බලපන් මුන් කියපු බොරු රටේ ගොන්නුත් බහුතරේ ඉන්න නිසා මුන්ට ගේම ගහගන්න ලේසි උනා මුන් ඇල්ලුවෙ රටේ අඩු අදායම්ලාබීන් වගේ උන්ව උන්ට බොරු හීන මාලිගා හදල උන්ව රැවැට්ටුව දැන් ආපු දවසෙ ඉදන් රෙනව රෙනව ඉවරයක් නෑ මේක උබල හිතන විදියට කොහෙන් නතර වෙයිද ආයෙ අරගලයක් එයිද 

