mehe kiwwe kohe? persiya we da uba inne ?ඔය වගේ පුසෝ මෙහෙ පාරවල් වල ඇවිද ඇවිද ඉන්නවා
උන්ට අයිතිකාරයො නැද්ද බන්. වීදි සත්තු ද?ඔය වගේ පුසෝ මෙහෙ පාරවල් වල ඇවිද ඇවිද ඉන්නවා
නෑ බන්, මම සෞදි අරාබියා ඉන්නේ. මෙහෙ පුදුම පුසෝ ගොඩක් ඉන්නේ.mehe kiwwe kohe? persiya we da uba inne ?
අයිති කාරයෝ නෑ මචන්. වීදි සත්තු තමයි.උන්ට අයිතිකාරයො නැද්ද බන්. වීදි සත්තු ද?
සෞදි අරබියා මචන්.කොහෙද?
සෞදි අරබියා මචන්.උඹ නුවරඑළියේද?
ballo haram ban, muslium country wala police ballo witharai inneනෑ බන්, මම සෞදි අරාබියා ඉන්නේ. මෙහෙ පුදුම පුසෝ ගොඩක් ඉන්නේ.
හැබැයි බල්ලෙක් දකින්නවත් නෑ.
එක තමයි බන්, බල්ලෙක් දකින්නෙත් කලාතුරකින්.ballo haram ban, muslium country wala police ballo witharai inne
සිරා බන් මමත් අවුර්දු 5 හිටිය. පට්ට ලස්සන පූසො ඉන්නව. බල්ලොනම් ඉතින් මුස්ලිම් උන් ගෑවෙනවටත් කැමති නෑනෙ.නෑ බන්, මම සෞදි අරාබියා ඉන්නේ. මෙහෙ පුදුම පුසෝ ගොඩක් ඉන්නේ.
හැබැයි බල්ලෙක් දකින්නවත් නෑ.
අයිති කාරයෝ නෑ මචන්. වීදි සත්තු තමයි.
උන් කොච්චර ලස්සන උනත් මේ රටවල් වල ගොඩක් උන් සත්තුන්ට කෙමති නෑ.
------ Post added on Mar 16, 2026 at 2:30 PM
සෞදි අරබියා මචන්.
------ Post added on Mar 16, 2026 at 2:30 PM
සෞදි අරබියා මචන්.
------ Post added on Mar 16, 2026 at 2:31 PM
හම්බයො ඔහොම තමයි බන්.අයිති කාරයෝ නෑ මචන්. වීදි සත්තු තමයි.
උන් කොච්චර ලස්සන උනත් මේ රටවල් වල ගොඩක් උන් සත්තුන්ට කෙමති නෑ.
------ Post added on Mar 16, 2026 at 2:30 PM