දැන් ගහනවා මචන්, කොලබ යාපනේ එක. කියන විදියට මීටර් 300ක් පලලයිලු.. අනේ මන්දා බන්..

uba prabhage puthaada?FONSEKA innawane![]()
ඒ උනාට පිරිපහදු ලොක්කගෙ කතාව යුරොපේ තත්වෙට ලන්කාවෙ ඉන්දන ගේන්න.. ඔක්ටේන් 98 කරන්න ඔනාලු.. තියන එක දී ගන්න බැ.. ඒ උනට ලොකු ටොක්..mewa monawada ban heta idala thel piri pahaduwath wahala
ෆොන්සේකත් බලේ ගන්න කන් බයිලා කියයි.. ගත්තට පස්සෙ මිනිහත් ඔච්චර තමා..FONSEKA innawane![]()
මටනම් හිතෙන්නේ මේ දේශපාලන ක්‍රමේ වරැද්ද කියලා.මොන පක්ෂය ආවත් මේ විදියම තමය්.ඇත්තටම රටට ජනතාවට ආදරේ නියම නායකයෙක් කවදා බිහි වෙය්ද

පැටියා;14980333 said:ඇයි වැඩ කරපු දේශපාලකයො දැකලම නැද්ද?
අද මිනිස්සු තුන්වේල බත් කාල ඉන්නෙ මීට දශක ගානකට එහා හිටපු දේශපාලකයො ගත්ත දූරදර්ශී තීරණ නිසා. දැං එහෙම පාලනයක් නැති එක වෙනම කතාවක් ඒත් රටට වැඩදායී සංවර්ධන වැඩපිලිවෙල කරපු පාලකයො හිටියා.![]()

සහතික ඇත්ත බන්.. උන් රටෙන් දෙයක් ගත්තෙ රටට දෙයක් දීලා.. මුන් රට හූරගෙන කනවා..
සුද්දගේ පාලන කාලෙන් පස්සේ ඩි.එස් වගේ පාලකයෝ හිටිය නිසා තමයි ලංකාව මේ තරමින් හරි අල්ලගෙන යන්නේ.
එනිවේ සුද්ද අල්ලගෙනම හිටිය නම් හෝ නියම පාලකයෝ දිගටම හිටිය නම් ලංකාව දැන් බ්‍රිතාන්‍ය තරමට දියුණු වෙලා.
සුද්දගේ පාලන කාලෙන් පස්සේ ඩි.එස් වගේ පාලකයෝ හිටිය නිසා තමයි ලංකාව මේ තරමින් හරි අල්ලගෙන යන්නේ.
එනිවේ සුද්ද අල්ලගෙනම හිටිය නම් හෝ නියම පාලකයෝ දිගටම හිටිය නම් ලංකාව දැන් බ්‍රිතාන්‍ය තරමට දියුණු වෙලා.