මේ ජීවිතය වනාහී......
#අප්පකං " -
අල්පයි
#පරිත්තං " -
බොහොම ටිකයි
#ලහුකං " -
බොහොමත්ම ටිකයි
#බහූදුක්ඛං " -
ගොඩාක් දුක් සහිතයි
#බහූපායාසං " -
බොහෝ පීඩා සහිතයි
#මත්තාය_බොද්ධබ්බං " -
ප්රඥ්ඥාවෙන්මයි දකින්න තියෙන්නේ
#තිනග්ගේ_උස්සාව_බින්දු " -
තණ අග ඇති දිය බිංදු
#සුරියේ_උග්ගච්ඡන්තේ_ඛිප්පමේව_පටිගච්ඡති "
හිරු නැග එද්දි සැනෙකින් මැකී යයි
#න_චිරට්ඨිතිකං " -
චිරාත් කාලයක් පවතින්නෑ
#උස්සාව_බින්දූපමං " -
මේ මනුස්ස ජීවිතය තණ අග රැඳි පිනි බිඳක් වගේ ටික කාලයයි තියෙන්නෙ
ඒ නිසා............
#කත්තබ්බං_කුසලං " -
කුසල් දහම් වඩන්න
#චරිතබ්බං බ්රහ්මචරියං " -
උසස්වූ ..බඹසර ජීවිතයක් ගතකරන්න .
නිවන්මගේ හැසිරෙන්න .
#නත්ථි_ජාතස්ස_අමරනං " -
උපන් සත්වයාට නොමැරී සිටීමක් නොමැත
( අරක සූත්රය ඇසුරෙන් )
( copied )
#අප්පකං " -
අල්පයි
#පරිත්තං " -
බොහොම ටිකයි
#ලහුකං " -
බොහොමත්ම ටිකයි
#බහූදුක්ඛං " -
ගොඩාක් දුක් සහිතයි
#බහූපායාසං " -
බොහෝ පීඩා සහිතයි
#මත්තාය_බොද්ධබ්බං " -
ප්රඥ්ඥාවෙන්මයි දකින්න තියෙන්නේ
#තිනග්ගේ_උස්සාව_බින්දු " -
තණ අග ඇති දිය බිංදු
#සුරියේ_උග්ගච්ඡන්තේ_ඛිප්පමේව_පටිගච්ඡති "
හිරු නැග එද්දි සැනෙකින් මැකී යයි
#න_චිරට්ඨිතිකං " -
චිරාත් කාලයක් පවතින්නෑ
#උස්සාව_බින්දූපමං " -
මේ මනුස්ස ජීවිතය තණ අග රැඳි පිනි බිඳක් වගේ ටික කාලයයි තියෙන්නෙ
ඒ නිසා............
#කත්තබ්බං_කුසලං " -
කුසල් දහම් වඩන්න
#චරිතබ්බං බ්රහ්මචරියං " -
උසස්වූ ..බඹසර ජීවිතයක් ගතකරන්න .
නිවන්මගේ හැසිරෙන්න .
#නත්ථි_ජාතස්ස_අමරනං " -
උපන් සත්වයාට නොමැරී සිටීමක් නොමැත
( අරක සූත්රය ඇසුරෙන් )
( copied )