මේ ජාතික ගී ටික නම් ලස්සනයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    who the fuck reacts to national anthems ban :-D?
    ඔව් නේ 😂 මම ඔය reaction වැඩිය බලන්නේ නැතුව නිකමට ඇහුවා. කොහොමත් over acting වගේ. මම හිතුවේ ලංකාවේ එක ලස්සනම ඒක කියලා. ඒක බලන්න ඇහුවෙ ගොඩක්ම. ඒත් ඒ ඔක්කොම anthem ටික මාරු.