Tyre for Car Swift RS

NuwanHera

Active member
  • Jul 6, 2014
    355
    94
    28
    machan la swift rs ekata tyre danna wela . Me tyre walin hoda monawada. hard tyre nethi smooth durable monawada ?

    Bridgestone Thailand
    Dunlop Japan (Stock)
    Giti China
    GT Radial Indonesia
    Nankang Taiwan
    Otani Thailand
    Zeta China
    Accelera Indonesia
    Hankook Korea
    Dunlop Indonesia
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    355
    94
    28
    Yokohama awul neda ? ikmanata gewenawa neda ?

    mama wahane japan walin eddima awa Bridgestone eka 100000 km pedda ban. eka tire ekak tama eth sawuththu wela tiyenne
    ------ Post added on Apr 22, 2025 at 12:40 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    ගොඩක් ජපන් ඒවට Birdgestone ඒව එනවා ඒවයෙ කම්ෆර්ට් එකත් හොඳයි ඩියුරබිලිටි එකත් හොඳයි. ඒක නිසා තායිලන්ඩ් උනත් සෑහෙන හොඳයි ඕක පට්ට ගනන්නේ ඒකයි අවුල
    Dunlop එහෙමත් හොඳයි
    ඉස්සර Toyo Japan එක මෙහෙ තිබුනා ගාන ටිකක් අඩුයි ඒත් ගෙවෙනවා වැඩයි. ඒක නිසා ගෙවන ගානට පාඩුයි
    Yokohama ජපන් එකත් මෙහෙ ගන්න තියනවා
    Michelin එහෙමත් මෙහෙ තියනවා කාර් එක විකුනන්න වෙයිද දන්නෑ ටයර් 4 දාගන්න

    සයිස් එක මොකද්ද swift එකේ
    මම ලඟදි ටයර් දෙකක් දැම්මා දැන් බැලුවම මේ සයිට් එක හම්බුනා මේ ගානන්ම වලට වගේ තමයි මම දැම්මෙ https://tyreshoponline.lk/
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    355
    94
    28
    ගොඩක් ජපන් ඒවට Birdgestone ඒව එනවා ඒවයෙ කම්ෆර්ට් එකත් හොඳයි ඩියුරබිලිටි එකත් හොඳයි. ඒක නිසා තායිලන්ඩ් උනත් සෑහෙන හොඳයි ඕක පට්ට ගනන්නේ ඒකයි අවුල
    Dunlop එහෙමත් හොඳයි
    ඉස්සර Toyo Japan එක මෙහෙ තිබුනා ගාන ටිකක් අඩුයි ඒත් ගෙවෙනවා වැඩයි. ඒක නිසා ගෙවන ගානට පාඩුයි
    Yokohama ජපන් එකත් මෙහෙ ගන්න තියනවා
    Michelin එහෙමත් මෙහෙ තියනවා කාර් එක විකුනන්න වෙයිද දන්නෑ ටයර් 4 දාගන්න
    Bridgestone Japan and Thailand kiyala dekak tiyanawada ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    Bridgestone Japan and Thailand kiyala dekak tiyanawada ?
    ඔය වාහන වලට එන එක ජපන් නේද. මෙහෙ ගන්න තියනවද නං දන්නෑ
    මගෙත් කාර් එකට ඇවිත් තිබුනෙ ඕක වගේ මතක. 60K වලටත් වඩා දිවුවා
     
    chamira85

    Active member
  • Sep 28, 2007
    249
    179
    43
    Hankook Korea - Good experiance with my previous car
    LASSA (Bridgestone )https://join.lassa.com/about-lassa Made in Turky. Good so far, a bit harder doubt whether fuel consuption gone down.

    Hankook Korea - Good experiance with my previous car
    LASSA (Bridgestone) — https://join.lassa.com/about-lassa Made in Turkey, good so far, a bit harder doubt whether fuel consuption gone down.

    ------ Post added on Apr 22, 2025 at 1:01 PM
     
    Made in thailand eka kohomada danne ne neh
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,532
    7,760
    113
    මෙන්න මෙතන...
    machan la swift rs ekata tyre danna wela . Me tyre walin hoda monawada. hard tyre nethi smooth durable monawada ?

    Bridgestone Thailand
    Dunlop Japan (Stock)
    Giti China
    GT Radial Indonesia
    Nankang Taiwan
    Otani Thailand
    Zeta China
    Accelera Indonesia
    Hankook Korea
    Dunlop Indonesia
    mageth tyne swift rs ekak
    hankook dala tyne
    15K already driven so far so good
     
    • Like
    Reactions: TheRockSays