මේ ජීවිත හු#ත

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    AL මගුලෙ result එන්න කලින් ආයි කරන්නලු ඩොකෙක් වෙන්න.අම්මපා මගෙ කටට කුනුහරප ආවෙ නැති එක විතරයි.මේ නෑ හු*තවල් ඇවිල්ලා ගෙදර කනවා.මෙච්චරකල් ඉගෙන ගත්ත දේ මේ මූසල AL ලබ්බට ආයි යොදවන්නලු.අවු 25න් ඩොකෙක් වෙන්න පුලුවන්ලු😅.මේවා කාට කියන කතාද අම්මපා දැන් වැලලෙන්න හිතෙන්නෙ.පාන්දර 4ට නිදියලා උදේ 8 ට ඇහැරිලා මගෙ path එකෙ ගිහින් දැන් අවසානෙට කිට්ටුයි.exam එක ඊලග මාසෙ කරන්නත් එක්ක ඉන්නෙ.අම්මපා දැන් නම් රටයි ගේයි සේරම එපා වෙලා.වැඩිහිටියො කියලා ඕන මගුලක් ජීවිතේට කරනකන් බලන් ඉන්නත් බෑ.අනික ඩොකාලා වෙලා මට අනුන්ගෙ ඕජස් අල්ලන්නත් බෑ.මට ගෙදරින් එන pressure එකට මේ ලබ්බ කරන්න වෙනවා.මේකට උපදෙසක් දියල්ලකො.මාර පීඩනේක මන් ඉන්නෙ.මේ දවස් කීපෙට නොපෙරලූනු බාල්දියක් නෑ මට.😢
    විසදුමක් දියල්ලා..
    Uba 18 wedini ai gdr un kiyna de ahanne ubta oni de krapn
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    කිරියේ ගොඩක් එවුන් doctor කෙනෙක් වෙන්න අකමැත්තෙන් bio කරලා
    ඩොකෙක් වෙන්න ආස නැත්නම් උබට මැත කරන්න තිබුණනේ
    අනිත් එක IT පැත්තෙනුත් දෙයක් පුලුවන් නිසා බැරි Chemestry නොකර ICT කරන්න තිබුණා

    දැන් කොහෙටවත් නෑ :rofl:

    උබ කැමති IT පැත්තෙන්නම් ඒකට A/L, degree ඕනම නෑ, ඒත් ගෙදරින් support එකක් නැත්නම් ඒකත් down
    no option, ආයේ A/L කරපන්

    ICT නම් Chem තරම් අමාරු නැහැ, ඒත් bio එක්ක කරලා වැඩක් නැති වෙයි
    Mona de karannath machan al pass wela inna one. Medicinema karanna one naha. Godak options thiyenawa. But Al pass eka wadagath.
    Me para kiyana widiyata me para fail.
    Ithin kale nasthi nokara 2nd shy karanna one.
    Salli thiyenawa nan foundation ekak wage karala it degree ekak karannath puluwan.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Uba 18 wedini ai gdr un kiyna de ahanne ubta oni de krapn
    එක එක අයගෙ පවුල් පසු බිම වෙනස් අනික මගෙ වම් කකුල ලාවට පන නැතිවේගෙන එන්නෙ.ඩොකා කිව්වා එහෙම උනොත් අනිත් කකුලටත් ඒක වෙයි කියලා.ඒකියන්නෙ කොන්දෙන් පල්ලෙහා පන නැති වෙනවා.මට එක එක ඒවා මැවිලා පේනවා pressure එක අඩු කරගන්න කිරියට දැම්මෙ.
     
    • Like
    Reactions: akmaadj

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Oya meeta wada kapati wenna ona

    arthika arbude adala aran talks issue karala bernna balapan
    private campuss එකකට යන්න පුලුවන් උනාට මේ නෑයො ඇවිත් අම්මගෙ ඔලුවට දාලා මේ මාසෙ අන්තිම course එකෙ විභාගෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    AL මගුලෙ result එන්න කලින් ආයි කරන්නලු ඩොකෙක් වෙන්න.අම්මපා මගෙ කටට කුනුහරප ආවෙ නැති එක විතරයි.මේ නෑ හු*තවල් ඇවිල්ලා ගෙදර කනවා.මෙච්චරකල් ඉගෙන ගත්ත දේ මේ මූසල AL ලබ්බට ආයි යොදවන්නලු.අවු 25න් ඩොකෙක් වෙන්න පුලුවන්ලු😅.මේවා කාට කියන කතාද අම්මපා දැන් වැලලෙන්න හිතෙන්නෙ.පාන්දර 4ට නිදියලා උදේ 8 ට ඇහැරිලා මගෙ path එකෙ ගිහින් දැන් අවසානෙට කිට්ටුයි.exam එක ඊලග මාසෙ කරන්නත් එක්ක ඉන්නෙ.අම්මපා දැන් නම් රටයි ගේයි සේරම එපා වෙලා.වැඩිහිටියො කියලා ඕන මගුලක් ජීවිතේට කරනකන් බලන් ඉන්නත් බෑ.අනික ඩොකාලා වෙලා මට අනුන්ගෙ ඕජස් අල්ලන්නත් බෑ.මට ගෙදරින් එන pressure එකට මේ ලබ්බ කරන්න වෙනවා.මේකට උපදෙසක් දියල්ලකො.මාර පීඩනේක මන් ඉන්නෙ.මේ දවස් කීපෙට නොපෙරලූනු බාල්දියක් නෑ මට.😢
    විසදුමක් දියල්ලා..
    උබ ඩොකෙක් 😂😂😂😂
     
    • Haha
    Reactions: Hecker

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    private campuss එකකට යන්න පුලුවන් උනාට මේ නෑයො ඇවිත් අම්මගෙ ඔලුවට දාලා මේ මාසෙ අන්තිම course එකෙ විභාගෙ.
    ane manda ban... ratey me thathwe tiyan medical faculty yanawa kianne itin..
    passout wela rata yanwanam thama itin
     
    • Like
    Reactions: Hecker

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කොහොම හරි A/L ගොඩදාගනින්.
    ඕන තරම් හොඳ options තියෙනවා.
    උඹ හිතන තරම් ලෝකේ චොර වෙලා නැහැ.

    Tip: තරගකාරිත්වය වැඩි එකකින් යන්න බැරි නම් තරගකාරිත්වය අඩු එකකින් යන්න. ජීවිතේ enjoy කරන්න ඕනි තරම් options තියෙනවා. එකක් බැරි වුනා කියලා මුළු ජීවිතේම නැති වෙන්නේ නැහැ.
    :yes::yes:
     
    • Sad
    Reactions: Hecker

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    apooo AL karana pona keneda uba??
    ubata medicine set wenne ne, onanam SPA center tikak open karala run karapan
     
    • Haha
    Reactions: Hecker

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    එක එක අයගෙ පවුල් පසු බිම වෙනස් අනික මගෙ වම් කකුල ලාවට පන නැතිවේගෙන එන්නෙ.ඩොකා කිව්වා එහෙම උනොත් අනිත් කකුලටත් ඒක වෙයි කියලා.ඒකියන්නෙ කොන්දෙන් පල්ලෙහා පන නැති වෙනවා.මට එක එක ඒවා මැවිලා පේනවා pressure එක අඩු කරගන්න කිරියට දැම්මෙ.
    🤔 Ade hoda dokek balapn
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මන් කිව්වෙ මෙඩිසින් මට යන්න බෑ කරගන්නත් බෑ කියලා

    ආස නැති ඒව කරන්න එපා. උබට ජීවිතේම එපාවෙනව ෂුවර් ඒක ගෙදරට කියල පැහැදිලි කරපන්. ඇයි ඩොකෙක් වෙන්නම ඕන කියල අහපන්.

    අනිත් අතට ලංකාවෙ ජොබ් කරන්න ඉන්නව නං ගැලපෙන ඒව දෙක තුනයි තියෙන්නෙ. එක්කො ඩොකෙක්, IT professional කෙනෙක් වගේ. වෙන ලබ්බවල් කරලා අනාත වෙනවට ගෙදරින් කියනවද දන්නෙත් නෑ. ඒකත් බලපන්.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ආස නැති ඒව කරන්න එපා. උබට ජීවිතේම එපාවෙනව ෂුවර් ඒක ගෙදරට කියල පැහැදිලි කරපන්. ඇයි ඩොකෙක් වෙන්නම ඕන කියල අහපන්.

    අනිත් අතට ලංකාවෙ ජොබ් කරන්න ඉන්නව නං ගැලපෙන ඒව දෙක තුනයි තියෙන්නෙ. එක්කො ඩොකෙක්, IT professional කෙනෙක් වගේ. වෙන ලබ්බවල් කරලා අනාත වෙනවට ගෙදරින් කියනවද දන්නෙත් නෑ. ඒකත් බලපන්.
    මෙච්චර දවසක් ගෙදර හිතුවෙ එහෙම කොහෙද මේ නෑදෑ මගුල්
     
    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    මෙච්චර දවසක් ගෙදර හිතුවෙ එහෙම කොහෙද මේ නෑදෑ

    1. Umba bokkenma karanna asa field eka mokak da???
    2. Doctor wenna akamathi nam ai Bio kare???
    3. karunakarala oye naadayo kiyana ewa oluwata daganna epa.... ganan ganna epa... anammanam kiyagena awoth eweleta kiyala arala daapan aye mukuth kiyanna enne na.... ( apita kela wunama eka eka ewa kiyana naadayo apita hari giyama konda pahath karagena inne.... )
    4. umba kiyana widiyta 1st AL awul wage nisa. Second ekak karanna monwa wunath issarahata AL pass nathi eka awlak wenawa.
    5. 2nd shy goda giyoth aye 3rd karanna yanna epa ( aparade kaalaya ) puluwan nam pitarata university ekakata apply karanna.

    mama engineer kenek. Maths kare. habai matath loku asawak thibuna doctor kenek wenna habai bio karanna giyama eka mata harigiye na... mage hondama yaaluwa thamai kiwwe ..... " Bio umbata hariyanne na mama kiyanawata eka parak Maths class waren" kiyala
    Maths hithata alluwa wagema Engineer kenek wenna asawath awa.... mage result BCC mehe campus giye na. mama kohomahari rolak gahala gedarin support eka aran UK giya.. dan senior engineer kenek widiyta wada.....

    jeewite me kale ganna decision hariytama ganin.... gedara aya mata bala kare na kisi dekata habai mama danagena hitiya mama doctor kenek wenawata ammage kamaththak thibuna kiyala.... eth ithin dan kisisma awlak na

    gedarin umbata dan kachal dammata umba diyunu wunoth e gollo mukuth kiyanne na.... eka nisa awul ganna epa... podi time out ekak ganin.... asa deyak kaapan.... film ekak balapan.. ita passe hondata oluwa relax karagena future plan eka gahapan....
     
    • Like
    Reactions: Hecker