මේ ජූස් එක බොන්න හොඳද?

C_S_M

Well-known member
  • May 8, 2023
    3,207
    3,556
    113
    Kandy
    1FF3746E-03DB-46A7-B045-1A8C8429CFF8.png
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම නං ඕක බොනවා. තව සීනී අඩු එකකුත් තියෙනව. ඒක නං වෙන කොම්පැනි එකකින් හදන්නේ.

    ගෙදරදීම කෝමාරිකා තියෙනවා නං හදා ගන්න පුළුවන්,

    කෝමාරිකා අත්තක් අරගෙන කොලපාට පොත්ත අයින් කරලා මදෙ බ්ලෙන්ඩර් එකට දාලා දෙහි බින්දු ටිකක් සහ අවශ්‍ය නං සිනි, ලුණු ටිකක් දල අයිස් වතුරෙන් බ්ලෙන්ඩර් කරලා බොන්න තියෙන්නේ.

    රස්නේ දවසට නියමයි.
     
    • Love
    Reactions: C_S_M and Candid-B

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    ගෙදරම හදන් බීපංකෝ නියම ගුණේ ගන්න.. පෝච්චියක වවාගනින්..අව්ව ටිකක් වැටෙන තැනක තමා හොඳටම වැවෙන්නේ..

     
    • Like
    Reactions: C_S_M