මේ ජෝක් එකක් ද මුගේ ගොං කම ද?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ආශික් ලන්ඩ්
    රටේ ජීවත්වෙන බහුතරයක් උන්ගේ IQ level එකට තමයි ඕකුන් කන්ටෙන්ට් හදන්නෙ.

    ඒකනේ මේ ආදරයයි, නීල පබුලු, දෙවනි ඉනිම, සංගීතය, සිදූ, නාඩගම්කාරයෝ වගේ ගොන් කතා පෙන්නන්නේ දමාගෙන.

    අවුරුදු 2500 පෞඩ අහවල් එක කියෝ කියෝ හිටියට අපි තවම මේ කැලෑවෙන් එලියට ආපු ගෝත්‍රොකයෝ ජාතියක් වගේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,021
    113
    laughing-60.gif
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    Rangana ponnaya swarnavahini ekata gihin eke hitapu hoda un tika panna gaththa.
    Ganunge labbawal rasa karala kiyanna witharai mu danne. Jungi andina pirimiyek.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Pissu bn munta

    ඌ නිකං දැක්කා වගේ කියන එක තමා මරුම

    😂

    වීඩියෝ එකේ අන්තිමට උගෙ නම දානවනෙ.. අන්න මචං ඒකෙ උඹේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා.. 😂😂😂

    ආය බලමු.

    😂

    ආශික් ලන්ඩ්
    රටේ ජීවත්වෙන බහුතරයක් උන්ගේ IQ level එකට තමයි ඕකුන් කන්ටෙන්ට් හදන්නෙ.

    ඒකනේ මේ ආදරයයි, නීල පබුලු, දෙවනි ඉනිම, සංගීතය, සිදූ, නාඩගම්කාරයෝ වගේ ගොන් කතා පෙන්නන්නේ දමාගෙන.

    අවුරුදු 2500 පෞඩ අහවල් එක කියෝ කියෝ හිටියට අපි තවම මේ කැලෑවෙන් එලියට ආපු ගෝත්‍රොකයෝ ජාතියක් වගේ.

    එක නම් ඇත්ත බන්

    තුක් තුක් මමනම් ඔය ෆයියේ ලන්කාවේ ඒව නොබලන්න අරන් දැන් අවුරුදු 10 වැඩියි. ෆකේ ෆෙක්ෆුක් එකත් ඩිලිට් කලා

    😂

    me channel wala inne harak da machan ??? ona podi ekekuta therenawa ne oka

    එක තමා බන්. විස්තර කරන එකාගෙ අං දෙක විතරයි අඩු.

    😂
    Rangana ponnaya swarnavahini ekata gihin eke hitapu hoda un tika panna gaththa.
    Ganunge labbawal rasa karala kiyanna witharai mu danne. Jungi andina pirimiyek.

    ඌ ද ඒ සීන් එක කරෙ බන්🧐
    😅