මේ ජෙප්පො ගැන උබලට තරහක් නැද්ද

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    බලපන් මුන් කියපු බොරු රටේ ගොන්නුත් බහුතරේ ඉන්න නිසා මුන්ට ගේම ගහගන්න ලේසි උනා මුන් ඇල්ලුවෙ රටේ අඩු අදායම්ලාබීන් වගේ උන්ව උන්ට බොරු හීන මාලිගා හදල උන්ව රැවැට්ටුව දැන් ආපු දවසෙ ඉදන් රෙනව රෙනව ඉවරයක් නෑ මේක උබල හිතන විදියට කොහෙන් නතර වෙයිද ආයෙ අරගලයක් එයිද :(
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    owa hithanna epa... kela wenawa balan hina wela sathutin hitapan... rate gonnu wadi so ubata mata karanna puluwan deyak na...

    ekama de karanna puluwan uba diyunu wela arunta hina wena eka... 😂 un gonnu ne aragala karala, wedi kala , hire gihun ona ekak karagaththuden... api hina wemu 😂

    (2)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    බලපන් මුන් කියපු බොරු රටේ ගොන්නුත් බහුතරේ ඉන්න නිසා මුන්ට ගේම ගහගන්න ලේසි උනා මුන් ඇල්ලුවෙ රටේ අඩු අදායම්ලාබීන් වගේ උන්ව උන්ට බොරු හීන මාලිගා හදල උන්ව රැවැට්ටුව දැන් ආපු දවසෙ ඉදන් රෙනව රෙනව ඉවරයක් නෑ මේක උබල හිතන විදියට කොහෙන් නතර වෙයිද ආයෙ අරගලයක් එයිද :(
    උන් ඇල්ලුවෙ අඩු ආදායම් උන්ට වඩා ජීවිතේ ගැන අත්දැකීමක් නැති තරුන ලපටි සෙට් එක. ඒ ගොඩක් උන් මෑතක් වෙනකන් මුන්ගෙ ප්‍රතිපත්තිවලින් බලපෑමක් උනෙ නෑ. ඒත් වාහන ගනන් වැඩි වෙනකොට, freelance උන්ට ටැක්ස් ගහන්න ගත්තාම, e-commerce සීන් එක නාගන්නකොට ඔන්න සෙට් එක හැලෙන්න ගත්තා. :yes::yes:

    තරුන පරම්පරාව තමා දවසක ලොකේ විනාස කරන්නෙ, ගිහින් පොඩ්ඩක් බලපන් මේ දවස්වල USවල Newyork නගරාදිපති වෙන්න යන එකා ගැන. නම ZOharan Mandani, ඩයල් එක කෙලින්ම කොමුනිසිට් සීන් එක ගේන්න හදන්නෙ. ඌට බැක් කරන්නෙ ලපටි රැඩිකල් පොන්නයෝ. :lol: :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකේ ඉන්නා ජෙප්පෝ දෙතුන් දෙනා පැලවත්තේ ලැට් එකේ ඔබමු.
    ලැට් වල නම් පුරවනවා බොරු..බෙට්ට හිලෙන් වැටෙනකොට ඩොබියෝ ටික සුද්ද කරලා ඉවරයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලැට් වල නම් පුරවනවා බොරු..බෙට්ට හිලෙන් වැටෙනකොට ඩොබියෝ ටික සුද්ද කරලා ඉවරයි
    පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ. අපි ඒ ඒ අයට ඒ ඒ වෙලේට අවශ්‍ය බෙහෙත් දෙමු.
     
    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    බලපන් මුන් කියපු බොරු රටේ ගොන්නුත් බහුතරේ ඉන්න නිසා මුන්ට ගේම ගහගන්න ලේසි උනා මුන් ඇල්ලුවෙ රටේ අඩු අදායම්ලාබීන් වගේ උන්ව උන්ට බොරු හීන මාලිගා හදල උන්ව රැවැට්ටුව දැන් ආපු දවසෙ ඉදන් රෙනව රෙනව ඉවරයක් නෑ මේක උබල හිතන විදියට කොහෙන් නතර වෙයිද ආයෙ අරගලයක් එයිද :(
    Aththa withrak kiyapu minissu❤️
    1751817191922.png
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    බලපන් මුන් කියපු බොරු රටේ ගොන්නුත් බහුතරේ ඉන්න නිසා මුන්ට ගේම ගහගන්න ලේසි උනා මුන් ඇල්ලුවෙ රටේ අඩු අදායම්ලාබීන් වගේ උන්ව උන්ට බොරු හීන මාලිගා හදල උන්ව රැවැට්ටුව දැන් ආපු දවසෙ ඉදන් රෙනව රෙනව ඉවරයක් නෑ මේක උබල හිතන විදියට කොහෙන් නතර වෙයිද ආයෙ අරගලයක් එයිද :(
    On the way bro Eka ikman wei usa tarif case ekath ekka
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078

    3