අඩෝ බලකණු කියන උන් එහා පැත්තට මෙහා පැත්තට පැනලත් උන්ට චන්දෙ නෑනේ. උන් පනින පැත්ත එක්ක උන්ගෙ පාක්ෂිකයොත් උන් එක්කම පැනලා අදාළ පක්ෂෙට චන්දෙ දෙනවා කියලනේ උන් හිතුවේ. හැබැයි මේ චන්දෙදි ඒ සේරම බොරුවක් කලානේ. කිසිම බලකනුවක් පැනපු නැති නිකන්ම නිකන් තුන් වෙනි බලවේගේ වැඩි චන්දෙන් දිනුවා. 
