මේ චන්දෙදි දොස්තර සංගමය කාටද සපෝට්?

shenat

Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    සංගමයෙ මතෙන් ඇති වැඩක් නෑ. මම නං මතය දන්නෙත් නෑ.
    දොස්තරල නං ගොඩක් චන්දෙ දෙන්නෙ මාලිමාවට.

    උදාහරණයක් කිව්වොත් මම දන්න දොස්තරලා හැමෝම වගේ ඔය සංගමේ ඉන්නවා. අපේ පවුලෙත් කීප දෙනෙක් ඉන්නවා. යාලුවො ඉන්නවා.

    සංගමේ මොන බයිලෙ අහන්නත් ඒකට යනවා. නැතුව බෑනෙ. මෙම්බර් කෙනෙක් වෙලා ඉන්නවා. හැබැයි උන් චන්දෙ දෙන්නෙ මාලිමාවට 😹😹
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    නෑ ඕකුන් අනුරට සපොට්.

    දන්සෙලකට, අවුරුදු උත්සවයට සල්ලි එකතු කරන්න ගියොත් දොරවල් වහගන්නවා, බොරු කියලා එලවනවා. එහෙම උන් මේ පාර මාලිමාවට බැහැලා වැඩ..

    Tax power එක තමා.. :ROFLMAO: :ROFLMAO:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,994
    113
    tracing Geo-location.. ... ...
    මේ පාර මාලිමාවට.. දැනට tax වලට අහු නොවී cash වලින් එහෙම ගනුදෙනු කරන high income
    ගන්න අයව කොටු කරන්න tax එකක් එනවා කීව ගමන් ටක් ගාල මාරු උනා..
    ටියුෂන් ගුරාල සෙට් එකත් බැහැලාම වැඩ..
     
    • Like
    Reactions: kasunkaru and Max_r

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මේ පාර මාලිමාවට.. දැනට tax වලට අහු නොවී cash වලින් එහෙම ගනුදෙනු කරන high income
    ගන්න අයව කොටු කරන්න tax එකක් එනවා කීව ගමන් ටක් ගාල මාරු උනා..
    ටියුෂන් ගුරාල සෙට් එකත් බැහැලාම වැඩ..
    ඔය කියන තරම් ලොකු income එකක් එන්නේ 5% වගේ පොඩි කට්ටියකට ..
    බහුතරයක් lady doc ලයි, යන්තම් පොඩි private practice එකක් කරගෙන ඉන්න උන්ට මාසෙකට ලක්ෂ 6 ක් වත් හොයන්න බෑ.. 🥺
    ගොඩක් උන් වෙනම ආදායම් මාර්ග හදාගෙන ඉන්නේ. තේ වතු පොල් වතු රබර් වතු, බිස්නස් කරනවා ..
    කොටින්ම කීවොත් ගේමක් ගහලා ..
     
    • Love
    Reactions: supun_sg