මේ ටැග් කාගෙද බං.
කවුරු හරි එකෙක් දැං කාලෙක ඉඳල ජේසු ජීවමානයි, සුභාරංචි කියලා ටැග් ගගහ ගියා හැම ත්රෙඩ් එකකම, ඒක දැකපු කවුරු හරි අපේ එකෙක් මෙහෙම ගහන්න අරගෙන,