මේ ජායාරූපයේ .....සිදුවෙන දේ ඔබලාට තේරුම් ගන්&
මේ ජායාරූපයේ .....සිදුවෙන දේ ඔබලාට තේරුම් ගන්න පුලුවන්ද ??
මගේ ආදරනීය යාලුවනේ ........

...............................................................
මේ සිටින පුද්ගලය කව්රුන්ද ?...
ඔහුගේ දකුණු අත් නොමැත..........
දෑසද නොපෙනේ.................................
................................................................
යම්කිසි පුද්ගලයෙකු මිය ගොස් ඇත.........මේ තරම් වෙහෙසක් දරා
කර තබාගෙන යන මේ මිනී පෙට්ටිය කාගෙද ???...
මේ පැනයන් සියල්ල නුඹලා හට ඇති නේද ???........................................

ආදරනීය යාලුවනේ මේ සිටින පුද්ගලයාගේ දෑස අහිමි වුනේ..
දකුණු අත අහිමි වුනේ....
මගේ ලක් මෑණියන් වෙනුවෙන් සහ
ඔබ මා වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුණු නිසාවෙනී ...........................
මේ සිටින්නේ මගේ ලක් දේශයේ
වීරෝධාර රණවිරුවෙකි ..................
..............................................................
ඔහු මේ කර තබාගෙන යන්නේ ඔහුගේ මවගේ මිනී පෙට්ටිය ....
බලන්න යාලුවනේ ...තම මවගේ අවසාන මොහොත දැකීමට ඔහුට දෑස් නෑ...නමුත් ඔහු....පසුබැස නැත
තම උරයට බර දී ...තමාව දස මසක් කුස දැරූ මවගේ අවසාන ගමන ගෙන යනවා.........................
.........................................
සොයුරනි නුඹලා අප වෙනුවෙන් කල කැපකිරීම් අපමණය ........
.........................................................
ආදරනීය රණවිරු සොයුර
නුඹගේ මවට නිවන් සුව ලැබේවා !!.
...........................................................
නුඹ වන් වීරෝධාර පුතෙකු බිහිකර
මාතාවෙනී ඔබ .............................
බුදු වේවා !!...............
....................වීරෝධාර රණවිරු සොයුර නුඹට අප ලක් දෙරනේ
.......උත්තමාචාරය ....................
........................................................