්ල් වෙලානෙ ඉන්නෙ.
දාහක් විතර බං.

apartment ekak aran mona keranneda? ehe rentals uth adui.Itin madida bn,man dekka villa ekakuth puluwab kiyala
patta podi ne..![]()

Itin bn gamak asse nahenatawata wada kotchara hodada relax eke apartment ekaka innawa.nethi wele airbnb danawa.apartment ekak aran mona keranneda? ehe rentals uth adui.
ow itin relax eke spa ekekata gihilla inne puluwan town ekeItin bn gamak asse nahenatawata wada kotchara hodada relax eke apartment ekaka innawa.nethi wele airbnb danawa.

Kandy gam athule lassanada bn?ita wada matale lassana neddaow itin relax eke spa ekekata gihilla inne puluwan town eke![]()