මේ ටයර් ටිකෙන් හොදම ටයර් එක මොකක්ද මචන්..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    327
    188
    43
    185/65 R15 Bridgestone Tyre Indonesia. Rs,.26680/=,
    Dunlop Tyre Indonesia Rs. 21600/=,
    Federal Tyre Taiwan Rs. 23300/=,
    GT Radial Tyre Indonesia Rs. 22500/=,
    Good year Tyre Indonesia Rs. 26000/=,
    Kumho Tyre Vietnam Rs. 24365/=,
    Maxxis Tyre Thailand Rs. 24200/=,
    Michelin Tyre Poland Rs. 37930/=,
    Nankang Tyre Taiwan Rs. 24580/=,
    Falken Tyre Indonesia Rs. 22970/=,
    Otani Tyre Thailand Rs. 21870/=,
    Yokohama Tyre Japan Rs. 29580/=.


    ගාන ගැන හිතන්නේ නැතුව කියපන් මචං.. Premio එකකට දාන්න..
     
    Last edited:

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මොක දැම්මත් ferentino tubeless නම් දාන්න එපා. හුලං බහිනවා. දවස් දෙකෙන් දෙකට හුලං ගගහා ඉන්න වෙනවා එපා වෙනවා
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    327
    188
    43
    Bridgestone Michelin Dunlop Falken Yokohama


    thanks machan.. tyre 4ma danna one .. mata tyre brand gana kisima idea ekak na .. ekai baluwe..
    Bridgestone Tyre Indonesia. - Good
    Federal Tyre Taiwan - Good
    GT Radial Tyre Indonesia - Good

    Dunlop - Meke models 3 k have. Japan eka nam supiri.

    Good year - Not Good
    Maxxis - Not Good


    Pawichi karala tiyenne oya tika. anithawa nodani

    bridgestone dannam neda machan ehenam.. michellein tikak ganan wadi wage..

    මොක දැම්මත් ferentino tubeless නම් දාන්න එපා. හුලං බහිනවා. දවස් දෙකෙන් දෙකට හුලං ගගහා ඉන්න වෙනවා එපා වෙනවා
    me tiken ekak thama machan kohomath danne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මොක දැම්මත් ferentino tubeless නම් දාන්න එපා. හුලං බහිනවා. දවස් දෙකෙන් දෙකට හුලං ගගහා ඉන්න වෙනවා එපා වෙනවා
    ටයර් කඩ වල තියෙනවා ග්ලූ එකක් එක රීම් එකේ ගාලා ටයර් එක දාපන් එතකොට හුලං බහින්නේ නැහැ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ටයර් කඩ වල තියෙනවා ග්ලූ එකක් එක රීම් එකේ ගාලා ටයර් එක දාපන් එතකොට හුලං බහින්නේ නැහැ
    Kohomath ewa gala neda danne
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,296
    10,588
    113
    මෙතන තියෙන ඔක්කොම හොදයි ප්‍රදාන දේ දිනේ බලලා අලුත් එකක් ගන්න 2025 mfd
     
    • Love
    Reactions: Tanto