මේ ටිකටත් විදින්න ඕනෙද

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මගේ කකුල පොඩ්ඩක් තුවාල් උනා ගේට්ටුවකට එකේ මලකඩ තිබුන විදින්න වෙයිද ? පොඩ්ඩක් තුවාල උනේ.

    1616151527556.png
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Its all about contamination with potential sources like saliva of infected animals usually a bite.
    If I were you and had a similar situation I would not get the vaccine.
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ටෙට්නස් විසබීජ ගොඩක් වෙලාවට තියෙන්නෙ පොලවෙ, ඒක නිසා බිම තිබිල ඇනයක් හරි වීදුරු කෑල්ලක් හරි ඇඟ ඇතුලටම ඇනුනනා නම් විදින්න ඕන
    මම නම් ටෙට්නස් එක ගහගෙන ඉන්නෙ එතකොට බයක් නැහැනේ, නිතරම ඔය මොකක් හරි යකඩයක් එක්ක වැඩ නිසා ඕක ගහගත්තම ආයේ බය වෙන්න දෙයක් නැහැ
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    පුලුවන්නම් විදගන්න,ගොඩ කාලෙකින් විදාලත් නැත්නම්, කට්ටකින් අනින එක අව්ල වගේනම් වෙනිවැල්ගැට ටිකක් තම්බලා බිව්වනම් හරි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    oka nam widda nam hari

    kakule thuwala sanipawenna kal yanawath ekka

    ehe mehe awiddinna epa
    On a scale from 0 to 10,
    where 0 is the smallest value ( pain + time waste )
    10 is the highet


    1. පිටගැස්ම හැදිල හොස්පිටල් එකේ විදවන එක = 10

    2. ටෙටනස් වැක්සින් එක = 0

    Choice is yours
     
    • Like
    Reactions: Solo Rider

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    Tetanus හැදෙන්න නම් ගොඩක් ඇතුලට කැපෙන්න ඕනේ මම දන්නා විදියට. එත් injection එක ගහල නැත්නම් 10 years ඇතුලත ගහගන්න එක safe. හිතේ නිදහසින් ඉන්න ඕනේ නිසා මම නම ගහගන්නවා.