මේ ජාතියේ කලිසම්

ramith_l

Member
Feb 9, 2014
55
16
0
මේ ජාතියේ කලිසම්

මේකේ ඉන්න කෙල්ල ඇඳන් ඉන්න ජාතියේ කලිසම් ලංකාවේ ගන්න පුළුවන් කොහෙන්ද? මේවට කියන්නේ කොහොමද?
 
ramith_l

Member
Feb 9, 2014
55
16
0
මේකේ ඉන්න කෙල්ල ඇඳන් ඉන්න ජාතියේ කලිසම් ලංකාවේ ගන්න පුළුවන් කොහෙන්ද? මේවට කියන්නේ කොහොමද?

mppQjyG-MpA.jpg
 
Last edited:

ramith_l

Member
Feb 9, 2014
55
16
0
රෝසි ආච්චි;22950730 said:
leggings, ගන්න තැනක් නම් ඉතින් කෙල්ලෙක් ගෙන්ම තම අහන්න one

ලේගින්ස් නෙමෙයි බන් මේ. වෙන ඇදෙන රෙදි වර්ගයක්. ඉරි ඉරි වගේ තියෙනවා රෙද්දේ.