මේ චන්දෙන් අපි ඉගෙනගත්ත දේ...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,039
    113
    34
    Kalutara
    අඩෝ බලකණු කියන උන් එහා පැත්තට මෙහා පැත්තට පැනලත් උන්ට චන්දෙ නෑනේ. උන් පනින පැත්ත එක්ක උන්ගෙ පාක්ෂිකයොත් උන් එක්කම පැනලා අදාළ පක්ෂෙට චන්දෙ දෙනවා කියලනේ උන් හිතුවේ. හැබැයි මේ චන්දෙදි ඒ සේරම බොරුවක් කලානේ. කිසිම බලකනුවක් පැනපු නැති නිකන්ම නිකන් තුන් වෙනි බලවේගේ වැඩි චන්දෙන් දිනුවා. 😎
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    461006933_508217198832191_6596663132562344807_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,091
    113
    අඩෝ බලකණු කියන උන් එහා පැත්තට මෙහා පැත්තට පැනලත් උන්ට චන්දෙ නෑනේ. උන් පනින පැත්ත එක්ක උන්ගෙ පාක්ෂිකයොත් උන් එක්කම පැනලා අදාළ පක්ෂෙට චන්දෙ දෙනවා කියලනේ උන් හිතුවේ. හැබැයි මේ චන්දෙදි ඒ සේරම බොරුවක් කලානේ. කිසිම බලකනුවක් පැනපු නැති නිකන්ම නිකන් තුන් වෙනි බලවේගේ වැඩි චන්දෙන් දිනුවා. 😎
    අතේ ගහන ටික ඉක්මනට ගහල ඉවර කරපන්. ලොක්ක දැන්ම excuse හොයන් ඉන්නෙ. 🤭 🤭
     
    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    but still the right wing unp vote is there over 50%, if ranil and sajith were in 1 side its an easy wash out.

    LOL
    හූ ඇන් පී උන්ම නෙමේ පොන්නයො උන් දෙන්නට දුන්නෙ.. උන් ඔක්කොම හූ ඇන් පී බේස් එක නම් උන්ගෙ 2nd Vote එක දෙන්න තිබ්බනෙ අනික් එකාට..

    එහෙනම් අද උන් දෙන්නගෙන් එකෙක්නෙ president පොන්නයෝ.. 😹😹

    උබලගෙ හූ ඇන් පී එකෙක් අන්තිමට ජනාදිපතිවරනයක් දින්නෙ කවදද?? අඩු කුලේ හූ ඇන් පී කාරයො සදාකාලිකව විපක්ශෙ.. ලොල් :poop: :poop:
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    LOL
    හූ ඇන් පී උන්ම නෙමේ පොන්නයො උන් දෙන්නට දුන්නෙ.. උන් ඔක්කොම හූ ඇන් පී බේස් එක නම් උන්ගෙ 2nd Vote එක දෙන්න තිබ්බනෙ අනික් එකාට..

    එහෙනම් අද උන් දෙන්නගෙන් එකෙක්නෙ president පොන්නයෝ.. 😹😹

    දෑන් පුක නොදි පලයන් 17% අඩුකුලේ රොඩියා... 😹😹

    උබලගෙ හූ ඇන් පී එකෙක් අන්තිමට ජනාදිපතිවරනයක් දින්නෙ කවදද?? අඩු කුලේ හූ ඇන් පී කාරයො සදාකාලිකව විපක්ශෙ.. ලොල් :poop: :poop:
    උඹ දන්නා දේශපාලනයක් නැ බන්, පොල් ගෙඩි අකුරු වලින් කුණුහරප ලියන රොඩියෙක් විතරයි උඹ 😂
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    අඩෝ බලකණු කියන උන් එහා පැත්තට මෙහා පැත්තට පැනලත් උන්ට චන්දෙ නෑනේ. උන් පනින පැත්ත එක්ක උන්ගෙ පාක්ෂිකයොත් උන් එක්කම පැනලා අදාළ පක්ෂෙට චන්දෙ දෙනවා කියලනේ උන් හිතුවේ. හැබැයි මේ චන්දෙදි ඒ සේරම බොරුවක් කලානේ. කිසිම බලකනුවක් පැනපු නැති නිකන්ම නිකන් තුන් වෙනි බලවේගේ වැඩි චන්දෙන් දිනුවා. 😎
    its called voter demographics changing. now the generation who were decision makers are in their 70s or passed away the new generation think differently but that does not mean they are wise. they can take foolish decisions too. in fact the traditional politics wont last long with gen z.